Saffron එහෙමත් නැත්නම් කුංකුම ගැන මම ඔයාට කියලා දෙන්න ඕනේ නැහැනේ.ලස්සන වෙන්න try කරන හැමෝම Saffron ගැන දන්නවා.එහෙමත් නැත්නම් අහලා හරි ඇතිනේ.saffron crocus කියන මලෙන් ගන්න රේණු තමයි අපි මේ use කරන saffron කියන්නේ.මේ Saffron ලස්සන වෙන්න විතරක්ම නෙමෙයි තව ගොඩක් දේවල් වලට ගන්නවා.ඒ කියන්නේ මේක කුළු බඩුවක් විදිහට ,වර්ණ කාරකයක් විදිහට Use කරනවා.ඔයා නොදන්නා තවත් දෙයක් තියෙනවා.මේක තමයි ලෝකයේ වඩාත්ම මිලෙන් අධික කුළුබඩු වරගය් වෙන්නෙත් මේ Saffron තමයි.ඉතින් මිලෙන් අධික වුනත් Saffron වලින් අපිට ලැබෙන්නේ මොනවද කියලා අපි බලමුද
01) පිළිකා අවදානම අඩු කරනවා

මේ Saffron වල Carotenoids වර්ග දෙකක් අඩංගු වෙලා තියෙනවා.ඒ Crosin සහ Crocetin.Carotenoids වලට ප්‍රබල ප්‍රතිවෛරස ගුණයක් තියෙන නිසා පිළිකා අවදානම අඩු කරනවා කියලා scientistලා හොයාගෙන තියෙනවා
02) මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කරනවා

Saffron වලින් ස්නායු පද්ධතියේ විවිධ ගැටළු වලට උත්තර ලබා ගන්න පුළුවන්.ඒ වගේම ඇල්සයිමර් සහ පාකින්සන් කියන රෝගයන් වලට හොඳ medicine එකක් කියලත් කියන්න පුළුවන්.
03) පිළිස්සුම් සුව කරනවා

burn එකක් වුණාට පස්සේ අපි කරන්නේ ගලා යන වතුර එකකට burn වුණ තැන අල්ලගෙන ටික වෙලාවක් ඉන්න එක.එහෙමත් නැත්නම් මොනවා හරෝ cream වර්ගයක් apply කරනවා.ඒත් ඒ හැමදේකටම වඩා ගොඩක් හොඳ සහ හොඳම result දෙන්න Saffron වලට පුළුවන්
ලස්සන වෙන්නේ කොහොමද
කිරි සහ Saffron

- මේ pack එකෙන් කරන්නේ ඔයාගේ මුහුණේ තියෙන pimples නැති කරීම සහ සම පැහැපත් කිරීම
- මේකට ඕනේ වෙන්නේ කිරි වීදුරුවක් සහ Saffron කෙඳි 4ක් විතරයි
- කිරි විදුරුවට Saffron දාලා පැය දෙකක් විතර තියන්න
- ඊට පස්සේ මේ කිරි මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න
- විනාඩි 15ක් විතර සොදාන්න
- මේ treatment එක සතියට දින 3ක් කරනවා නම් හොඳ result ගන්න පුළුවන්
Saffron සහ කඩල පරිප්පු

- මේ Face pack එකෙන් ඔයාගේ skin එකේ තියෙන අඳුරු ගතිය නැති කරනවා
- pack එක හදාගන්න් ඕනේ වෙන්නේ කිරි මේස හැඳි 02යි ,අඹරාගත් පරිප්පු සහ Saffron කෙඳි 8ක් විතරයි
- මේ හැමදෙයක්ම එකට දාලා හොඳට mix කරගන්න
- ඊටපස්සේ මිශ්‍රණය මුහුණේ ආලේප කරන්න
- විනාඩි 20කින් විතර වතුර වලින් සෝදන්න
- මේ face pack එක සතියකට දෙවරක් කරන්න ඕනේ
ඇත්තටම Saffron කියන්නේ ටිකක් මිලෙන් අධික දෙයක්නේ.හැබැයි ඔයාට ස්වාභාවිකවම සම පැහැපත් කරන soap එකක් supermarket එකකින් ගන්න පුළුවන්.හැබැයි Saffron විතරක්ම තියෙන soap එකක් ගන්නවා නම් තමයි හොඳ.නැත්නම් ඔයාගේ skin එකට හානියක් වෙන්න ඉඩ තියෙනවා.
ඔව් ඔයාට ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද හොඳම Saffron soap එකක් හොයාගන්නේ කියලා.supermarket එකේ නම් ඕනේ තරම් soap වර්ග තියෙනවා.ඒ නිසා මම කලිනුත් කිව්වා වගේ Saffron විතරක්ම තියෙන soap select කරගන්න. එතකොට ඔයාට පුළුවන මුහුණ විතරක් නෙමෙයි මුළු ඇඟම එකම colour එකකට ගන්න.
ඉතින් ඔයාගේ ලස්සන වගේම health එකටත් Saffron ගොඩක් හොඳයි කියලා දැනගත්තානේ.මොකද ඔයා මීට කලින් අහලා තිබුණේ ලස්සන වෙන්න Saffron use කරන විදිහ විතරයිනේ,අද නම් Saffron ගැන ගොඩක් දේවල් දැනගත්තා කියලා මට sure.ඉතින් දැන් ලස්සන වෙන එක හරිම easy වැඩක්



