දැන් තියෙන රස්නේ නිසා ගේ ඇතුලේ තියා එලියෙවත් ඉන්න බැහැ.fan එකටත් නැති කරන්න බැරි මේ රස්නේ නිසා අපි ගොඩක් පීඩා විදිනවා.සමහර අය කළු වෙනවා .ළප කැළැල් ඇති වෙනවා.තවත් අයගේ බිබිලි දානවා.මේ අව්ව අපිට react කරන්නේ එක එක විදිහට,ඒ විදිහ කොහොම වුණත් අපි අපේ skin එක protect කරගන්න මොනවාම හරි කරන්න වෙනවා.ඉතින් ඒක කොහොමද කරන්නේ කියලා මම කියන්නම්
කෝමාරිකා

කෝමාරිකා පත්රයක ඇති gel ගෙන ඒවා blender කරගන්න.ඊට පස්සේ blender කරලා මුහුණේ සහ burn වෙලා තියෙන සිරුරේ සෑම තැනකම ගලවන්න.ඊට පස්සේ විනාඩි 30කින් විතර සීතල වතුරෙන් සෝදන්න
මී පැණි

honey කියන්නේ සුව කිරීම වේගවත් කරන ,අසාදන සුව කරන සහ වේදනාව නැති කරන ඖෂධයක්.ඉතින් ඔයාගේ skin එකේ honey apply කරන්න පුලුවන්නම් skin එකට ගොඩක්
කිරි සහ අයිස් කැට

කිරි සහ ice කැට සමාන ප්රමාණ අරගෙන භාජනයකට දාගන්න.ඊටපස්සේ පිරිසිඳු රෙද්දක් අරගෙන කිරි එකේ පොඟව ගන්න.ඔයාගේ burn වුණ skin එක උඩ විනාඩි 05ක් තියාගන්න.මේක දවසට 03 පාරක් විතර කරන්න අමතක කරන්න එපා
මේ treatment ඇත්තටම ගොඩක් හොඳයි,හැබැයි සමහරවිට ඔයාට මේ දේවල් හොයාගන්න බැරි වෙන්න පුළුවන්.එහෙමත් නැත්නම් busy වෙන්න පුළුවන්,එතකොට මේ දේවල් කරන්න විදිහක් නැහැ.ඒ නිසා ඔයාට easy වැඩේ තමයි හොඳ cream එකක් try කරන එක.හැබැයි ඉතින් නිකන්ම cream එකක් නෙමෙයි.පිරිසිඳු පොල්තෙල්,ලෙමන් ,කහ සහ කිරි සාරය තියෙන cream එකක් use කරන්න. ඒ වගේ cream එකක් use කරනවා නම් හිරු එළියෙන් සම ආරක්ෂා කරනවා වගේම skin එක dry වෙන එකත් නැති වෙනවා.
ඔයාට කිසිම බයක් නැතුව මේ දේවල් try කරලා බලන්න පුළුවන්.මොකද ඉතින් අපි හැමෝම බලන්නේ තව කෙනෙක්ට වඩා ලස්සන වෙන්න.එහෙමත් නැත්නම් තව කෙනෙක් වගේ ලස්සන වෙන්නනේ.ඒ ඔක්කොටම කලින් skin එක අරක්ෂා කරගන්න ඕනේ නිසා මුලින්ම මේ tips ටික කරලා ඉන්නම වෙනවා



