Like
Like Love Haha Wow Sad Angry
1

මේ ලෝකයේ සියලු දෙනාටම ජිවත් වෙන්න ශක්තිය අවශ්‍ය වෙනවා. සියලු ශක්තියක්ම ලබා ගන්න සිරුරට ආහාර අවශ්‍ය වෙනවා.ඒ ආහර වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මත සිරුරට ශක්තිය ලැබෙනවා.ඔයා ගන්නා ආහාර කුඩා කොටස් වලට කැඩුනට පස්සේ තමයි ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිදු වෙන්නේ.ආහාර ජීර්ණ පද්ධතියේ බලවත් මෙහෙවරක් ඉටුකරන කොටසක් තමයි මහා අන්ත්‍රය කියන්නේ.ඉතින්  මහා අන්ත්‍රය අපිරිසිදු වුනාම මලබද්ධය, පාචනය , ගැස්ට්‍රයිටිස් ආධි රෝගයන් ඇති වෙන්න මග පාදනවා. මහා අන්ත්‍රය අපවිත්‍ර නොවී පිරිසිදුව තියාගන්නේ කොහොමද කියලා බලමු.

 
– ප්‍රමාණවත් තරම් ජලය පානය.

– තන්තු බහුල ආහාර වැඩියෙන් ලබා ගැනීම.

– ඇපල් යුෂ ලෙමන් යුෂ නිතරම පානය කිරීම.

– කෝමාරිකා යුෂ පානය.

– ප්‍රෝබයෝටීක් අඩංගු ආහාර ලබා ගැනීම.

– ග්‍රීන් තේ පානය.

– ව්‍යායාම නිතර සිදු කිරීම.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here