Like
Like
Love
Haha
Wow
Sad
Angry
Authors Posts by digitalcontent
digitalcontent
Stretch Marks උවදුරෙන් මිදෙමු.
Stretch Marks කියන්නේ ගොඩක් අය පිඩා විඳින දෙයක්.ඒ වගේම Stretch Marks ඇති වෙන්න ගොඩක් කරුණු බලපානවා.හම ඇදීමෙන් තමයි මේ Marks ඇති වෙන්නේ.බර අඩු වැඩි වුණාම,ගර්භනී අවධියේදී විතරක් නෙමෙයි තද ඇඳුම් ඇඳීම නිසා ,ජානමය සාධක, ආතතිය වගේ දේවල් නිසා Stretch Marks ඇති වෙන්න පුළුවන්.ඒත් ප්‍රශ්නේ තමයි ...
දිඟු වරලසකට Short Tricks මෙන්න.
ඔයාගේ Hair loss ප්‍රශ්නෙට විසඳුමක් හොයා හොයා නේද හිටියේ.ඔයා මේ වෙනකොටත් රටේ නැති Shampoo වර්ග,එක එක ජාතියේ Treatment කර කර සල්ලි නාස්ති කරලා හෙම්බත් වෙලා ඉන්න වෙලාවක්.මේ Hair Loss ප්‍රශ්නේ ඔයාට විතරක් නෙමෙයි Young Genaration එකේ ඉන්න ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්.ඔයාගේ Pocket එකත් Loss වෙන්නෙත් නැතුව...
නිතර වද දෙන ඔළුව කැක්කුම.
ගැහැණු පිරිමි භේදයක් නැතුව හැදෙන ලෙඩක් තමයි ඔළුව කැක්කුම කියන්නේ.මේ ඔළුව කැක්කුම නැත්නම් Headache එක ඉතින් කිය කිය එන ලෙඩක් නෙමෙයිනේ.ඔයාටත් නිතරම ඔළුව කැක්කුම හැදෙනවා කියලා මම දන්නවා.මේ ඔළුව කැක්කුමට එක හේතුවක් නැහැ ඉතින්.Stress එක නිසා තමයි ඔළුව කැක්කුම ගොඩක් වෙලාවට හැදෙන්නේ.මේ Headache එකේ Pain එක ටිකක්...
එයාගේ ආදරය දිනා ගන්න Tricks මෙන්න.
සමහර වෙලාවට ඔයාට හිතෙනවා නේද එයා දැන් වෙනස් වෙලා කියලා.මටත් එහෙම හිතෙන වෙලාවල් නම් ඕනි තරම් තියෙනවා.ඒ වුණාට ඔයා එහෙම හිතුවට එයා ඔයාට ගොඩක් ආදරය කරනවා.සමහර වෙලාවට ඔයාට එහෙම හිතෙනවත් ඇත්තේ ඔයාගෙම වැරදි නිසා වෙන්නත් පුළුවන්.හැබැයි මේ දේවල් Try කරලා බැලුවොත් නම් එයාගේ ආදරය ඔයාට...
jewellery හැමදාම අලුත් විදිහට තියා ගන්න රහස මෙන්න.
ඔයා ළඟ ගොඩක් ආභරණ වර්ග තිබුනත් ඒවා දිඟින් දිඟටම පාවිච්චි කරනකොට ඒවායේ තියෙන පාට අඩු වෙනවා.ඔයා අසාවෙන් ගත්ත ලස්සන ආභරණ වල පාට අඩු වෙලා කැත වෙලා ගියොත් ඔයාට මාරම upset.ඉතින් එහෙම upset වෙන්න නැතුව අභරණ වල පෙනුම කාලයක් තියා ගන්න මම කියන දේවල් අනුගමනය කරලා බලන්න.ඔයාට හිතා...
කාන්තාවන්ටම පමණක් හැදෙන මේ ලෙඩෙන් ඔබත් පීඩා විඳිනවද? කාන්තා ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතු ලිපිය මෙන්න.
මම අද කියන්න යන්නේ ගොඩක් කාන්තාවන් පිඩා විඳින කාන්තාවන්ට පමණක් වැළඳෙන රෝගයක් ගැන.සමහර විට ඔයත් මේ රෝගය නිසා මානසික පිඩනයට ලක් වෙලා ඉන්න පුළුවන්.ඒ තමයි සුද යාම.මේ සුද යාමේ තත්වයේදී ඔයා ප්‍රතිකාර ගන්න යන්න ලැජ්ජයි කියලා මම දන්නවා.ඔයා විතරක් නෙමෙයි ගොඩක් කාන්තාවන් මේ රෝගය නිසා මානසිකව ඇද...
Wedding එක දවසට ලස්සන වැඩියෙන් පේන්න ඕනේ නම් මාස 6කට කලින් මේ වැඩේ කරන්න.
ඔයා ලඟදි බඳින්නද ඉන්නේ. එහෙනම් මේ මම කතා කරන්නේ ඔයාටම තමයි.wedding එක කියන්නේ ඉතින් ඔයාගේ ජිවිතේ ලස්සනම වගේම සතුටුම දවස .සතුටුම දවස වුණාට ටිකක් විතර බය වෙලා නේද ඉන්නේ.ඔයාගේ ජිවිතයේ ලස්සනම දවස තවත් ලස්සන වෙන්නේ ඔයාගේ පෙනුම නිසා.මොකද wedding එක දවසට හැමෝගේම ඇස් යන්නේ එයාට වඩා ඔයාටනේ.එදාට...
රසම රස Hot Chocolate Drink එකක් ගෙදරදීම හදමුද?
Chocolate කියන්නේ ඔයාගේ ප්‍රියතම ආහාර වලින් එකක්.ඒ වුනත් Chocolate පානයක් බොන්න ලැබෙන්නේ කලාතුරකින්,ඉතින් මම අද ඔයාට කියන්න යන මේ පානය නිකම්ම නිකම් Chocolate පානයක් නම් නෙමෙයි.ඒ තමයි Hot Chocolate drink .මේ Hot Chocolate drink එක හදා ගන්න එක නම් අමාරු වැඩක් නෙමෙයි.ඔයාට නම් මේක හදන එක මාරම...
හිතුමතේට sunglasses දාන්න ගියොත් මුහුණට සිද්දවෙන දේ මෙන්න.
අලුත් අලුත් fashion කරන ඔයාට sunglasses කියන්නේ කොහෙත්ම අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.අව්වට යනකොට විතරක් නෙමෙයි යාළුවොත් එක්ක trip එකක් ගියත් sunglasses දෙක ඔයාගේ bag එකේ තියෙන අනිවාර්ය දෙයක්.ඔයා sunglasses ගන්න ගියහම මුලින්ම බලන්නේ පෙනුමෙන් ලස්සන එක මොකක්ද කියලා.ඉතින් අපි බලමුද sunglasses දෙකේ පෙනුම වගේම හරියටම...
I Love You කිවුවට ඇත්තටම එයා ඔයාට ආදරෙයිද? හරියටම දැනගන්න හැටි මෙන්න.
ඔයා කාට හරි ආදරේ කරනවද?මම දන්නවා ඔයා කෙනෙක්ට ආදරය කරනවා කියලා.ආදරේ කියන දේ හැමෝටම එක වගේ නැහැ.මොකද එක එක අය ආදරේ ගැන එක එක කතා කියනවා.සමහර වෙලාවට ඔයා තනියම ඉන්නකොට හිතෙනවා ඇති එයා ඇත්තටම මට ආදරෙයිද.කොහොමද මම ඒක හරියටම දැනගන්නේ කියලා.ඔව් මටත් එහෙම හිතෙනවා.ඇත්තටම අපි කොහොමද ඒක...
Like
Like
Love
Haha
Wow
Sad
Angry