Like
Like
Love
Haha
Wow
Sad
Angry
2
Home ඔබේ දිවියට
Leader කෙනෙක් වෙන එක Easy වැඩක්ද.? හොඳ Leader කෙනෙක් වෙන්න නම් මේ දේවල් තියෙන්නම ඕනේ.
කෙනෙක්ගෙ Business Card එකේ තියෙන තනතුර නායකත්වය වෙන්නෙ නැහැ.Office එකේ විශාලත්වය අනුව එහි ප්‍රධානියා නායකයෙක් වෙන්නෙත් නැහැ.නායකත්වය කියන්නේ දර්ශනයක්.නායකත්වය කියන්නේ මනසේ ප්‍රකාශනයක්.අපි...
ඔයා කාගෙන්වත් කතා අහගන්න කැමති නැහැ නේද?හැබැයි මේ කතාව ඇහුවොත් නම් ඔයාගේ Attitude නිකන්ම හැදෙනවා.
Attitudes එහෙමත් නැතිනම් ආකල්ප අපේ ජීවිත වෙනස් කරන්නෙ කොහොමද? ධනාත්මක ආකල්පවලින් අපේ ජීවිත පොහොසත් නම් කිසිම තැනක අපි වැටෙන්නෙ නැහැ. වැටුනත් වැටුනට...
Mother in law Balance කරගන්න.නොවරදින Tips.
සාමන්‍යයෙන් Mother In Law ගැන කතා කරනකොටම මතක වෙන්නේ සැර පරුෂ කෙනෙක්නෙ.මොකද අපි හැමෝම හිතේ මවාගෙන ඉන්නේ ඒ වගේ කෙනෙක්ගේ රූපයක්.හැබැයි දැන්...
පියවර 06කින් සාර්ථක වෙමුද ?
වයස, ජීවත් වෙන තැන, කරන රස්සාව, ඉගෙනීම මේ කරුණු කාරණා කොහොම වුණත් පොදුවේ අපි හැමෝම කැමතියි සාර්ථක ජීවිතයක හිමිකරුවන් වෙන්න.ඒක තමයි කාගෙ...
Hard Working කරනවද?නැත්නම් Smart Working ද?
අපි කොච්චර වැඩ කලත් වැඩක් නැහැ.boss කැමති අරයා කරන වැඩ වලට විතරයි.එයා අපි වගේ මහන්සි වෙන්නෙත් නැහැ.හැමවෙලාවෙම මැරීගෙන වැඩ කරන්නේ අපි.ඒත් boss...
ලස්සන ආදර කතාවක් ලියාගන්නද ඕනේ. එහෙනම් මේ දේවල් කරන්නම වෙනවා.
Love ,ප්‍රේමය,ආදරය,ආලය මේ හැම එකක්ම ඇතුලේ තියෙන්නේ ආදරණිය බැඳීම්.ආදරය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් එක එක අය එක එක උත්තර දෙයි.ආදරය කියන්නේ පිවිතුරු...
වැටුණු තැනින් නැඟිටින්න. පියාඹන්න ඉගෙනගන්න.
success වෙන එක easy වැඩක් නම් නෙමෙයි.මොකද success වෙන්න නම් ඒ විදිහට හිතන්න ඕනේ.කරන වැඩ වුණත් කරන්නන් වාලේ කරන්න ගියොත් වැඩේ හරියට...
ඔයා නොකරනම දේවල් කරන්න වෙන 2020 අවුරුද්ද.
New year එකත් ආරම්භ වුණා.අපි ඉතින් නත්තලෙන් පස්සේ කඩිමුඩියේ ready වෙන්නේ අලුත් අවුරුද්දට.අලුත් ඇඳුම් ගන්නවා.ගෙදරට අවශ්‍ය දේවල් ගන්නවා.ඒ හැමදේමත් එක්ක අපි අලුත්...
නත්තලට Shopping කරන්න කලින් වැදගත් වෙන Tips මෙන්න.
දෙසැම්බර් කිව්වා ගමන්ම මතක් වෙන්නේ Christmas එකනේ.නත්තල විතරක්ම නෙමෙයි තෑගී ,යාළුවො, නෑදැයෝ,සතුට. තව…..නත්තල් ගස් ,සැරසිලි කියන හැමදෙයක්ම මතක් වෙනවා.මම එහෙම කිව්වට maybe...
Office එකේ වැඩ ටික හරියටම හරි යන්න මෙහෙම කරමු.
කණ්ඩායමක් විදිහට වැඩ කරන එක ටිකක් අමාරු වෙන අවස්ථා තියෙනවා.මොකද එක එක්කෙනාගේ අදහස්, ආකල්ප විවිධයි.එක්කෙනෙක් නැහිගෙන වැඩ කරද්දී තව එකෙක් එයාට උදව්...
වැඩක් කරන්නද Ready වුණේ.ඔක්කොටම කලින් Focus එක හදාගෙන ඉමු.
වැඩක් කරන්න ගියහම සාමාන්‍යයෙන් ගොඩක් අයගේ හිත තියෙන්නේ ඒ වැඩේට නෙමෙයි.හිත ඉතින් අරහේ දුවනවා මෙහෙ දුවනවා,ගෙදර දුවනවා,Shop වල දුවනවා එහෙමත් නැත්නම් Boy...
හොඳ wife කෙනෙක් වෙන්නේ කොහොමද කියලා දන්නවද ?
විවාහය කියන්නේ ආදරය කරන කාලේ වගේ නෙමෙයි.ඒ කාලෙටත් වඩා ගොඩක් සංකීර්ණ කාලයක්.ඇයි දන්නවද මම එහෙම කිව්වේ.ඔයාට Marry කළාට පස්සේ ගොඩක් වඟකිම් පැටවෙන්නේ...
දස අතේ ණය ගෙවාගන්න බැරුවද ඉන්නේ ? කරන්න දෙයක් නැතුව ලත වෙනවා නම් මෙන්න විසඳුම.
සල්ලි එහා මෙහා කරන්න කෙල්ලෝ කොහොමත් දක්ෂයිනේ.ඒත් ණය වුණාම ? ඒකත් ප්‍රශ්නයක්.හතරවටේට ණයවෙලා දැන් කරගන්න දෙයක් නැතුව නේද ඔයා ඉන්නේ? මට තේරෙනවා...
දැන් කියපු එක දැන් මතක නැද්ද ? ඔයාටත් මේ ප්‍රශ්නේ තියෙනවද ? මෙන්න විසඳුම.
හැමෝම කැමතියිනේ කිසිම දෙයක් අමතක වෙන්නේ නැති Great memory එකක් තියෙනවා නම්.සමහර අයට නම් හැමදෙයක්ම අකුරක් නෑර මතකයි.තවත් අයට තියෙන්නේ කෙටි කාලීන...
බය නැතුව tattoo ගහන්න.මේ විදිහට කරන්න.
Tattoo කියන්නේ ලස්සන කලාවක්.සමහර අය ගොඩක් කැමති වුණාට තවත් අය කියන්නේ රස්තියාදුකාරයෙක් වගේ කියලා.තවත් අය ආස වුණත් බයයි.හැබැයි ඒ කොහොම වුණත් මේ...
Life එකයි job එකයි පැටලිලාද? පැටළුම ලිහාගෙන දෙකම balance කර ගන්නේ මෙහෙමයි.
ඔයා ඉන්නේ හැමවෙලේම වැඩ කියා ගත්ත ගමන්මනේ.ඔව් ඉතින් මම දන්නවා ඔයා busy කියලා.සමහර වෙලාවට office එකෙත් කරන්නේ office වැඩ ,ගෙදර ඇවිත් කරන්නෙත්...
Like
Like
Love
Haha
Wow
Sad
Angry
2