Like
Like Love Haha Wow Sad Angry

digitalcontent

549 POSTS0 COMMENTS

Wedding Saree එක තෝරාගන්න කලින් මේ දේවල් ගැනත් හිතන්න

Girl කෙනෙක්ට තියෙන ලොකුම dream එක තමයි කවදාහරි දවසක ලස්සනම ලස්සන මනාලියක් වෙන එක.ඉතින් wedding එක දවසට හැම bride කෙනෙක්ම තමන්ගේ dress එක, ගමන, hair style එක, jewellery, හැසිරීම කියන හැමදේම ගොඩක් attractive විදියට තියාගන්න try කරනවා.මේ දේවල් වලින් ගොඩක් දෙනෙක්ගේ අවධානයට ලක් වෙන්නේ මනාලියන්ගේ dress එක.ඉතින්...

දිඟු නීල වරලසකට Magic Oil Treatments

දවසකට අපේ කොන්ඩෙන් කෙස් ගස් කීයක් විතර යනවා කියලද හිතෙන්නේ? නිකන් අපි හිතලා බැලුවොත් අපි කියන්නේ Cancer එකක් වගේනේ මගේ කොන්ඩේ යන්නේ කියලා.එහෙම වුණාට ඇත්තටම අපේ කොන්ඩෙන් දවසකට කොන්ඩේ යන්නේ කොන්ඩ ගස් 50 - 100ක් අතර ප්රමාණයක් තමයි. ඒ කොහොම වුණත් අපි හිතන්නේ තව දවස් දෙක තුන...

ඔයාගේ ලස්සනම ලස්සන හිනාවෙන් ලෙඩ හොඳ කරගන්නේ මෙහෙමයි

ඔයා දවසට කීපාරක් විතර හිනා වෙනවද? මම නම් කිසිම දවසක ගණන් කරලා නැහැ.මම හිතන්නේ ඔයා වුණත් එහෙම තමයි.මොකද අපි හිනා වෙන්න ගත්තම ගණන් කරන්නේ නැහැනේ නේද? ඒත් normally කාන්තාවක් දවසට 62 වතාවක් හිනා වෙනවා.ඒ වගේම පිරිමි පුද්ගලයෙක් හිනා වෙන්නේ දවසට 8 වතාවක් විතරයි.එකනේ සමහර වෙලාවට අපි...

Papaya වලින් රසම රස Dessert එකක් හදමුද

Papaya කියන්නේ පළතුරක් කියලා අපි දන්නවනේ.හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මම කිව්වොත් papaya කියන්නේ බෙරි වර්ගයක් කියලා.ඔව් මම දන්නවා කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ කියලා.ඒත් papaya කියන්නේ berry වර්ගයක්.ඒ කොහොම වුණත් අපි හැමෝම කන්න කැමති දෙයක්නේ papaya කියන්නේ.කෑමට විතරක් නෙමෙයි Papaya කියන්නේ අපේ ලස්සන පෙනුම ආරක්ෂා කරන විශ්මිත පළතුරක්.Papaya...

මොනතරම් දේවල් කලත් තාමත් Slim වෙන්න බැරි වුණාද? එහෙනම් Slim and shape body එකකට Magic Exercise මෙන්න

ඔයා වැඩියෙන්ම Worry වෙන දෙයක් කියන්න බලන්න.මම හිතන්නේ අපි වැඩියෙන්ම Worry වෙන්නේ අපේ body shape එක ගැන.එහෙම නැත්නම් අපේ මුණේ පෙනුම ගැන.මොකද අපේ පෙනුමට පුළුවන් හැමෝගෙම අවදානය ඉක්මණටම ගන්න.ඒ නිසා ඔයා මම හැමෝම Try කරන්නේ අපේ Body shape එක Maintain කරන්න.හැබැයි හොඳට කාලා, බීලා, කම්මැලිකමට නිදාගෙන ඉදලා...

ඔයත් High heels දාන කෙනෙක්ද? එහෙනම් මේ දේවල් අනිවාර්යෙන්ම දැනගන්න වෙනවා.

Fashion කියන්නේ අපේ Life එකත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙන දෙයක්නේ නේද?හැබැයි සමහර අය නම් Fashion කරන්න කැමති නැහැ.තියෙන ඇඳුමක් අඳිනවා.තියෙන Bag එකක් අරගෙන යනවා.ඒත් නිතරම Fashion වලට බර අපේ girlsලා නම් එහෙම නැහැ.ඇඳුමට Match වෙන්න shoes, hand bag, Hair Grips, Necklace, earrings ගන්නවා.ඒත් සමහර Fashion තියෙනවා ඒවා...

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ.Fashion කරන අය දැනගන්නම ඕනේ Tips 10ක්

Fashion කිව්වම කවුද ඉතින් අකමැති. බාල මහළු,ගැහැණු පිරිමි හැමෝම පුළුවන් විදිහට, අදාළ විදිහට fashion කරන්න try කරනවනේ.කාලයෙන් කාලයට වෙනස් වෙන අලුත් වෙන විලාසිතා කොච්චර තිබුණත් ඇඳුම් පැලඳුම් use කරන විදිය නම් වෙනස් වන්නේ නැහැනේ.අද මම කතා කරන්න සූදානම් වෙන්නේ ඒ වගේ විලාසිතා නීති කිහිපයක් ගැන

අඩුවෙන් වතුර බිව්වම වෙන දේවල් ඔයා දැනගෙන හිටියද?

කම්මැලිම වැඩේ වතුර බොන එක නේද? සමහර වෙලාවට කොච්චර ඕනේ වුණත් වතුර බොන්න හිතෙන්නේ නැති අයත් ඉන්නවා.සමහර අයට වතුර බොන්නවත් වෙලාවක් නැහැ.ඒත් කෙනෙක්ට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම වතුර ඕනේ.මොකද අපේ සිරුරෙන් 70%ක්ම හැදිලා තියන්නේ ජලයෙන්.ඒ නිසා අපේ සියලුම පද්ධති වල Activation එකට ජලය අත්‍යවශ්‍යම වෙනවා.ඒ විතරක් නෙමෙයි ශරීරයේ...

Self love වලින් ගොඩ යන හැටි

වර්තමානයේ ගොඩක් අය පෙළඹිලා ඉන්නවා තමන්ගේ life එකේ අඩුපාඩු දැක දැක ඒ ගැන දුක් වෙන්න.හැමෝගෙම life වල අඩුපාඩු වගේම ගොඩක් වටිනා දේවලුත් තියෙනවා.ඒ මේ වටිනා දේවල් දකින්නේ නැති එක තමා තියෙන ලොකුම ගැටළුව. ඔයාගේ අඩුපාඩු වලට ඔයා හැමදාම වෛර කලොත් වෙන්නේ ඔයාගේ life එක දවසින් දවස පහලට...

කොච්චර කෑවත් එපා වෙන්නේ නැති Sweets ගෙදරදීම හදමු.

පැණිරසට අකමැති කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම ඒ අහම්බෙන් කෙනෙක් තමයි ඒ තරමට ලොකු පුංචි ඕනම කෙනෙක් පැණිරසට කැමතියිනේ.හැබැයි ඉතින් දැන් කාලේ හැටියට ඕනවට වඩා පැණිරස කන එක නම් නුවණට හුරු නෑ.මම එහෙම කිව්වේ දත් පණුවෝ කන නිසා නෙවෙයි.දියවැඩියාව කියන්නේ දැන් සුලභ රෝගී තත්ත්වයක් වෙලා තියෙන නිසා.කොහොම වුණත්...
Like
Like Love Haha Wow Sad Angry