Like
Like Love Haha Wow Sad Angry
2
Home මනාළියක් වන ඔබට

මනාළියක් වන ඔබට

Wedding එකට Event Planner කෙනෙක් අවශ්‍ය වන්නේ ඇයි?

ඔයා ළඟදීම Wedding එකක් ගන්න සූදානම් වන කෙනක් වෙන්න පුළුවන්. හැබැයි අද කාලේ Wedding එකක් ගන්න එක එතරම් ලේසි වැඩක් නෙවෙයි. Wedding...

Wedding එක Plan කරනකොට ඔයත් මේ වැරදි කරනවද?

Wedding එක කියන්නේ ඔයාගේ ලොකු හීනයක් සැබෑ වන දිනයක්. ඉතින් ඒ දිනය ගොඩක් ලස්සන කර ගන්න තමයි ඔයා හීන මවන්නේ. හැබැයි ...

විවාහයට පෙර රුධිර පොරොන්දම ගලපන්න ඕන ඇයි?

අපේ සමාජයේ ගොඩක් දෙනෙක් තවමත් සම්ප්‍රධානුකුල විවාහයන් වලට පෙළඹෙනවා. හැබැයි ඉස්සර වගේ කේන්දර බලලා, පොරොන්දම් ගලපලා විතරක් මදි. පොරොන්දම් වගේම ලේ ගැලපිමත්...

දෙවෙනි මනාලියන් තෝරාගන්න කලින් මේ දේවල් ගැන හිතන්න

සාමාන්‍යයෙන් wedding එක දවසේ වැඩිපුරම අවධානය යොමු වන්නේ brideගේ පැත්තට. හැබැයි ඒ වගේම මනාලයා, දෙවෙනි මනාලියන්, දෙවෙනි මනාලයන්, මල් කුමාර ,කුමරියන් ගැනත්...

මංගල දිනයට නිවැරදි රූපලාවණ්‍ය ශිල්පියෙක් තෝරා ගන්නේ මෙහෙමයි.

Wedding එක දවසට ලස්සනට ඉන්න මොන Girlද අකමැති.ඔයාත් කැමති, මාත් කැමතියි.ඉතින් wedding එක දවසට සුන්දරත්වය වැඩි කිරීමේ වගකීම පැවරෙන්නේ රූපලාවණ්‍ය ශිල්පියාටයි....

Wedding එකට කළින් ලේසියෙන්ම Skin එක Glow කරගන්නේ මෙහෙමයි

මම හිතන්නේ දැන් Wedding පහු වුණ අය Wedding වලට Ready වෙනවා ඇති.Beauty Treatment කරනවත් ඇති.හැමදේටම Ready වෙන්න ඕනේ නිසා වැඩත් ගොඩ වෙලා...

මනාලියක් වෙන්න කළින් Hair Style ගැන දැන සිටිය යුතුම දේවල් මෙන්න

ඔයාගේ මංගල දිනය වෙනුවෙන් හැමදේම ලෑස්ති කරනවා ඇති. හැබැයි සමහරු නම් කොරෝනා නිසා wedding එක කල් දාලත් ඇති. බැහැයි ඒ කොහොම වුණත්...

අලුත්ම විදිහට Wedding Cake වෙනුවට දෙන්න පුළුවන් දේවල්

අපි දන්න නොදන්න කාලේ ඉදන්ම Wedding වල දුන්නේ Wedding Cake.කවදාවත් එකේ වෙනසක් වුණේ නැහැනේ .ඉතින් අපිට පුළුවන් Wedding ඒ System එක වෙනස්...

කොරෝනා නිසා කල්ගිය Wedding එක හරියට Plan කරගන්නෙ මෙන්න මෙහෙමයි

ලෝකයම මේ වෙනකොට දරුණු කොරෝනා වසංගතයට මුහුණ දීලා තියෙනවා . ඒ නිසා කරන්න හිටපු ගොඩක් දේවල් මග නතර කරන්න වුණා.ඒ වගේම තමයි...

Marry කරන්න කළින් Dry Skin එකට කරන්නම ඕනේ Treatment මෙන්න

ඔයා ලඟදි marry කරන්න ඉන්න කෙනෙක් නම් මේ ගැන හොඳට හිතන්න ඕනේ.ඒ තමයි ඔයාගේ skin එක.මොකද දන්නවද wedding එක දවසට...

Wedding එකට කළින් Skin එකම Glow කරගන්න කැමතිද?මෙන්න විසඳුම

ඕනෙම කෙනෙක් කැමති තමන්ගේ මුහුණ වගේම සම්පුර්ණ ඇඟම එකම colour එකකට එනවා නම්.ඒ වගේම ළඟදී bridal කෙනෙක් වෙන්න ඉන්නවා නම් ඔයාට ඕනේ...

Wedding එකට කලින් කරන්නම ඕනේ සම දීප්තිමත් කරන රහස

Bride කෙනෙක් වෙන්න ඉන්නවා ගොඩක් ready වෙන්න ඕනේ.ඒක හිත තරම්න් ලේසි නැහැ.මේ දවස් වල වැඩ වැඩි නිසා pack එකක්...

Wedding කළින් බර අඩු කරන හොඳම විදිහ මෙන්න

දැන් Wedding එකට ළඟ ළඟම එනවා නේද? හැම වැඩක්ම දැන් ඉවර වෙලා නේද තියෙන්නේ.ඇත්තටම ඔක්කොම හරිද. පොඩ්ඩක් යන්න කණ්නාඩිය ඉස්සරහට පොඩ්ඩක් ගිහින්...

Bride කෙනෙක් වෙන්න ඉන්නවා නම් මේ pack එක දාන්නම වෙනවා

පරිප්පු කියන්නේ අපි එදිනෙදා කෑම වේලට නැතුවම බැරි දෙයක්නේ.ඉතින් කෑම වේලට එකතු කරගත්තට පරිප්පු වලින් pack එකක් දාලා තියෙනවද.මම නම් හිතන්නේ...

Wedding එකටත් Simple Dress හොයනවද?එසේනම් මේ සාරී විරෝධී ඔබ වෙනුවෙන්මයි

ගොඩක් වෙලාවට අපේ girlsලා wedding එකට dresses ගන්නකොට සාමාන්‍ය විදිහට kandian නැත්නම් Indian තමයි අඳින්නේ.සමහර අය අනිත් කියන නිසා සම්ප්‍රදායික විදිහට wedding...

Bride කෙනෙක් වෙන්න කළින් දාන්නම ඕනේ පුදුම හිතෙන facial pack එක

ඔයා ළඟදී marry කරන්න හිටියා වෙන්න පුළුවන්.එහෙමත් නැත්නම් තව මාස දෙක තුනකින් marry කරන්න ඉන්නවා වෙන්න පුළුවන්.ඒ කොහොම වුණත් දැන් ගොඩක්...
Like
Like Love Haha Wow Sad Angry
2