• My Account
  • Wishlist
User Login
Hotline : (+94) 70 4007 771
hello ladies
hello ladies
Skip to content
  • Home
  • Shop
  • Special Offers
  • Blog
  • About Us
    • FAQs
    • About Us
    • Contact Us
All Categories

All Categories

  • Baby Care
  • Food Supplement
  • Hair Care
    • Hair Oils
    • Conditioners
    • Shampoo
  • Household
    • Dish Wash
  • Sexual Wellness
  • Skin Care
    • Cleanses and Facewash
    • Hand Cream
    • Body Lotions
    • Day Creams
    • Night Creams
    • Scrub, Pack , Toner
    • Others
  • Skin Cleansing
    • Hand Wash
    • Hand Sanitizer
  • Weight Management
    • Tea
    • Slimming Capsules

SHOP BY CATEGORY

SHOP BY BRAND

Menu

  • Home
  • Shop
  • Special Offers
  • Blog
  • About Us
    • FAQs
    • About Us
    • Contact Us
My Cart 0 items
Girl in a jacket

Blog

Pigmentation වලට ස්වාභාවික සත්කාර

Pigmentation නිසා ගොඩක් girlsලා අපහසුතාවයට පත්වෙනවා. Pigmentation කියන්නේ මුහුණේ සම මත ඇති වන අඳුරු ලප වලට.මේවා දුඹුරු හෝ කළු පැහැයෙන් දකින්න ලැබෙනවා.ඇත්තටම මේ pigmentation කම්මුල් දෙපස ඇතිවී පසුව මුළු මුහුණ පුරාම පැතිරෙනවා. ඒ නිසා මං අද කියන්න යන්නේ ඔයාගේ මුහුණේ pigmentation නැති කරන්න පුළුවන් ස්වාභාවික සත්කාර මොනවද කියලා.

Pigmentation ඇති වීමට හේතු

  • මෙලනින් වර්ණකය සමේ තැනින් තැන එක් රැස් වීම
  • සම අධික හිරු එලියට නිරාවරණය වීමෙන් UV කිරණ සමට බලපෑම එල්ල වීම
  • ගර්භනී සමයේ ඇති වන සංකූලතා
  • ජානවල බලපෑමක් හෝ හෝමෝනවල බලපෑම්
  • බ්ලිචිං සහිත Cream වර්ග ආලේප කිරීම.
  • උපත්පාලන පෙති භාවිතා කිරීම
  • රසායනික ද්‍රව්‍ය සහිත, ප්‍රමිතියෙන් තොර වර්ණක හිස කෙස් වර්ණ ගැන්වීමට යොදා ගැනීම
  • ඖෂධ විෂ වීම
  • වයස්ගත වීමත් සමඟ මුහුණේ ඇති මැරුණු සෛල සහ මෙලනින් වර්ණකය එකට එක් වීම.

Pigmentation අඩු කරන සත්කාර

අවශ්‍ය දේවල්

  • අර්තාපල්
  • කැරට්
  • කෝමාරිකා
  • මී පැණි
  • කහ දොඩම්
  • දෙහි
  • හාල් පිටි
  • කහ
  • කඩල පිටි
  • අර්තාපල් හොඳින් සුද්ද කර blend කර ගන්න.
  • කැරට් කුඩා කැබලි වලට කපා blend කර ගන්න.
  • කහ දොඩම් ගෙඩියේ හා දෙහිවල ඉස්ම මිරිකා ගන්න.
  • කෝමාරිකා මදය වෙන් කර ගන්න.

සත්කාරය කරන ආකාරය

  • මුලින්ම ඔයා මුහුණ හොඳින් සෝදාගෙන, පසුව කෝමාරිකා මදවලින් Cleanser කර ගන්න.
  • පසුව තෙත sponge එකකින් Cleanserඑක උඩු අතට ඉවත් කරන්න.
  • blend කරගත් අල තේ හැන්දක්, හාල් පිටි තේ හැන්දක් සහ ලෙමන් යුෂ ටිකක් මිශ්‍ර කර Scrub එකක් සාදාගන්න.
  • දැන් pigmentation ඇති තැන්වල කවාකාරව විනාඩි විස්සක් පමණ Scrub කරන්න.
  • පසුව එය තෙත sponge එකකින් ඉවත් කර ගන්න.
  • අල තේ හැන්දක්, කැරට් තේ හැන්දක් , කඩල පිටි තේ හැදි දෙකක්, කහ කුඩු තේ හැදි කාලක් කහ දොඩම් ඉස්ම වලින් මිශ්‍ර කරන්න.
  • එය ඉන්පසු pigmentation ඇති තැන් වලත් සම්පුර්ණ මුහුණ මත ආලේප කරන්න.
  • ටික වෙලාවක් තබා සෝදා හරින්න.

මෙම සත්කාරය සතියකට එකපාරක් කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් හොඳ ප්රතිපල ලබා ගන්න ස්වාභාවික ශාක සාරයන් සහ අමුද්‍රව්‍ය අඩංගු facewash එකක් use කරන්න. විශේෂයෙන්ම කෝමාරිකා සහ ගෝල්ඩ් ඩස්ට් එක අඩංගු එකක් නම් ගොඩක් හොඳයි. එමඟින් සමේ ඇති අවපැහැයඅවම කර දිදුලන රන්වන් පැහැයක් ලබාදී , සමේ තෙතමනය සහ ඇදෙන සුළු භාවය රැක දෙනවා. ඒ වගේම කුරුලෑ ලප කැළැල් සහ pigmentation අවම කර සමේ, මුහුණේ, රැළි වැටීම්,එල්ලා වැටීම අඩු කරනවා.

by helloladies
Uncategorized
November 16, 2020

About helloladies

View all posts by helloladies →

Post navigation

Previous PostNext Post

Related Post

December 30, 2021

නිරෝගී වෙන්නයි ලස්සන වෙන්නයි – විටමින් C

November 16, 2020

Saloon ගිහින් හති වැටිලද ඉන්නේ? එහෙනම් Clean – Up එක ගෙදරදීම කරගමු.

November 16, 2020

මේ දිනවල Salon එකට යන්නේ නැතුව ගෙදර ඉඳන් ලස්සන වෙන්නේ මෙන්න මෙහෙමයි

November 16, 2020

why-use-toner-for-skin

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

CONNECT WITH OUR UPDATES & SUBSCRIBE!
  • No.32 2/2, Lumiere Residencies,Muhandiram E.D Dabare Mw, Colombo 05
    (+94) 70 4007 771
    [email protected]

SHOP BY CATEGORY

  • Skin Care Hair Care Food Supplement Weight Management Sexual Wellness Household Skin Cleansing Makeup

SHOP BY BRAND

  • Facia Lia Offmarks Swabha Ceylon Hicare Tribull Maxdura Beauty Essentials
PAYMENT METHOD
Secure System
ONLINE SUPPORT
24 hours a day
Copyright © 2025 Tup Webs Srilanka, All Rights Reserved.