Like
Like Love Haha Wow Sad Angry

දැන් ඔයා හෙට අනිද්දා Marry කරන්නනේ ඉන්නේ.හැබැයි මම දන්නවා ඔයා ටිකක් Busy.ටිකක් නෙමෙයි ඔයා හොඳටම Busy කියලා මම දන්නවා.තාම හරියට Time එකක් දාගෙන Clean up එකක්වත් දාගන්න බැරි වුණානේ. ඒ නිසා මට හිතුනා ඔයාට Face pack එකක් ගැන කියලා දෙන්න.ඔයාට මේක නම් ගෙදරදීම කරන්න පුළුවන්.මේක නිකන්ම නිකං pack එකක් නම් නෙමෙයි.මේක Gold face pack එකක්. අපි බලමුද කොහොමද කරන්නේ කියලා

මොනවද අවශ්‍ය වෙන්නේ

  • දහස්පෙතිය මල් 2
  • fresh milk cup 1/2
  • කඩල පිටි 2 tbsp.
  • කස්තුරි කහ 1/4 tbsp
  • මී පැණි tbsp 01
  • Saffron 1 pinch

මේ විදිහට හදාගමු

මුලින්ම දහස්පෙතිය මල් මිශ්‍රණය

  • පළමුව Saffron සහ දහස්පෙතිය මල පෙති කඩා කිරි වල දමා ගන්න.
  • පසුව එය බ්ලෙන්ඩර් කරගන්න.
  • ඊළඟට දහස්පෙතිය මල් මිශ්‍රණයට කඩල පිටි ,කස්තුරි කහ,මී පැණි දමා හොදින් Mix කරගන්න .
  • දැන් අපි හදාගත්ත මිශ්‍රණය මුහුණේ ආලේප කරන්න.
  • විනාඩි 20 කින් පසුව මුහුණ wash කරගන්න.
  • මෙම Treatment එක දිනපතා එකදිඟට සතියක් කරන්න.

ඒ වගේම තව රහසක් තියෙනවා.ඒ තමයි මේ මිශ්‍රණය දවස් 7 Fridge එකේ තියාගන්න පුළුවන්.

ඉතින් දැන් ඔයාට මේ face pack එක try කරලා බලන්න පුළුවන්.ඔයා busy වුණා කියලා දැන් ප්‍රශ්නයක් නැහැ.කලින් pack එක හදාගෙන සතියක් විතර use කරන්නත් පුළුවන්.අනිත් එක ඔයාට මේකට වැය කරන්න ඔන්මේ උපරිම පැය භාගයක්නේ.ඒ නිසා මේක ඔයා කරලා බලන්න.බලාගෙන ඉද්දි ලස්සන වෙනවා

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here