Like
Like
Love
Haha
Wow
Sad
Angry
2
Home විලාසිතා
High Heels දාගෙන ලස්සනට ඇවිදින්න කැමතිද? එහෙනම් මෙන්න Tips
High Heels එහෙමත් නැත්නම් අඩි උස පාවහන් පළදින්න ගොඩක් දෙනෙක් කැමති.ඒ විතරක් නෙමෙයි high heels කියන්නේ අද කාලේ ගොඩක් famous fashion එකක්.ඒත්...
නහය විදින්නද idea එක? එහෙනම් මේ දේවල් ගැනත් දැනගෙනම ඉන්න ඕනේ.
piercing කියන්නේ මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය Fashion එකක්.සමහර girlsලා කොච්චර කැමති වුණත් ගෙදරින්, boyfriend ගෙන්, husband ගෙන් permissions අරගෙන තමයි නහයට කරාබුවක්...
ඔයත් High heels දාන කෙනෙක්ද? එහෙනම් මේ දේවල් අනිවාර්යෙන්ම දැනගන්න වෙනවා.
Fashion කියන්නේ අපේ Life එකත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙන දෙයක්නේ නේද?හැබැයි සමහර අය නම් Fashion කරන්න කැමති නැහැ.තියෙන ඇඳුමක් අඳිනවා.තියෙන Bag එකක්...
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ.Fashion කරන අය දැනගන්නම ඕනේ Tips 10ක්
Fashion කිව්වම කවුද ඉතින් අකමැති. බාල මහළු,ගැහැණු පිරිමි හැමෝම පුළුවන් විදිහට, අදාළ විදිහට fashion කරන්න try කරනවනේ.කාලයෙන් කාලයට වෙනස් වෙන...
Tattoo එකෙන් Life එකට Risk එකක් තියෙනවද? නැද්ද ?
පච්ච, හැමෝම දන්නා විදිහට කිව්වොත් tattoo කියන්නේ සෑහෙන්න හිතන්න ඕන topic එකක් . මොකද සමහර අය tattoo වලට විරුද්ධයි. තවත් සමහර අය...
දවසින් දවස තරුණ වෙන්න Magic Facial Exercise
ලස්සන ගැන කතා කරනකොට මුලින්ම අපිට මතක් වෙන්නේ මුණනේ.මුණ ලස්සන වෙන්න නම් skin color එක වගේම මුණේ shape එකත් බලපානවා.ඉතින් කොහොමද මුණේ...
ඕනම කෙනෙක් දෙපාරක් හැරිලා බලන විදියේ Natural Glowing Makeup එකක් කරමු.
දැකලා තියෙනවද එම්බාම් Look එකක් තියෙන විදිහට makeup කරලා ඉන්න අය.එතකොට අපි කියන්නේ බලන්නකෝ හරියට මළමිනියක් එම්බාම් කරලා වගේ කියලා නේද? කැමතිද...
ගෙදරදීම Lipstick හදන කවුරුත් නොදන්න රහස් වට්ටෝරුව මෙන්න.
ඉස්සර ඉදන්ම අපේ කවියෝ කාන්තාව වර්ණනා කරලා කවි ලියලා තියෙනවා.ඒ වගේ ඕනේ තරම් කවි මම හිතන්නේ ඔයා අහලා ඇති.ඉතින් කාන්තාවකගේ Lips ගැනත්...
මල් වගේ ගැහැණු ළමයින්ට මල් එක්ක ලස්සන ඇදුම්
කාන්තාවකගේ ඇදුමක් ගත්තම මල් තියන එක සාමාන්‍ය දෙයක්. අනිවාර්යෙන්ම ඔයා ළඟත් මල් තියන ඇදුම් ඕන තරම් ඇති. මේ කාලේ මල් වලට, මල්...
Hand bag එක ඇඳුමට Match කරමුද ?
අපිට නැතුවම බැරි දෙයක්නේ hand bag කියන්නේ.යන යන තැන ගොඩක් දේවල් අරගෙන යන්න අපි hand bag use කරනවා. සමහර අය ළඟ ඇඳුමට...
Romantic Date එකකට අඳින්න හොඳම විදිහ
තමන්ගේ ආදරවන්තයත් එක්ක romantic date එකකට එලියට යනවනම් ඔයාට හිතන්න ගොඩක් දේවල් තියෙනවා.ඔයාගේ කොන්ඩේ, makeup එක, ඇදුම මේ හැම දෙයක් ගැනම ඔයා...
Fashion කරන්න කැමති ඔයාට අපෙන් tips 11ක්
තරුණ, මහළු වෙනසක් නැතුවම කරන දෙයක්නේ fashion කියන්නේ. හැබැයි තමන්ට හරියටම ගැලපෙන දේවල් තෝරාගන්න හරිම අමාරුයි නේද? පැය...
ලස්සන රූපය අවලස්සන කරන මේ Hairstyle 05 ඔයත් දානවද?
අපි කාලෙන් කාලෙට එක එක විදියේ fashion කරනවනේ. අලුත් ඇදුම් ගන්නවා. සපත්තු ගන්නවා. හැබැයි අපේ hairstyle එක අපි වෙනස් කරන්නේ විශේෂ ගමනකදි...
Wedding එකකට ගිහින් කැපී පෙනෙන්න කැමතිද?එහෙනම් මේ විදිහට makeup එකක් දාන්න
ඕනෑම girl කෙනෙක් කැමතියි Wedding එකකට ලස්සනට යන්න. ඒ නිසාම වැඩිපුර ලස්සන වෙන්න ගිහින් සමහරු තමන්ගේ තියන ලස්සනත් නැති කර ගන්න අවස්ථාද...
ලස්සන දිගු Eye Lashes ලබාගන්න කළ යුතු දේවල් මෙන්න
ලස්සන දිගු, ඉහළට කැරකුණු, හැඩැති ඇස් පිහාටු තියෙනවා නම් girl කෙනෙක් ලස්සන තව තවත් ඉස්මතු කර පෙන්වනවා. ගොඩක් girls බෝනික්කෙකුගේ වගේ...
Rebonding කරන්න කලින් ඔයා දැනගත යුතුම දේවල්
අද ගොඩක් girlsලා කොණ්ඩය හැඩ කරන්න විවිධ ක්‍රම යොදා ගන්නවා. ඔය අතරේ ගොඩක් දෙනෙක් උනන්දු වෙන්නේ කොණ්ඩය Rebonding කිරීමට සහ relaxing කිරීමට....
Like
Like
Love
Haha
Wow
Sad
Angry
2