Like
Like Love Haha Wow Sad Angry
2

මුහුණේ කුරුලෑ එන එක සාමාන්‍ය දෙයක්. කුරුලෑ වලින් වෙන්නේ සිරුර තුල තියෙන විෂ සහ අපද්‍රව්‍ය බැහැර වීමයි. ඒත් සමහර වෙලාවට අපට කරදරයක් වෙන තරමට මුහුණේ කුරුලෑ එන්න ගත්තොත් අපි ගොඩක් කලබල වෙනවා.මේ විදිහට කුරුලෑ ඇති වෙන්න ගොඩක් හේතු බලපානවා.අපිරිසිදු වගේම  තෙල් සමක් පැවතීම, මානසික ආතතිය, සිරුරේ බැක්ටීරියා ආසාධන පැවතීම සහ අධික තෙල් සහිත ආහාර නිතරම ගැනීම.මේ කුරුලෑ වලට පිළියම් කොච්චර තිබුනත් ඒවා ඔයාට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්.ඉතින් මේ කියන්නේ ලේසියෙන්ම කුරුලෑ පාලනය කරගන්නේ කොහොමද කියලා.

– ඔයාගේ ආහාරයට නැවුම්  එළවළු සහ පලතුරු එක් කර ගන්න.

– කුරුලෑ ඇල්ලීමෙන් සහ කැඩීමෙන් වළකින්න.

– කුරුලෑවලට මූලික අවස්ථාවේ දී ම ප්‍රතිකාර ලබා ගන්න.

– ඖෂධ නිවැරදි ලෙස පාවිච්චිය කරන්න.

– ලබා දෙන ඖෂධ කුරුලෑ සුව වන තෙක් භාවිතා කරන්න.

– තෙල් රහිත රූපලාවන්‍ය ආලේපන භාවිත කරන්න

– මුහුණ සේදීම සඳහා සුදුසු පිරිසිදු කාරකයක් භාවිත කරන්න.

– මුහුණ සෝදන විට තදින් ඇතිල්ලීම කරන්න එපා .

– පිරිසිඳු ජලය පානය කරන්න 

– දිනකට අවම වශයෙන් පැය 8ක් වත් නිදා ගන්න 

– පෝෂ්‍යදායි ආහාර පානයන් ලබා ගන්න 

Like
Like Love Haha Wow Sad Angry
2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here