Like
Like
Love
Haha
Wow
Sad
Angry
Authors Posts by digitalcontent
digitalcontent
විවාහයට පෙර කොණ්ඩා විලසිතාව තෝරා ගන්නේ මෙහෙමයි ?
ලඟදි විවහා වෙන්න නේද ඉන්නේ.විවාහයට අවශ්‍ය දේවල් නම් දැන් හොඳටම සුදානම් නේද.?ඒ වුනාට ඔබේ හිසකෙස් සඳහා මොන වගේ කොණ්ඩා මෝස්තරයක්ද ගැලපෙන්නේ කියලා තාම හිතුවේ නැද්ද ?.මංගල දිනය වෙනුවෙන් හැමදේම ලෑස්ති කරනවා වගේම ඔබේ කොණ්ඩය ගැනද විශේෂ අවධානයක් යොමු කල යුතුයි.මොකද විවහා දිනය ඔබේ ජිවිතයේ වැදගත්ම දවස නිසා...
කුරුලෑ පාලනයට ලේසිම ක්‍රම මෙන්න.
මුහුණේ කුරුලෑ එන එක සාමාන්‍ය දෙයක්. කුරුලෑ වලින් වෙන්නේ සිරුර තුල තියෙන විෂ සහ අපද්‍රව්‍ය බැහැර වීමයි. ඒත් සමහර වෙලාවට අපට කරදරයක් වෙන තරමට මුහුණේ කුරුලෑ එන්න ගත්තොත් අපි ගොඩක් කලබල වෙනවා.මේ විදිහට කුරුලෑ ඇති වෙන්න ගොඩක් හේතු බලපානවා.අපිරිසිදු වගේම තෙල් සමක් පැවතීම, මානසික ආතතිය, සිරුරේ බැක්ටීරියා...
නිකැළැල් සමකට නොවරදින සත්කාරයක් මෙන්න.
එඬරු තෙල් ඖෂධීය ගුණයෙන් ඉතාමත් ඉහල ඖෂධයක්,එමඟින් හිසකෙස් වර්ධනය කිරීම, සම පැහැපත් කිරීම සිදු කරනවා.සෞඛ්‍ය තත්වයෙන් වගේම ඖෂධීය ගුණයෙනුත් අනුන එඬරු ඉතාමත්ම වටිනා තෙල් වර්ගයක්.ඉතින් මුහුණේ ඇති ලප කැළැල් ඉවත් කර සම පැහැපත් කර ගැනීමට මේ සත්කාරය මඟින් හැකියාව ලැබෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
නැන්දම්මත් එක්ක ලේසියෙන් වැඩ කරන හැටි.
නැන්දම්මා එක්ක කොච්චර හොඳින් ඉන්න හැදුවත් සමහර වෙලාවට සමහර දේවල් නිසා ඒක වෙනස් වෙන්න පුළුවන්.මොකද ඉතින් මිනිස්සු වෙනස් වෙනවනේ.හැම අම්මා කෙනෙගේම චරිත එකිනෙකට වෙනස්.සමහරු නැන්දම්මව තේරුම් ගත්තත් තවත් අයට තේරුම් ගන්න බැරුව මත ගැටුම් ඇති වෙනවා.නැන්දම්මා එක්ක ඉන්න ලේසි නැත්නම් මේ දේවල් කරලා බලන්න.
පෙම්වතා සතුටින් තියන්න ගැහැණු ළමයි කරන්නම ඕන දේවල්.
හැම ගැහැණු ළමයෙක්ම කැමති තමන්ගේ පෙම්වතා එක්ක සතුටින් ඉන්න සහ කාලය ගත කරන්න.දෙදෙනාගේ ආදරේ නිසා බැඳීම තවත් ශක්තිමත් වෙනවා.ඉතිං ඔබගේ පෙම්වතාට ආදරය පෙන්වන්නේ කොහොමද කියලයි මේ සටහන.
01.)හොඳින් ඇහුම්කන් දෙන්න
ඔබ පෙම්වතාගේ හොඳම යෙහෙළිය වන්න.ඒ වගේම හොඳින් ඇහුම්කන් දෙන්න.දුකකදී ,වේදනාවකදී...
ඔබට ගැලපෙන විලාසිතා තෝරා ගන්නේ මෙහෙමයි.
ලස්සනට ඉන්න ,ලස්සනට අදින්න හැමෝම කැමතියි.ඇඳුම් තෝරා ගැනීමේදී සහ ආභරණ තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි .එයට හේතුව වන්නේ සමහර විලාසිතාවන් ඔබේ ප්‍රතිරූපයට හානිකර වීමයි . බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනා ගෙන කැපී පෙනෙන්න කැමති ඔබට ගැලපෙන විලාසිතා ගැනයි මේ කියන්නේ.
- ඔබ තෝරා ගන්නේ...
ඩෙනිමෙයි ජීන්ස් එකෙයි වෙනස මොකක්ද ?
ඩෙනිම් සහ ජීන්ස් ඔබ නිතරම භාවිතා කලත් ඇත්තටම මේ වර්ග දෙක ගැන හරියටම දන්නේ නැති වෙන්න පුළුවන් .බොහෝ විට ඔබට මේ ජෙනීම් සහ ජීන්ස් පැටලවෙන්නත් හැකියාව පවතිනවා.ජීන්ස් නිර්මාණය කරන්නේ ඩෙනිම් රෙද්දෙන් වුනාට ඒවා ඩෙනිම් වෙන්නේ නැහැ.ඉතින් මේ කියන්නේ ඩෙනිම සහ ජීන්ස් එක අතර පවතින් වෙනස ගැනයි
ඔබට ඇත්තේ කුමන ආකාරයේ කුරුලෑ වර්ගයක්ද ?
කුරුලෑ කියන්නේ තරුණ පිරිස පිඩා විදින අසාත්මිකතා තත්වයක් වුවත් මේ කුරුලෑ ඇතිවීම එකිනෙකට වෙනස් වෙනවා.ඔබේ සමේත් කුරුලෑ තත්වයන් ඇති වෙලා තියෙනවා නම් මේ පිළිබඳව දැනුවත් වී සිටීම වැදගත් වෙනවා.
01) මීලියා (Melliea)
මේ ඝනයේ කුරුලෑ ඉතාමත් කුඩා ලෙස හට...
ඔබෙන් ඈත් කර ගත යුතු විලාසිතා මොනවාද ?
කාලෙන් කාලෙට ගැලපෙන තාලෙට විලාසිතා කිරීමට ඔබ පුරුදු වී සිටියත් සමහර අවස්ථවන් වලදී ඔබ එක විලාසිතාව දිඟින් දිගටම කිරීමට පෙළඹිලා තියෙන අවස්ථාවන්ද නැතුවාම නොවේ.මිට අවුරුද්දකට ප්‍රථම තිබු විලාසිතාවන් වර්තමානය වන විට ගිලිහි ගොස් නව විලාසිතාවන් ලෝකයම ආක්‍රමණය කරලා තියෙනවා.ඉතින් මේ කියන්නේ වර්තමානයේ දැඩි ලෙස ජනප්‍රිය වී පවතින...
උතුරු ඉන්දියානු ළඳුන්ගේ සුන්දරත්වයේ රහස්.
කාන්තා ඔබේ සුන්දරත්වය ගැන ඔබ නිතරම සිතනවා.ඒ වගේම ඒ සඳහා විවිධාකාරයේ දේ අනුගමනය කිරීම ඔබ සිදු කරනවා.නමුත් එයින් කිසිඳු ප්‍රතිඵලයක් ලැබී නොමැති නිසා ඒ ගැන සිතීමද ඔබට හිසරදයක් වෙලා තියෙනවා. උතුරු ඉන්දියාව කියන්නේ සුරූපිනියන් බොහෝ ප්‍රමාණයක් සිටින රටක් වන අතර ඔවුන්ගේ සම පැහැපත් වගේම ඉතාමත් අලංකාර පැහැයක්...
Like
Like
Love
Haha
Wow
Sad
Angry