Like
Like Love Haha Wow Sad Angry
1

වර්තමානයේ බොහෝ දෙනාම online මඟින් භාණ්ඩ order කිරීම සිදු කරනවා.මොකද එමඟින් අඩු මුදලට අවශ්‍ය දෙයක් ලබා ගැනීමට හැකි වීම නිසා බොහෝ දෙනා online භාණ්ඩ order කිරීමට පෙළඹෙනවා.මේ කියන්නේ online භාණ්ඩ ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැනයි 

01) මුලින්ම භාණ්ඩයක් මිලදී ගැනීමේදී අඩුවට තියෙන දේවල් පස්සෙන්ම යන්න එපා.මොකද සමහර බාල භාණ්ඩ ඔවුන් විසින් විකිනීමට හැකියාව පවතිනවා.එකම භාණ්ඩය sellerලා කිහිප දෙනෙකු සමඟ සංසන්දනය කර බලන්න.එතකොට තේරුම් ගන්න පුළුවං හොඳම seller කව්ද කියලා 

02) ඔබ තෝරා ගන්නා විකුණුම්කරු හට කෙටි පණිවිඩයක් දමා බලන්න.දවසක් ඇතුලත එයට පිළිතුරු සපයනවා නම් ඔවුන් නිවැරදි භාණ්ඩ විකුණුම්කරුවන් වෙනවා.දින 5 – 6ක් යනවා නම් එවැනි අයට order දැමීම නොකළ යුතුයි. 

03)ඔබට ගෙවීම් සිදු කිරීමට Internet එකේ Payment කරන්න පුළුවන් Debit Card එකක් හෝ Credit Card එකක් මඟින් කල හැකිය. Credit Card වල නම් තවත් මේක ලේසි 

04)pay කිරීම සඳහා වෙනම ගිණුමක් හදා ගන්න.

05) සමහර අවස්ථාවල භාණ්ඩ ලැබෙන්න මාස 3ක් වැනි කාලයක් ගත වෙන අවස්ථා තියෙනවා 

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here