Like
Like
Love
Haha
Wow
Sad
Angry
Authors Posts by digitalcontent
digitalcontent
earphones භාවිතයට පෙර මේ ගැනත් සිතන්න.
ලෝකය දියුණු වීමත් සමඟම තාක්ෂණයත් දියුණු වෙනවා.ඉතිං තාක්ෂණයත් එක්ක ඉන්න අපි ස්මාර්ට් ෆෝන්.,අයි ෆෝන් ආධිය භාවිතයට හුරු වෙලා ඉන්නවා.ඉතිං ඔබ පාරේ යනකොට,බස් එකෙ යනකොට පාළුව කාන්සිය මකා ගන්න සින්දු අහනවා.ඒ හෑන්ඩ් ෆ්‍රී භාවිතයෙන්,ඉතිං හෑන්ඩ් ෆ්රි පවිච්ච්ය ගැන නොදන්නා දේවල් ටිකක් කියන්න හිතුවා. - ඉයර්ෆෝන්වළින් ශබ්ධය බාහිරයට විහිදෙන්නෙ...
ඔබ මොනවද කන්‍යා පටලය ගැන දන්නේ.
අපේ රටේ ගොඩක් මිනිස්සු කාන්තාවකගේ පිරිසිඳු බව මනින්නේ කන්‍යා පටලයෙන් .විවාහයට පසු ඔවුන්ට සුදු රෙදි කඩක් ලබා දී ලේ බිංදුව සොයයි.ලෝකය කෙතරම් දියුණු උනත් මිනිසුන්ගේ මානසිකත්වය දියුණු වෙලා නැහැ.ඒ නිසා මේ කන්‍යා පටලය කියන්නේ මොකක්ද කියල අවධානය ලබා දෙන්න තීරණය කළා.
- වෛද්‍ය විද්‍යාවට...
ඔබට අතපසු වන රූපලාවන්‍ය සත්කාර මොනවද?
ගොඩක් වේලාවට අම්මලා උනාට පස්සේ ඔබ ඔබගේ රූපලාවන්‍ය පිලිබඳ වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ.සමහර විට ඔබට ආහාර ගැනීමට තරම්වත් වෙලාවක් නැති වෙන්න පුළුවන්.නමුත් ඔබ විසින් අතපසු වෙන යම් යම් රූපලාවන්‍ය සත්කාර නිසා ඔබේ සිරුරට අහිතකර ප්‍රතිලාභ ලැබෙන්න ඉඩ තිබේ.ඒ නිසා අනාගතයේදී ඔබේ සිරුර සහ කෙස් ආධිය නිරෝගීව පවත්වා...
ඔබේ විවාහය අත ළඟද?
මංගල දිනය කියන්නේ යුවතියකයගේ සුවිශාල සිහිනයක්.එදිනට ඇය තමයි ලස්සනටම කැපී පේන්න ඉන්නේ .විවහයට මාස 6කට පෙරවත් කළ යුතු සත්කාර කිහිපයක් ගැන දැනගන්න මෙන්න අවස්ථාවක්
කුරුලෑ,ළප ,කැළැල් සඳහා
- මස 6කට කළින්වත් සම පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වන්න
ලේසියෙන් බර අඩු කර ගන්න විදිහ.
තරබාරුව කියන්නේ වර්තමානයේ බොහෝ දෙනෙකුට ඇති දැවෙන ප්‍රශ්නයක්.මේ ප්‍රශ්නෙට කොච්චර උත්තර ලැබුනත් එයින් තරබාරුව මැඬලීමට සමහර අයට නොහැකි වී තිබෙනවා.මේ කියන්නේ ඔබට එදිනෙදා කර ගැනීමට හැකි වෙන සාමාන්‍ය කටයුතු මඟින් සිරුරේ බර අඩු කර ගැනීමට ක්‍රම කිහිපයක්.
01) සීනි කියන්නේ සිරුරේ බර වැඩි කිරීමට...
අධික රස්නයෙන් බේරෙන්නේ කොහොමද?
මේ රස්නේ කාලයේදී ඔබේ සමට නිරන්තරයෙන් හානි සිඳු වෙනවා.එයින් සම අවපැහැ වී විවිධ පැල්ලම් ඇති වෙනවා.ඒ වගේම රස්නයෙන් ආරක්ෂා වෙන්න කොපමණ උත්සහ කලත් එයින් පලක් සිදු වෙන්නේ නැහැ.මේ කියන්නේ අධික රස්නයට මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔබට කියන්නයි.
අධික රස්නය නිසා වැඩිපුරම හානි සිදු වෙන්නේ...
ඔබේ ලිංගික ආශාවන් අඩුයිද ?
ලිංගිකත්වය කියන්නේ සියල්ලන්ටම පොදු වූ කාරණාවක්.මේ ගැන කතා කරන්න වුවමනාව තිබුනත් ගොඩක් අය මේ ගැන කතා කරන්න ලජ්ජා වෙනවා.කතාව පටන් ගන්නකොටම ලොප් වෙන සමහර දේවල අතරේ මේ ලිංගිකත්වය කියන්නෙත් එහෙම දෙයක්.ඒ කොහොම වුනත් ලිංගිකත්වය කෙනෙකුගෙන් ඈත් වෙන්නත් හැකියාව තියෙනවා.ඔබ කෙතරම් කැමැත්තකින් සිටියත් සමහර විට ඔබ දෙදෙනා අතර...
ඇහිබැම වර්ධනයට ගෙදරදීම පිළියම් .
ඇහිබැම කියන්නේ තරුණ ඔබේ ලස්සන මතු කරන තවත් විශේෂ අංගයක්.නමුත් සමහර අය දුක් වෙනවා එයාලගේ ඇහිබැමි එතරම් ඝනකම් නැහැ කියලා.මේ කියන්නේ ඔබේ අහිබැමත් ඝනකම් සහ අලංකාරවත් කර ගැනීමට tips කිහිපයක්.
01) කෝමාරිකා
කෝමාරිකා ජෙල් ගෙන එය ඔබේ ඇහිබැමෙහි ආලේප කර සම්භාහනය...
සමාජ රෝග ගැන ඔබ දැනුවත්ද ?
සමාජ රෝග කියන්නේ කාලයකට ඇති වෙන කාලයකට නැති වෙන රෝගයන් නෙමෙයි.මේවා දිනෙන් දින ව්‍යාප්ත වෙන සහ සමහර විට මරණය පවා ලඟා කිරීමට හැකියාව ඇති තත්වයන් වෙනවා.ඔබ සමාජයේ ජිවත් වන විට සමාජ රෝගයන් පිළිබඳව සුළු හෝ අවධානයකින් සිටීම වැදගත් වෙනවා.
- සමාජ රෝගයන් බොහෝ ප්‍රමාණයක් පවතිනවා
සතුටින් ජීවිතය ජය ගන්නේ මෙහෙමයි.
සතුට සිනහව කියන්නේ නිතරම රඳා පවත්වා ගන්න අවශ්‍ය දෙයක්.මනෝ වෛද්‍යවරුන් පවසන ආකාරයට සතුට කියන දේ ගැන ඔබට පුහුණුවක් තිබිය යුතුයි.සතුට භුක්ති විඳින්නට අවශ්‍ය වෙන දේවල් කිහිපයක් තියනවා.
- ආහාර සහ ව්‍යායාම
කායික නිරෝගීකම අඩු වෙන්නට ඔබගේ ව්‍යායාම සහ ආහාර බලපානවා.කෘතීම් ආහාර...
Like
Like
Love
Haha
Wow
Sad
Angry