Like
Like Love Haha Wow Sad Angry

digitalcontent

549 POSTS0 COMMENTS

තැලසීමියාව ගැන ඔබ දැනගත යුතු දේ.

ලෝක තැලසීමියා දිනය පසුගිය මැයි මස 08 වන දිනට යෙදිලා තිබුනා.තැලසීමියාව කියන්නේ බෝ නොවන රෝගයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් සඳහන් කරලා තියෙනවා.ඒ වගේම දැනට තැලසීමියාව වාර්තා වෙන්නේ ශ්‍රී ලංකාවේ උතුරු මැද ,මධ්‍යම , ඌව සහ වයඹ පළාත් වලිනුයි .මේ ඔබ නමින් දන්නා තැලසීමියාව ගැන නොදත් කතාවයි.

online භාණ්ඩ order කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.

වර්තමානයේ බොහෝ දෙනාම online මඟින් භාණ්ඩ order කිරීම සිදු කරනවා.මොකද එමඟින් අඩු මුදලට අවශ්‍ය දෙයක් ලබා ගැනීමට හැකි වීම නිසා බොහෝ දෙනා online භාණ්ඩ order කිරීමට පෙළඹෙනවා.මේ කියන්නේ online භාණ්ඩ ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැනයි  01) මුලින්ම භාණ්ඩයක් මිලදී ගැනීමේදී අඩුවට...

ජපනුන් නිරෝගීව ජිවත් වීමේ රහස්.

සාමාන්‍යයෙන් ජපන්  මිනිසෙකුගේ ආයු කාලය අවුරුදු 85ක්  පමණ වෙනවා .නමුත් අනෙක් රට වල ජිවන රටාවත් එක්ක ජිවත් වෙන කාලය ගැන නිර්ණය කරන්නට අමාරුයි.ලෝකයේ වැඩිම කාලයක් ජිවත් වෙන අය අතර ජපානය මුල් තැනක් ගන්නවා.මේ කියන්නේ ජපානයේ ජනතාව සෞඛ්‍ය සම්පන්නව දිගු කාලයක් ජීවත් වෙන්නට හේතු කිහිපයකි 

එග් මෆින්

රසවත් උදෑසන ආහාරයක් සකස් කර ගන්නේ මෙහෙමයි  අවශ්‍ය ද්‍රව්‍ය - බිත්තර 3 - කොටු කපාගත් සොසේජස් - පොඩි කරගත් ළූණු - පොඩි කරගත් අමු මිරිස් - පොඩි කරගත් කැරට් -...

කම්මැලි අයට වැඩ පහසු කරන tips 7ක්

වර්තමානයේ බොහෝ අයට උදෑසන අවධි වීම කියන්නේ මරනවා වගේ දෙයක් .එයට හේතු වන්නේ වැඩ අධික වීම හේතුවෙන් නිදි වැරිමයි.සමහර අයට කොච්චර නිදා ගත්තත් උදේට නැගිටින්න අමාරුයි.මේ කියන්නේ එහෙම කම්මැළි නැතිව ප්‍රබෝධමත්ව අවධි වෙන්නටත් දවසේ වැඩ කටයුතු කරන්නත් හැකියාව ලබා දෙන උපදෙස් කිහිපයක්  - දවසට...

හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කර ගන්නේ මෙහෙමයි.

බොහෝ  කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ වයස සහ පෙනුම රැකගන්නේ කොහොමද කියලා.පමණට වඩා වෙහෙස මහන්සි වී වැඩ කිරීම මඟින් පෙනුම අඩු වීම සිදු වෙනවා.ඒ වගේම අනවශ්‍ය ලෙස වයස වැඩි වී පෙනීමද ඇති වෙනවා.ඒ වගේම ඒ සඳහා ඔබ විවිධ  ආලේපනයන් භාවිතා කරනවා.නමුත් කිසිඳු ප්‍රතිඵලයක් ලැබුනේ නැහැ නේද.මේ කියන්නේ...

ඔබේ සැමියා බලාපොරොත්තු වන ඔබ නොදත් දේ .

ඔබ විවාහ වූ කෙනෙකුන් නම් මේ දේවල් ගැන දැනුවත් විය යුතුයි.ඔබ තනියම නිදහසේ හිටපු කාලයේ වගේ නෙමෙයි විවාහයෙන් පස්සේ .වගකීම් වැඩි වෙලා ජිවිතේ සංකීර්ණ වෙනවා.විවාහයෙන් පස්සේ ඔබගේ සැමියා බලාපොරොත්තු වන කරණා කිහිපයක්ම තියනවා. - සැමියාට අවශ්‍ය වන්නේ සැපේදී මෙන්ම ඔහුගේ දුකේදීත් ඔහුත් සමඟින් සිටිනා...

මැංගුස් සතු විශ්මිත ගුණ

ආසියානු රටවල බොහෝ විට දක්නට ලැබෙන මැංගුස් කියන්නේ රසවත්  පළතුරක්.ඒ වගේම මැංගුස් ගැන දැන ගත්තත් එහි ඇති ගුණ ගැන ඔබ නොදන්නවා වෙන්න පුළුවන්.ඔබේ විවිධ රෝගයන් වලට ගුණ දෙන මැංගුස් ගැන දැනගන්න 01)පර්යේෂණ වලට අනුව හෘද රෝග සඳහා පිළියමක් වෙනවා.මෙහි ඇති ප්‍රති ඔක්සිකාරක ගුණය...

පැස්ටා සැලඩ්

පැස්ටා වලින් රසවත් සැලඩ් එකක් හදන්නේ මෙහෙමයි  අවශ්‍ය ද්‍රව්‍ය - පැස්ටා 250g - මස්ටර්ඩ් සෝස් - මයෝනේස් - කපා තම්බාගත් කැරට් - තම්බාගත් ග්‍රීන්පීස් - සීනි...
Like
Like Love Haha Wow Sad Angry