ඕනෙම කෙනෙක් කැමති තමන්ගේ මුහුණ වගේම සම්පුර්ණ ඇඟම එකම colour එකකට එනවා නම්.ඒ වගේම ළඟදී bridal කෙනෙක් වෙන්න ඉන්නවා නම් ඔයාට ඕනේ ඉක්මණින් සම්පුර්ණ body එක glow වෙන Treatment එකක්.හැබැයි ඉතින් මුහුණ glow වෙන එකක්
අවශ්‍ය ද්‍රව්‍ය

- ඕට්ස් තේ තේ හැඳි – 02ක්
- යෝගට් තේ හැඳි – 02ක්
- මී පැණි තේ හැඳි – 01ක්
කොහොමද හදාගන්නේ

- ඉහත සඳහන් සියල්ලම එකට දාලා හොඳින් මිශ්‍ර කරන්න
- ඊටපස්සේ මිශ්‍රණය සම්පුර්ණ සිරුරේම ආලේප කරන්න
- පැය භාගයකින් මුළු සිරුරම සෝදන්න
- මේ treatment එක සතියට දවස් 2ක් හෝ 3ක් කරන්න
දැන් ඔන්න මුහුණ විතරක් නෙමෙයි මුළු ඇඟම එකම පාටකට තියාගන්න පුළුවන්. ඔයත් මේ treatment එක try කරලා බලන්න.එතකොට ඉතින් wedding එක දවසට skin එක ගැන නම් බය වෙන්න දෙයක් නැහැ.ලොකුවට makeup කරන්න ඕනේ වෙන්නෙත් නැහැ.



