Like
Like Love Haha Wow Sad Angry

Bride කෙනෙක් වෙන්න ඉන්නවා ගොඩක් ready වෙන්න ඕනේ.ඒක හිත තරම්න් ලේසි නැහැ.මේ දවස් වල වැඩ වැඩි නිසා pack එකක් දාගන්නත් time එකක් නැහැ කියලා මම දන්නවා.එහෙම කියලා බැහැ. ඔයාට හම්බ වෙන්නේ පැය භාගයක්ද ඒ time එකෙනුත් උපරිම ප්‍රයෝජනයක් ගන්න try කරන්න. ඉතින් දැන් marry කරන්න ඉන්න ඔයා අනිවාර්යයෙන් face pack එකක් දාන්න ඕනේ.මම අද කියන face pack එක නම් හදාගන්න හරිම easy

අවශ්‍ය ද්‍රව්‍ය

  • රෝස පෙති
  • වද මල්
  • මුල්තානි මිට්ටි
  • වතුර
  • කිරි තේ හැඳි 01

මේ විදිහට හදාගන්න

  • වඳ මල් ,රෝස පෙති වලට වතුර දාලා paste එකක් විදිහට blender කරගන්න
  • ඊටපස්සේ මේ paste එකට මුල්තානි මිට්ටි තේ හැඳි 02ක් සහ කිරි තේ හැන්දක් එකතු කරලා හොඳට mix කරගන්න
  • මිශ්‍රණය මුහුණේ සහ බෙල්ලේ ආලේප කරලා විනාඩි 20කින් සොදාන්න

මේ face pack එකෙන් හොඳම result ගන්න නම් සතියකට දවස් 03ක් විතර කරන්න වෙනවා.මට කියන්න බැරි වුණා.මේ pack එක දැම්මහම ඔයාගේ මුහුණ ලස්සන වෙනවා විතරක් නෙමෙයි.දීප්තිමත් පෙනුමක් ලැබෙනවා.

ඉතින් මෙන්න මේ විදිහට කළොත් ඔයාගේ තියෙන ලස්සන තවත් වැඩි වෙනවා.wedding එකට තව දවස් තියෙන නිසා free එකේ කරගන්න පුළුවන්.මේ pack එක දාලා ඔයාගේ skin එකේ වෙනසත් අපිට කියන්න අමතක කරන්න එපා

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here