Like
Like Love Haha Wow Sad Angry
2
Home විලාසිතා

විලාසිතා

ඔයා Jewellery Use කරන්නේ හරි විදිහටද? Jewellery Use කරන හරිම විදිහ මෙන්න

ඕන තැනටයි එපා තැනටයි දෙකටම Jewellery දාගෙන යන්නනේ අපි ගොඩක් කැමති. ඔයා හැමතැනම දාගෙන යන ඔයාගේ Watch එකත් Jewellery එකක්.දකින දකින හැමෝම...

Footwear ගන්න කලින් මේ ගැන හිතුවද? මෙන්න හිතන්නම ඕනේ කතාවක්

සාමාන්‍යයෙන් අපි sleeper’s වලට අමතරව එක එක වර්ගයේ සෙරප්පු දානවනේ.shoes, saddles, heels වගේ හැම ජාතියේම ඒවා අපි කොයිම වෙලාවක හරි use කරන්න...

Lipstick ගැන දැනගෙන Lipstick ගාන්නේ මෙහෙමයි.

කාන්තාවන්ගේ දෙතොල් වල තියෙන සුන්දරත්වය නිසාම ගීත, කවි නිර්මාණය වෙලා තියෙනවා.ඉතින් ඒ තියෙන සුන්දරත්වය තවත් වැඩි කරගන්න අපි lipstick use කරනවා.ඒකෙන් අපේ...

Hand bag ගන්න Body Shape එක වැදගත් වෙන විදිහ මෙන්න.

සාමාන්‍යයෙන් අපි ඇඳුමක් ගන්නකොට එකේ ගැලපීම නොගැලපීම තීරණය කරන්නේ අපේ body shape එකෙන්.හැබැයි අපි කවදාවත් hand bag එකක් ගන්න ගියහම body shape...

Fashion කළත් හරියටම Fashion කරන විදිහ දන්නවාද.ඔබ දැනගත යුතුම දේ මෙන්න.

එක එක fashion කරන්න අනිත් අයට වඩා කැපිලා පේන්න girlsලා කැමතිනේ.ඔයත් එහෙමයි කියලා මම දන්නවනේ ඒ කොහොම වුණත් තමන්ට ගැලපෙන විදියට fashion...

Fashion කරන අයගේ අලුත්ම Make – up Magic එක.

හැමදාම Powder එකයි lipstick එකයි විතරක් use කරලා makeup දාපු කාලේ ගියා.මේ කියන යන්නේ අලුත්ම makeup trend එක ගැන.ඒ තමයි Contouring Makeup.මේකෙන්...

Fashion Designer Field එකට එන්න කළින් මේ ගැනත් හිතන්න.

Fashion Designer කෙනෙක් වෙන්න ගොඩක් girl’s ලා සිහින මවනවා.ඒ වගේම ඒක fun job එකක් කියලයි සමහරු නම් හිතන්නේ.ආසාව විතරක් තිබ්බට මේ filed...

මහත නිසා සාරියක්වත් අඳින්න බැරිද? Slim වෙලා පේන්න මෙහෙම කරමු

සාරිය අද ගොඩක් තරුණියන් අතර ජනප්‍රිය ඇඳුමක්. party වලට,wedding වලට ඔයා නිතරම dress කරන්නෙත් සාරිය.හැබැයි සමහර වෙලාවට ඔයා මහත කෙනෙක් නම් සාරි...

Hair color කරන්නද ඉන්නේ.එහෙනම් මේ උපදෙස් පිළිපදින්න අමතක කරන්න එපා.

Hair color කියන්නේ දැන් ගොඩක් අය කරන දෙයක්නේ.hair color නොකරපු කෙනෙක් දකින්න නැති තරමටම ඒක ජනප්‍රිය fashion එකක් වෙලා.හැබැයි hair color කරන්න...

Fashion කරලා අමාරුවේ වැටිලද ? අමාරුවේ නොවැටී fashion කරන්නේ මෙහෙමයි.

fashion කියන්නේ හැමෝම කැමති දෙයක්.ගොඩක් වෙලාවට fashion කරනකොට ඔයා වැඩිපුරම සැලකිලිමත් වෙන්නේ hair ,nail ,skin සහ eyebrows ගැනනේ.ඒ විතරක්ද, cream වගේ ආලේපන...

ඔබේ සුන්දරත්වය අඩු කරන ඇතුවත් බැරි නැතුවත් බැරි මිතුරා.

ඔයාට Hand Bag කීයක් තියෙනවද? එකක් ,දෙකක්, පහක්, හයක් ඊට වැඩි වෙන්නත් පුළුවන් .හැබැයි ඔයා කොච්ච්චර හොදට ඇන්දත් වැඩක් නෑ ඔයාට ගැලපෙන...

jewellery හැමදාම අලුත් විදිහට තියා ගන්න රහස මෙන්න.

ඔයා ළඟ ගොඩක් ආභරණ වර්ග තිබුනත් ඒවා දිඟින් දිඟටම පාවිච්චි කරනකොට ඒවායේ තියෙන පාට අඩු වෙනවා.ඔයා අසාවෙන් ගත්ත ලස්සන ආභරණ වල පාට...

හිතුමතේට sunglasses දාන්න ගියොත් මුහුණට සිද්දවෙන දේ මෙන්න.

අලුත් අලුත් fashion කරන ඔයාට sunglasses කියන්නේ කොහෙත්ම අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.අව්වට යනකොට විතරක් නෙමෙයි යාළුවොත් එක්ක trip එකක් ගියත්...

ඔබට ගැලපෙන විලාසිතා තෝරා ගන්නේ මෙහෙමයි.

ලස්සනට ඉන්න ,ලස්සනට අදින්න හැමෝම කැමතියි.ඇඳුම් තෝරා ගැනීමේදී සහ ආභරණ තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි .එයට හේතුව වන්නේ සමහර විලාසිතාවන් ඔබේ...

ඩෙනිමෙයි ජීන්ස් එකෙයි වෙනස මොකක්ද ?

ඩෙනිම් සහ ජීන්ස් ඔබ නිතරම භාවිතා කලත් ඇත්තටම මේ වර්ග දෙක ගැන හරියටම දන්නේ නැති වෙන්න පුළුවන් .බොහෝ විට ඔබට මේ ජෙනීම්...

ඔබෙන් ඈත් කර ගත යුතු විලාසිතා මොනවාද ?

කාලෙන් කාලෙට ගැලපෙන තාලෙට විලාසිතා කිරීමට ඔබ පුරුදු වී සිටියත් සමහර අවස්ථවන් වලදී ඔබ එක විලාසිතාව දිඟින් දිගටම කිරීමට පෙළඹිලා තියෙන අවස්ථාවන්ද...
Like
Like Love Haha Wow Sad Angry
2