Like
Like Love Haha Wow Sad Angry

ලස්සන පාද දෙකක් තියෙනවා කියන්නේ girl කෙනෙක්ට ආශිර්වාදයක් වගේ තමයි.ලස්සන කියන්නේ පාද වල පිරිසිදුකම , පිළිවෙල සහ නිරෝගීකමනේ.ඒත් ගොඩක් අය පාද වලට කරන treatments ඕනෑකමින් miss කරනවා.මේ නිසා මුණෙන් ඇඟෙන් ලස්සන වුණත් පාද නිසා ඔයාගේ ලස්සන නැති වෙලා යන්න පුළුවන්.ඒත් අපි හැමෝම කැමතිනේ ලස්සනට ඉන්න.ඉතින් ඒ නිසාම අද කියලා දෙන්න හිතුවා දෙපා වල ලස්සන maintain කරගන්නේ කොහොමද කියලා.

Male, female භේදයක් නැතුව අපේ foot, nails clean එකට තියාගන්න ඕනේ.ඒත් කකුල් වලට එක එක විදිහේ ප්රශ්න එන්න පුළුවන්.නිතරම shoes, socks දාන අයට කකුල් වලට දාඩිය දානවා, කකුල් ගද ගසනවා, කකුල් තැම්බෙනවා වගේ දේවල් වෙන්න පුළුවන්.තවත් අයගේ කකුල් පැලිලා, ඉරි තලලත් තියෙනවා.ඒ වගේම තමා shoe වලට කරගැට එන්නත් පුළුවන්.ඉතින් මේ දේවල් නිසා ඔයාගේ කකුල් අවපැහැ වෙනවා.

ඒ වගේම තමා හරියට ඇඟිලි අතර clean කරන්නේ නැති වුණොත් දිලීර, bacteria වගේ ආසාදන ඇති වෙනවා.නියපොතු අවපැහැ වෙලා, කළු වෙලා අන්තිමට හැලිලා යන්නත් පුළුවන්.

ඔයාගේ ඇඟ උෂ්ණාධිකයි නම් මේ තත්ව වැඩියි.කොච්චර ලස්සනට ඇදුම් ඇන්දත් කකුල් අවලස්සන නම් ඒක ඔයාගේ personality එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

කොහොමද දෙපා ලස්සනට තියාගන්නේ ?

  • දවසකට වතුර liter 3ක් වත් බොන්න.
  • තෙල් මිරිස් තියෙන කෑම පුළුවන් තරම් අඩු කරන්න.
  • තැඹිලි වතුර බොන්න.
  • Fresh fruits පුළුවන් තරම් කන්න.
  • හැමදාම නාන්න.
  • ඔයාගේ කකුල match වෙන shoes use කරන්න.
  • ඒ වගේම හොඳ foot cream එකක් use කරන්න.

කහ සහ සල් ශාකයේ ඉටි අන්තර්ගත foot cream එකක් use කරන්න පුළුවන් නම් ඔයාගේ පාද වල අවපැහය නැති කරලා, විලුඹ පැලීම වගේ දේවල් නැති කරලා දාන්න පුළුවන්.ඒ වගේම තමයි පාද වල තියෙන කළු ලප අයින් කරලා soft foot දෙකක් ඔයාට ලබාගන්න පුළුවන්.Foot cream එකක් අරගෙන පිරිසිදු කරගත්ත කකුලේ සහ විලුඹේ ආලේප කරලා soft විදියට massage කරන්න.හොද result එකක් ගන්න නම් දවසට දෙපාරක් use කරන්න.

පාද වල තියෙන සුන්දරත්වය වැඩි කරගන්න නම් අනිවාර්යයෙන්ම මේ දේවල් අන්තර්ගත වෙලා තියෙන foot cream එකක් use කරන්න වෙනවා.ඔයාට පුළුවන් අපේ Hello ladies website එකෙන් මම කියපු දේවල් අන්තර්ගත වෙලා තියෙන cream එකක් order කරගන්න

https://helloladies.lk/shop/?product_cat=&s=foot&post_type=product

ඉතින් මේ දේවල් try කරලා බලන්නකෝ.මුණ වගේම ලස්සන කකුල් දෙකක් ඔයාටත් ඉක්මණට ලබාගන්න පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here