Like
Like Love Haha Wow Sad Angry
8

අපි හැමදාම කතා කරන්නේ wedding එකට කලින් beauty එක කොහොමද තියාගන්නේ.fitness එක කොහොමද maintain කරන්නේ කියලා.හැබැයි අපි මීට කලින් කතා කරලා නැහැනේ wedding එකට ready වෙන steps මොනවද ? කොහොමද කරන්නේ කියන දේවල්.ඒ නිසා මට හිතුණා අද ඒ ගැන කතා කරන්න ඕනේ කියලා.ඒ නිසා අපි බලමු wedding එකට ලෑස්ති වෙන පියවර ගැන.

මුලින්ම අපි බලමු wedding එකට මාස 12 කට කලින් කොහොමද Ready වෙන්නේ කියලා.

  • Wedding එකට Date යොදා ගැනීම.
  • Expense report එක සකස් කිරීම.
  • Wedding එක පවත්වන ආකාරය තීරණය කිරීම.
  • Wedding එක පවත්වන ස්ථානය Select කර ගැනීම.
  • Wedding එක දවසේ Food Menu එක තීරණය කිරීම

Wedding එකට මාස 09 කට පෙර

  • ආරාධිත නාම ලේඛනය සැලසුම් කිරීම.
  • Bride and groomගේ wedding Dress එක තීරණය කිරීම.
  • Bride and groomගේ Group එක තීරණය කිරීම.
  • Couple එකට අවශ්‍ය Hotel room වෙන්කර ගැනීම.
  • Photographer වෙන්කර ගැනීම.
  • Photos ගැනීමට සුදුසු පරිසර තීරණය කිරීම.
  • පෝරු, අෂ්ඨක , මඟුල් බෙර ශිල්පියන් වෙන්කර ගැනීම.
  • ආරාධිත නාම ලේඛනය සැලසුම් කිරීම.
  • Beautician Select කර ගැනීම.
  • Wedding cars, Hall අලංකාර කරන ආකාරය සැලසුම් කිරීම.

Wedding එකට මාස 06 කට පෙර

  • Wedding එකට අවශ්‍ය සංගීතය කණ්ඩායමක් තෝරා ගැනීම.
  • Food & Beverages ඇණවුම් කිරීම.
  • Wedding එකට අවශ්‍ය ප්‍රවාහන කටයුතු සැලසුම් කිරීම.
  • Wedding invitations Order කිරීම.
  • Wedding cake ඇණවුම් කිරීම

Wedding එකට මාස 03 කට පෙර

  • Wedding එකට විස්තරාත්මකව සැලසුම් කිරීම.
  • Wedding Ring තේරීම සහ ඇනවුම් කිරීම.
  • Marriage certificate සඳහා ඉල්ලුම් කිරීම.
  • Bride ගේ සපත්තු, ආභරණ මිලදීගැනීම.

Wedding එකට මාස 02 කට පෙර

  • Wedding invitations යැවීම.
  • මිලදී ගත යුතු බඩු ලැයිස්තුවක් සකස් කිරීම.

Wedding එකට මසකට පෙර

  • මනාලිය – මංගල ඇඳුම change කර බැලීම.

Wedding එකට සති 02 කට පෙර

  • Wedding Ring මිලදී ගැනීම.
  • Photographer සමඟ discussionsකිරීම.
  • Wedding එක පැවැත්වෙන ශාලාවට ගොස් සියලු කටයුතු සුදානම් කිරීම.
  • Wedding එකට අවශ්ය සියලු දේ පිළිබඳ දැනුවත් වීම.

Wedding එකට සතියකට පෙර

  • Wedding එකේ අවසන් පුහුණුව සියලු දෙනාගේ සහභාගිත්වයෙන් සිදුකිරීම.
  • honeymoon එකට අවශ්‍ය කරන ද්‍රව්‍ය සුදානම් කිරීම. Wedding එකට දිනයකට පෙර
  • ඇඳුම් පැලඳුම්, හා අනෙක් බඩු බාහිරාදිය විවාහ උත්සවය පැවැත්වෙන ස්ථානයට ගෙනයාම.
  • Floral arrangements ආදිය නිම කිරීම.
  • Nutritious meals ලබා ගැනිම.
  • Relax සහ සැහැල්ලු මනසින් යුතුව වේලාසන නින්දට යාම.

Wedding එක දවසේ

  • Brideගේ Flowers bunch සහ මල් ගැනීම.
  • Wedding rings සුදානම්ද කියලා පරීක්ෂා කිරීම.

Wedding එකට පසුව

  • අදාළ ගෙවීම් කටයුතු කිරීම සැලසුම් කිරීම.
  • පැමිණි අමුත්තන්ට Thank you card ලබා දීම

ඔන්න ඉතින් මම අද ඔයාට හොඳ plan එකක් කියල දුන්නා,නැත්නම් ඔයා අර වැඩේ කරන්න අරහේ දුවයි.මේ වැඩේ කරන්න මෙහෙ දුවයි.ඊළඟට ඔයාට stress එක ඉවසගන්න බැරි වෙනවා.ඒ නිසා මම අද ඔයාට කියලා දුන්න විදිහට හැමදේම කර ගන්නවා නම් බය නැතුව wedding එක දවසට relax එකේ ඉන්න පුළුවන්

Like
Like Love Haha Wow Sad Angry
8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here