Like
Like Love Haha Wow Sad Angry
4

Fashion කිව්වම කවුද ඉතින් අකමැති. බාල මහළු,ගැහැණු පිරිමි හැමෝම පුළුවන් විදිහට, අදාළ විදිහට fashion කරන්න try කරනවනේ.කාලයෙන් කාලයට වෙනස් වෙන අලුත් වෙන විලාසිතා කොච්චර තිබුණත් ඇඳුම් පැලඳුම් use කරන විදිය නම් වෙනස් වන්නේ නැහැනේ.අද මම කතා කරන්න සූදානම් වෙන්නේ ඒ වගේ විලාසිතා නීති කිහිපයක් ගැන

Fashion කරනකොට අනුගමනය කරන්න ඕනේ simple rules ටිකක් තියෙනවා.ඒ තමයි Attractive බව සහ fashionable බව. Rules වලට අනුව fashion කලොත් විතරයි පෙනුමට damage එකක් වෙන්නේ නැති වෙන්න ලස්සනට වගේම ගැලපෙන විදියට fashions කරන්න පුළුවන් වෙන්නේ

  1. Coat එකක මැද තියෙන button එක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ.ඔයාට කැමති නම් උඩ button එක දාන්නත් පුළුවන්.
    හැබැයි කවදාවත්ම පහළ button නම් දාන්න එපා.
  2. ඔයා shirt එකක් හරි blouse හරි අඳිනවා නම් buttons දෙකකට වඩා open කරගන්න එපා.
  3. එකම වගේ පෙනුම තියෙන earrings, necklace, breslaet, rings වගේ juwalaries ගොඩක් එක පාර දාන්න එපා.ඒකෙන් ඔයාට වයසට වඩා වැඩි පෙනුමක් එන්න පුළුවන්.
  4. ඔයා පළදින tie එකේ දිග ඉණ මට්ටමට වඩා ටිකක් පහළින් තියෙන්න ඕනේ.
  5. Breast එක නිරාවරණය වෙන විදියට short frocks අදින එක match වෙන්නේ නෑ.ඔයාට පුළුවන් long frock එකක් try කරන්න.
  6. ඔයා coat එකක් use කරන්නේ නැත්නම tie එකක් දාන්න ඕනේ නෑ.
  7. Shirt එක trouser එකට යට කරනවා නම් අනිවාර්යයෙන්ම belt එකක් use 8.ඔයාගේ belt එකේ colour එක shoe colour එකට සමාන වෙන්න ඕනේ.
  8. ඇදුමක් අදිද්දී එළියට පෙන්න පුළුවන් කියලා හිතෙන tags ඔක්කොම ගලවලා අයින් කරන්න.Tags එක්ක ඇදුම් අදින එකෙන් ඔයාගේ fashionable look එක නැති වෙනවා.
  9. Office එකට කවදාවත්ම හීනි පටි තියෙන skinny මෝස්තර match වෙන්නේ නම් නෑ.

මේවා තමයි simple fashion Tips.Simple වුණත් මේ tips වලින් ඔයාව ගොඩක් ලස්සනට, වැදගත් විදියට සමාජයට පෙන්න පුළුවන්.ඉතින් ඇදුමක් අදිද්දී මේ tips ටික අනිවාර්යයෙන්ම use කරන්න නම් අමතක කරන්න එපා.

Like
Like Love Haha Wow Sad Angry
4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here