• My Account
  • Wishlist
User Login
Hotline : (+94) 70 4007 771
hello ladies
hello ladies
Skip to content
  • Home
  • Shop
  • Special Offers
  • Blog
  • About Us
    • FAQs
    • About Us
    • Contact Us
All Categories

All Categories

  • Baby Care
  • Food Supplement
  • Hair Care
    • Hair Oils
    • Conditioners
    • Shampoo
  • Household
    • Dish Wash
  • Sexual Wellness
  • Skin Care
    • Cleanses and Facewash
    • Hand Cream
    • Body Lotions
    • Day Creams
    • Night Creams
    • Scrub, Pack , Toner
    • Others
  • Skin Cleansing
    • Hand Wash
    • Hand Sanitizer
  • Weight Management
    • Tea
    • Slimming Capsules

SHOP BY CATEGORY

SHOP BY BRAND

Menu

  • Home
  • Shop
  • Special Offers
  • Blog
  • About Us
    • FAQs
    • About Us
    • Contact Us
My Cart 0 items
Girl in a jacket

Blog

නිරෝගී වෙන්නයි ලස්සන වෙන්නයි – විටමින් C

 

විටමින් ගැන කතා කරද්දී අපේ මතකයට මුලින්ම එන්නේ සමබල ආහාරයකට නැතුවම බැරි පෝෂණ කොටසක් ගැනයි. විටමින් A,B,C,D,E,K ලෙස විටමින් වර්ග ගණනාවක් අපේ සිරුරට ලොකු වැදගත් කමක් ගෙන දෙනවා.නමුත් ඒ අතරින් අපි අද කතා කරන්න තෝරා ගත්තේ මේ දවස්වල ජනප්‍රියම වගේම කාගේත් කතා බහට ලක්වෙන විටමින් C ගැනයි.

 

විටමින් C කියන්නේ අපේ සිරුරේ ස්වාභාවිකවම නිපදවෙන විටමිනයක් නම් නෙමෙයි.ඒ නිසා අපේ සිරුරේ විවිධ ක්‍රියාවන් වෙනුවෙන් අපි විටමින් C පිටතින් ගන්න අවශ්‍යමයි. මේ විටමින් C අපට ඉතා පහසුවෙන් පිටතින් ගන්න පුළුවන් විටමිනයක් වෙනවා.දෙහි,දොඩම් වගේ පැඟිරි කුලයේ පලතුරු වල විටමින් C බහුලව තියන නිසා ලංකාව වගේ රටක ඉන්න අපිටනම් විටමින් C ලබාගන්න හරිම පහසුයි.

 

ඇස්කොර්බික් අම්ලය ලෙසත් හදුන්වන මේ විටමින් C අපේ සිරුරට මෙතරම් වැදගත් වෙන්නේ ඇයි?

  • අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා
  • හර්ද රෝග ඇතිවීමේ අවධානම අඩු කරනවා
  • දත් ,විදුරුමස්, අස්ථි ශක්තිමත් කරනවා
  • රුධිර නාල තුල රුධිර ධාවනය ක්‍රමවත් කරනවා
  • පෙනහළු ආබාධ අවම කරනවා
  • තුවාල, කැළැල් සුව කරනවා
  • සෙම් රෝග වලට ඉතා හොඳ ප්‍රතිකාරයක්
  • මතක ශක්තිය වැඩි කරනවා
  • යකඩ අඩංගු ආහාර නිසි අයුරින් ශරීරයට උරා ගැනීමට උදව් වෙනවා

 

මේ විදියට අපේ සිරුරට ගොඩක් වැදගත් වන විටමින් C ගැන මේ දිනවල වැඩිපුර කතාවට ලක්වෙන්නේ කොරෝනා වලටත් හොඳ ඖෂධයක් වෙන නිසයි. පෙනහළු ආබාධ අඩු කරන නිසාත්, හර්දයේ ක්‍රියාකාරිත්වයට වැදගත් වෙන නිසාත්,ප්‍රතිශක්තිය වර්ධනයට උපකාරී වන නිසාත් කොරෝනා රෝගයට විටමින් C ගැනීම වෛද්‍යවරුන් පවා නිර්දේශ කරලා තියෙනවා.

අපිව නිරෝගිව තියන්න විටමින් C ගොඩක් වැදගත් වනවා වගේම අපිව ලස්සන කරන්නත් විටමින් C ලොකු සහයක් වෙනවා කියල ඔබ දැනගෙන හිටියද?

 

විටමින් C වලට පුළුවන් සමේ කොලජන් නිපැදවීම වැඩි කරන්න.මේ නිසා සමේ අදෙනසුලු බව වැඩි කරලා සම රැලි වැටීම පාලනය කරන්නත් විටමින් C වලට පුළුවන්.ඒ නිසා ඔයාට ලස්සන තරුණ සමක් පවත්වාගන්න පුළුවන්.ඒවගේම තුවාල ලප කැළැල් සුව කරන්න තියෙන හැකියාව නිසාම කුරුලෑ ලප කැළැල් ඉක්මනින් නැති කරන්නත් විටමින් C වලට පුළුවන්. මේ නිසාම සමේ අදුරු පැහැය නැති වෙලා ඔයාට ලස්සන ඒකාකාරී පැහැපත් සමක් ලැබෙනවා.ඉතින් අපි කවුරුත් කැමති ලස්සන පැහැපත් සමක් ලබාගන්න විටමින් C උදව් වෙන හැටි හරිම පුදුමයි.

විටමින් C අපේ සිරුරට ලබා දෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා.

පැගිරි කුලයට අයත් දෙහි,දොඩම්,ලෙමන් වගේ පලතුරු, අන්නාසි,ස්ට්‍රෝබෙරි,කිවි වගේ පලාතුරු වලින් පහසුවෙන් අපට විටමින් C අපේ සිරුරට ලබාගන්න පුළුවන්.

ඒවගේම බ්‍රොකොලි , බෙල් පේපර්, නිවිති වැනි එළවලු වලද විටමින් C ලොකු අන්තර්ගතයක් තියෙනවා.

මේ විදියට පලතුරු එළවලු වලින් ශරීරයට විටමින් C ලබාගන්නවා වගේම පෝෂණ අතිරේකයක් හරහා බාහිරින් විටමින් C අපට ලබාගන්නත් පුළුවන්. විවිධ නිෂ්පාදන නාමයන් යටතේ ඔබට විටමින් C බාහිරින් ගන්න පුළුවන් වුවත් ප්‍රමිතියෙන් යුතු විශ්වසනීය නිෂ්පාදනයක් තෝරා ගැනීමටත් වග බලා ගන්න.විශේෂයෙන් විටමින් C අන්තර්ගතයක් ඇති අභ්‍යන්තර පෝෂණ සත්කාරකයකට යොමු විය හැකිනම් අනෙක් පෝෂණ අවශ්‍යතා සම්පුර්න කරගන්නත් ඔබට පුළුවන් වේවි.එමගින් නිරෝගීව ලස්සන වෙන්න ඔයාටත් පුළුවන්.

ඔබට අවශ්‍ය විටමින් C Tablets  හා විටමින් C අඩංගු අභ්‍යන්තර පෝෂණ සත්කාරයන් නිවසටම ගෙන්වා ගැනීමට අදම අප helloladies online store එක හරහා ඇණවුම් කරන්න.

Home

 

by helloladies
Uncategorized
December 30, 2021

About helloladies

View all posts by helloladies →

Post navigation

Previous Post

Related Post

November 16, 2020

Saloon ගිහින් හති වැටිලද ඉන්නේ? එහෙනම් Clean – Up එක ගෙදරදීම කරගමු.

November 16, 2020

මේ දිනවල Salon එකට යන්නේ නැතුව ගෙදර ඉඳන් ලස්සන වෙන්නේ මෙන්න මෙහෙමයි

November 16, 2020

Pigmentation වලට ස්වාභාවික සත්කාර

November 16, 2020

why-use-toner-for-skin

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

CONNECT WITH OUR UPDATES & SUBSCRIBE!
  • No.32 2/2, Lumiere Residencies,Muhandiram E.D Dabare Mw, Colombo 05
    (+94) 70 4007 771
    [email protected]

SHOP BY CATEGORY

  • Skin Care Hair Care Food Supplement Weight Management Sexual Wellness Household Skin Cleansing Makeup

SHOP BY BRAND

  • Facia Lia Offmarks Swabha Ceylon Hicare Tribull Maxdura Beauty Essentials
PAYMENT METHOD
Secure System
ONLINE SUPPORT
24 hours a day
Copyright © 2026 Tup Webs Srilanka, All Rights Reserved.