• My Account
  • Wishlist
User Login
Hotline : (+94) 70 4007 771
hello ladies
hello ladies
Skip to content
  • Home
  • Shop
  • Special Offers
  • Blog
  • About Us
    • FAQs
    • About Us
    • Contact Us
All Categories

All Categories

  • Baby Care
  • Food Supplement
  • Hair Care
    • Hair Oils
    • Conditioners
    • Shampoo
  • Household
    • Dish Wash
  • Sexual Wellness
  • Skin Care
    • Cleanses and Facewash
    • Hand Cream
    • Body Lotions
    • Day Creams
    • Night Creams
    • Scrub, Pack , Toner
    • Others
  • Skin Cleansing
    • Hand Wash
    • Hand Sanitizer
  • Weight Management
    • Tea
    • Slimming Capsules

SHOP BY CATEGORY

SHOP BY BRAND

Menu

  • Home
  • Shop
  • Special Offers
  • Blog
  • About Us
    • FAQs
    • About Us
    • Contact Us
My Cart 0 items
Girl in a jacket

Blog

මේ දිනවල Salon එකට යන්නේ නැතුව ගෙදර ඉඳන් ලස්සන වෙන්නේ මෙන්න මෙහෙමයි

මම හිතන විදිහට ගොඩක් අය Treatment කරන්නේ skin එක glow කරගන්න.හැබැයි ඉතින් glow කරගන්න ගිහින් අමාරුවේ වැටුණු අයත් නැත්තේම නැහැ .ඒ නිසා මම හිතුවා අද අමාරුවේ වැටුණ අයටයි ,skin එක glow කරගන්න ඕනේ අයටයි ගෙදරදීම කරන්න පුලුවන් treatment කිහිපයක් ගැන.මේ දවස් වල salon යන්නත් බැරි නිසා මේක ඔයාට් ගොඩක් වැදගත් වෙයි

ඔලිව් Oil

ඔලිව් Oil තේ හැඳි 01ක් සහ ලෙමන් යුෂ තේ හැඳි 01ක් ගෙන හොඳට mix කරන්න
ඊටපස්සේ මිශ්‍රණය මුහුණේ ගාලා හොඳට massage කරන්න
විනාඩි 15කින් සොදන්න්න

බිත්තර

බිත්තර සුදු මඳ 01ක් ,ලෙමන් යුෂ තේ හැන්දක් සහ rose water තේ හැන්දක් දාලා mix කරගන්න
ඊටපස්සේ මේ හදාගත්ත මිශ්‍රණය මුහුණේ apply කරලා විනාඩි 30කින් සෝදන්න

පිපිඤ්ඤා

  • පිපිඤ්ඤා යුෂ තේ හැඳි 02කට යෝගට් තේ හැන්දක් දාලා හොඳින් මිශ්‍ර කරගන්න
  • දැන් මිශ්‍රණය මුහුණේ අලේප කරලා විනාඩි 40කින් සෝදන්න
  • හොඳ result එඅකක් ගන්න නම් මේක සතියකට දවස් 03 කරන්න ඕනේ

ඉතින් මේ දේවල් කරන අතරතුර ඔයාට පුළුවන් හොඳ fairness cream එකක් use කරන්න.හැබැයි නිකන්ම නිකන් fairness cream එකක් නැතුව පිරිසිඳු පොල්තෙල්,ලෙමන් ,කහ සහ කිරි සාරය තියෙන cream එකක් use කරන්න. ඒ වගේ cream එකක් use කරනවා නම් සම ආරක්ෂා කරනවා වගේම skin එකට හොඳ Glow එකක් ලබා ගන්න පුළුවන්.

දැන් බය නැතුව skin එකට ඕනේ glow එක ලබා ගන්න පුලුවන්.අපි නිතරම හිතන්නේ skin එක glow කරන්න පුළුවන් බ්ලිචිං Cream වර්ග වලට විතරයි කියලා,නැහැ ඇත්තටම එහෙම නැහැ,අපිව හරියටම ලස්සන කරන්නේ natural දේවල්ම තමයි

by helloladies
Uncategorized
November 16, 2020

About helloladies

View all posts by helloladies →

Post navigation

Previous PostNext Post

Related Post

December 30, 2021

නිරෝගී වෙන්නයි ලස්සන වෙන්නයි – විටමින් C

November 16, 2020

Saloon ගිහින් හති වැටිලද ඉන්නේ? එහෙනම් Clean – Up එක ගෙදරදීම කරගමු.

November 16, 2020

Pigmentation වලට ස්වාභාවික සත්කාර

November 16, 2020

why-use-toner-for-skin

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

CONNECT WITH OUR UPDATES & SUBSCRIBE!
  • No.32 2/2, Lumiere Residencies,Muhandiram E.D Dabare Mw, Colombo 05
    (+94) 70 4007 771
    [email protected]

SHOP BY CATEGORY

  • Skin Care Hair Care Food Supplement Weight Management Sexual Wellness Household Skin Cleansing Makeup

SHOP BY BRAND

  • Facia Lia Offmarks Swabha Ceylon Hicare Tribull Maxdura Beauty Essentials
PAYMENT METHOD
Secure System
ONLINE SUPPORT
24 hours a day
Copyright © 2025 Tup Webs Srilanka, All Rights Reserved.