Like
Like Love Haha Wow Sad Angry
2

ඔයාගේ යාළුවො Divorce වෙනවා දැකලා ඔයාටත් බය හිතුනද? එහෙම නොවන්න කියලා හිතලා ඔයා එයාට වෙනදටත් වැඩිය ආදරේ කළා නේද,දැන් අලුත්ම Trend එක ලොකු Wedding එකක් අරන් ඉක්මනට Divorce වෙන එකනේ,හැමදේම වෙනස් විදිහට හිතන අපිට මේ Trend එක වෙනස් කරන එක Simple වැඩක්.මේ විදිහට Divorce වැඩි වුණේ කොහොමද,ඇයි මේ විදිහට Divorce වෙන්නේ කියලාඅපි කතා කරමු

01) Divorce එකට Short Cut වැඩි

ඔයාගේ සීයාගේ ආච්චිගේ කාලේ වගේ අද Divorce එක ගන්න එක අමාරු වැඩක් නම් නෙමෙයි.Divorce එක ඉක්මනට ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙන නිසා Divorce එකට Apply කරන්න ගොඩක් අය පෙළඹිලා ඉන්නවා.පොඩි ප්‍රශ්නයක් වුණත් කතා කරලා විසඳ ගන්නවට වැඩිය ලේසිම ක්‍රමය Divorce එක කියලා ගොඩක් අය හිතන්නේ ඒ නිසයි.ඒත් ඊටත් වැඩිය Short Cut අපි ළඟම තියෙනවා කියලා ගොඩක් අය දන්නේ නැහැ.

02) Stress එක 1st Reason එකද

Busy වුණ Life එකත් එක්ක ඔයාටත් Stress වැඩි වෙලාද, ප්‍රශ්න ගොඩකට හිර වෙලාද,ඒ නිසාම හැමදේම එපා වෙලා වගේ දැනෙනවද.මෙන්න මේ වගේ දේවල් Marriage Life එක එපා වෙන්න හේතුවක් කියලයි ගොඩක් අය නිදහසට කරුණු කියන්නේ.මට එයාව එපා වුනේ Stress එක වැඩි නිසයි.වැඩිපුරම ඇහෙන වචන ටිකක් මේ.Life එකේ Stress වැඩි නම් Stress එක අඩු කරගන්න හේතු ඕන තරම් තියෙනවා.weekend එකේ එයා එක්ක ඇවිදින්න යන්න එහෙම නැත්නම් දෙන්නම එකතු වෙලා රෑට අහසේ තියෙන තරුවක් දිහා බලන් වරුවක් කතා කරන්න.ඔයත් කරලා බලන්න වෙනස් වෙයි හැමදෙයක්ම.

03) එකම මඟක

Perfect Matching Couple ආදරේ කරන කාලේ හැමෝම කියන්නේ එහෙමයි.ඒත් ග්‍රහයෝ Match වුණේ නැති වුණහම ඒ Couple වෙන් වෙනවා.එත් Marriage Life එකට වැඩියෙන්ම වැදගත් වෙන්නේ දෙන්නගේ හැඟීම් Match කර ගන්න එකයි.ඔයාගේ යාළුවො Divorce වෙනවා දැකලා ඔයාටත් බය හිතුනද? එහෙම නොවන්න කියලා හිතලා ඔයා එයාට වෙනදටත් වැඩිය ආදරේ කළා නේද, දැන් අලුත්ම Trend එක ලොකු Wedding එකක් අරන් ඉක්මනට Divorce වෙන එකනේ, හැමදේම වෙනස් විදිහට හිතන අපිට මේ Trend එක වෙනස් කර එක Simple වැඩක්.අනිත් කාරණාව තමයි හැම ප්‍රශ්නෙකටම උත්තරේ Divorce එක නෙමෙයි

04) Phone එකට Divorce Warning Text එකක්.

Smart Phone එක අතේ තියෙන නිසා No Problem කියලයි හැමෝම කියන්නේ.එත් Divorce වලට ඔයාගේ Phone එක හේතුවක් වෙයි කියලා හිතුවේ නැහැ නේද.ගල් යුගයෙන් තාක්ෂණයට පරිවර්තනයක් වුණා කියලා කිවුවට Relationships වලින් අපි ආපස්සට ගිහින් කියලා ඔයාට හිතිලම නැද්ද.තාක්ෂණයට No Limits වුණහම මෙහෙම වෙන එක සුළු දෙයක්.Facebook අස්සේ හිර වෙද්දී Marriage Life එක අමතක වෙනවා.Smart Phone එකට තිත තියලා පවුලේ අයට වැඩි ඉඩක් දෙන්න.එයාලත් එක්ක පුළුවන් තරම් කාලය ගත කරන්න.එතකොට ඔයාට පුළුවන් free දවසට එයාලත් එක්ක පොඩි trip එකක් වගේ දෙයක් ගිහින් එන්න

ආදරය ,සෙනෙහස ,රැකවරණය ,ආරක්ෂාව තියෙන එකම තැන ඔයාගේ Family එක. කොහේ හිටියත් ගෙදර ඉන්නවා වගේ නෙමෙයිනේ.එහෙම Feeling එකක් හම්බ වෙන එකම තැන ඔයාගේ ගෙදර නිසයි කොච්චර රෑ වුනත් අනිවාර්යෙන්ම ගෙදර එන්නේ.ඉතින් ඒ නිවහනේ සතුට හැමදාටම තියාගන්න එකයි ඔයාගේ Challenge එක.මේ Challenge එකට හොඳට face කරන්න try කරන එක තමයි හොඳම දේ වෙන්නේ.

Like
Like Love Haha Wow Sad Angry
2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here