Like
Like Love Haha Wow Sad Angry
2

ඔයා ළඟදී marry කරන්න හිටියා වෙන්න පුළුවන්.එහෙමත් නැත්නම් තව මාස දෙක තුනකින් marry කරන්න ඉන්නවා වෙන්න පුළුවන්.ඒ කොහොම වුණත් දැන් ගොඩක් අය ඉන්නේ ගෙදරනේ.ගෙදර වැඩ කර කර නිකන්ම ඉන්නත් එපා.ළගදි marry කරන්න ඉන්නවා නම් ඔයා ලස්සන වෙන්න ඕනේ,හැබැයි ඉතින් ඒක නිකන්ම නැහැ.මොනවා හරි කරන්න ඕනෙනේ.ඉතින් මම කියලා දෙන්නම් ගෙදරදීම හදාගන්න පුළුවන් face pack එකක්.

මොනවද ඕනේ වෙන්නේ

  • සුදු හදුන් පේස්ට් තේ හැදි 03ක්
  • අබරාගත් අමුකහ තේ හැදි 02
  • දෙහි යුශ තේ හැදි 01
  • මී පැනි තේ හැදි 02
  • Dry skin එකක් තියෙන කෙනෙක් නම් මුදවපු කිරි තේ හැදි 02ක් දාගන්න

දැන් අපි මේක හදාගමු

  • පිරිසිදු බෝල් එකක් අරගෙන මම ගන්න කියපු හැමදෙයක්ම දාලා හොඳට mix කරගන්න
  • ඊළඟට විනාඩි 10ක් මද උනුසුම් තුවායක් අරගෙන ස්ටීම් කරන්න.
  • දැන් අපි හදාගත්ත paste එක මුහුනේ සහ බෙල්ලේ ආලේප කරගන්න.
  • විනාඩි 30ක් තියලා ඊටපස්සේ සීතල වතුරෙන් සෝදන්න.
  • මේ Treatment එක දින තුනකට සැරයක් කරන්න පුළුවන්නම තමයි ගොඩක් හොඳ

ඉතින් මේ Treatment එක ඔයාට ගෙදරදීම කරගන්න පුළුවන්.එතකොට wedding එකට කලින් කරන්න තියෙන facial වලට ලොකුවට වියදමක් කරන්න ඕනේ නැහැ.මොකද ඉතින් ඒ වෙනකොට ඔයා ගොඩක් දේවල් කරලා ඉවරයිනේ face එකට.දැන් ඉතින් ගෙදර ඉන්න නිසා කරලා බලන්න.කරලා බලන්න නෙමෙයි කරන්න ඕනේ.ඔයාට හිතාගන්නවත් බැරි වෙයි ටික දවසක් යනකොට

Like
Like Love Haha Wow Sad Angry
2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here