• My Account
  • Wishlist
User Login
Hotline : (+94) 70 4007 771
hello ladies
hello ladies
Skip to content
  • Home
  • Shop
  • Special Offers
  • Blog
  • About Us
    • FAQs
    • About Us
    • Contact Us
All Categories

All Categories

  • Baby Care
  • Food Supplement
  • Hair Care
    • Hair Oils
    • Conditioners
    • Shampoo
  • Household
    • Dish Wash
  • Sexual Wellness
  • Skin Care
    • Cleanses and Facewash
    • Hand Cream
    • Body Lotions
    • Day Creams
    • Night Creams
    • Scrub, Pack , Toner
    • Others
  • Skin Cleansing
    • Hand Wash
    • Hand Sanitizer
  • Weight Management
    • Tea
    • Slimming Capsules

SHOP BY CATEGORY

SHOP BY BRAND

Menu

  • Home
  • Shop
  • Special Offers
  • Blog
  • About Us
    • FAQs
    • About Us
    • Contact Us
My Cart 0 items
Girl in a jacket

Blog

why-use-toner-for-skin

Toner එකක් කියන්නේ මෘදු, දියරමය පිරිසිඳුකාරකයක්. ඔයාගේ Skin එක පිරිසිදු පැහැපත්ව තියාගන්න නම් toner එකක් නිතරම ළඟ තියාගන්න ඕන. හැබැයි මතක තියාගන්න මුහුණ toner කරන්න කලින් clenser කරලා ඉන්න ඕන. toner කිරීම මඟින් clenser කිරීම නිසා විවර වුණු skin එකේ රෝම කූප වසා දමන්න, skin එකේ මස් පිඬු ශක්තිමත් කරන්න, skin එක දීප්තිමත් කිරීම, skin එක පෝෂණය කිරීම, skin එකට කරන සත්කාර වල පෝෂණ ගුණ සම තුලට උරා ගැනීම වේගවත් කිරීම, skin එකේ සිදුරු තුල ඇති අපද්‍රව්‍ය ඉවත් වීම, සහ skin එකේ සෛල වල ක්‍රියාකාරිත්වය වර්ධනය වීම වගේ වාසි රැසක් ඔයාට ලබාගන්න පුළුවන්.

Toner කිරීමේදී ඔයා සැලකිලිමත් විය යුතු කරුණු

Toner එකක් තෝරා ගන්න ඕන ඔයාගේ skin එකේ ස්වභාවය අනුවයි. සාමන්‍යයෙන් Oil skin එකක් සඳහා නිපදවූ toner වල පවතින ඇල්කොහොල් ප්‍රතිශතය වැඩියි. ඒ නිසා dry skin එකක් තියෙන අයට නම් oil skin සඳහා නිපදවූ toner භාවිතා කිරීමෙන් ඔයාගේ skin එක තවත් වියැලෙන්න පුළුවන්.
skin toner කිරීම කළ යුත්තේ පුළුන් හෝ ටිෂූ ආධාර කර ගනිමින්. අතින් Toner කිරීම සුදුසු නැහැ.
Toner ආලේප කරද්දී තදින් ඇතිල්ලීමෙන් වැළකිය යුතුයි.
පුළුවන් තරම් රසායනික අමුද්‍රව්‍ය වලට වලින් තොර ස්භාවික අමුද්‍රව්‍ය අඩංගු toner එකක් භාවිතා කරන්න
Makeup කිරීමට කලින් skin එක toner කිරීම වඩාත් යෝග්‍යයි . එමඟින් Skin එකේ තෙල් පෑදීම අඩු කර, makeup එක මුහුණේ වැඩි වේලාවක් රඳා තබනවා.
ඔයාගේ skin එක pimple සහිත skin එකක් නම් toner ආලේප කිරීමේදී ටිකක් පරිස්සම් වෙන්න. මොකද බැක්ටීරියා පැතිරී අනෙක් ස්ථාන වලටද කුරුලෑ පැතිර යන්න පුළුවන්.
නිවසේදීම ඔයාට සකස් කර ගත හැකි toner වර්ග

රෝස මල් පෙති වතුර කෝප්පයකට දමා රැයක් වසා තබන්න. පසු දින එයට ග්ලිසරින් එක් කර toner එකක් ලෙස භාවිතා කරන්න පුළුවන්.
සමන්පිච්ච් මල් පෙති වතුර කෝප්පයකට දමා රැයක් වසා තබන්න. පසු දින එය toner එකක් ලෙස භාවිතා කළ හැකියි.
සේපාලිකා මල් පෙති වතුර කෝප්පයකට දමා රැයක් වසා තබන්න.පසු දින එය toner එකක් ලෙස ඔයාට භාවිතා කරන්න පුළුවන්.
ඒ වගේම,

කෝමාරිකා යුෂ
බෙලි මල් තැම්බූ වතුර
පිපිඤ්ඤා යුෂ
බිත්තර කහ මද
Sunflower oil වලට පිපිඤ්ඤ යුෂ එක් කර toner එකක් ලෙස භාවිතා කළ හැකියි
Toner කිරීමෙන් විනාඩි 15කට පමණ පසු මේවා සෝදා හරින්න.
සෑම විටම ඔයාගේ skin එකේ pH අගය හොඳින් පාලනය කරන ස්භාවික toner එකක් භාවිතා කරන්න උත්සහ කරන්න. එමඟින් ඔයාගේ skin එකට සිදු වන හානි වළක්වා ගන්න පුළුවන්. විශේෂයෙන්ම Green tea සහ දෙහි සාරය අඩංගු toner එකක් භාවිතා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එමඟින් ඔයාට ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

by helloladies
Uncategorized
November 16, 2020

About helloladies

View all posts by helloladies →

Post navigation

Previous PostNext Post

Related Post

December 30, 2021

නිරෝගී වෙන්නයි ලස්සන වෙන්නයි – විටමින් C

November 16, 2020

Saloon ගිහින් හති වැටිලද ඉන්නේ? එහෙනම් Clean – Up එක ගෙදරදීම කරගමු.

November 16, 2020

මේ දිනවල Salon එකට යන්නේ නැතුව ගෙදර ඉඳන් ලස්සන වෙන්නේ මෙන්න මෙහෙමයි

November 16, 2020

Pigmentation වලට ස්වාභාවික සත්කාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

CONNECT WITH OUR UPDATES & SUBSCRIBE!
  • No.32 2/2, Lumiere Residencies,Muhandiram E.D Dabare Mw, Colombo 05
    (+94) 70 4007 771
    [email protected]

SHOP BY CATEGORY

  • Skin Care Hair Care Food Supplement Weight Management Sexual Wellness Household Skin Cleansing Makeup

SHOP BY BRAND

  • Facia Lia Offmarks Swabha Ceylon Hicare Tribull Maxdura Beauty Essentials
PAYMENT METHOD
Secure System
ONLINE SUPPORT
24 hours a day
Copyright © 2026 Tup Webs Srilanka, All Rights Reserved.