Sugar සහ Cholesterol කියන්නේ වයස් භේදයක් නැතුව ලොකු පොඩි කා අතරත් Famous වෙලා තියෙන ලෙඩක් කිව්වොත් හරියටම හරි.මොකද ඒ තරමටම මේ නම් දෙක ජනප්‍රිය වෙලා තියෙනවා.හැබැයි මේ තරම් ජනප්‍රිය වෙනත් හේතුව තමයි ගොඩක් අයගේ කට පාලනය නැති එක.ඒ කිව්වේ කට පාලනය කර ගත්තේ නැති අයට තමයි මේ Disease එක හැදිලා තියෙන්නේ සහ හැදෙන්නේ.ඔයාට බයත් හිතුණා නේද.බය වෙන්න දෙයක් නැහැ.මේක සනීප කරන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාට කියලා දෙන්නම්.
අපි බලමු දියවැඩියාව (Diabetes) සහ කොලොස්ටරෝල් (Cholesterol) වල රෝග ලක්ෂණ මොනවද කියලා.
දියවැඩියාව (Diabetes)

- නිතර නිතර ඇති වන කුසගින්න (Frequent hunger)
- අත් සහ පා වල ඇති වන හිරි ගතිය. (Numbness and tingling in the hands and feet)
- නිතරම මුත්‍රා පිටවීම (frequent urination)
- අමතක වීම්.(Forgetting.)
- ඉක්මනින් බර වැඩි වීම හෝ අඩු වීමත් ඇති වෙනවා (Soon you will gain or lose weight)
- අධික පිපාසය (Excessive thirst)
- මහන්සිය (Fatigue)
- තුවාල සුවවීම ප්‍රමාද වීම (Delay in wound healing)
- ඇස්වල පෙනීම අඩු වීම/නොපැහැදිලි වීම සහ කරකැවිල්ල (Reduced / Blurred Eyes and Dizziness)
කොලොස්ටරෝල් (Cholesterol)

- පපුවේ ඇති වන වේදනාව සහ පපුවේ සිට වම් අත දක්වා ඇති වන වේදනාව (Pain in the chest and back pain from chest to left arm)
- හුස්ම ගැනීමේ අපහසුව (Shortness of breath)
- අත්ල, දණහිස, ඇස් යට ඇතිවන පැල්ලම් සහ අත් ,පා වල හිරිවැටීම් (Soreness in the hands, knees, eyes and spots and hands and feet)
- සිරුරේ ඇති වන මේද ගැටිති (Fat bumps on the body)
- අධික වෙහෙස (very tired)
මම කිව්වනේ මේක සුව කරන්න පුළුවන් කියලා.දැන් කියන්නේ අන්න ඒ ගැන.හැබැයි මේ ප්‍රතිකාරය කරන්න කලින් ඔයා ඔයාගේ BLOOD TEST කරලා බලන්නම ඕනී.
ඒකට ඔයාට පුළුවන් මේ සාමාන්‍ය Testing දෙක කරලා බලන්න

01) දියවැඩියාව – Fasting Blood Sugar – (නිරාහාරව පැය 8 – 10ත් අතර කාලයක් ඉදලා මේ test එක කරන්න පුළුවන්)
02) කොලොස්ටරෝල් – Lipid Profile – ( පැය 12- 14 ත් අතර කාලයක් ඉදලා තමයි මේ test එක කරන්න ඕනී)
හැබැයි ඔයාගේ Sugar සහ Cholesterol මට්ටම අනුව ඔයාව බලන Doctorට මේ Fasting ඉන්න කාලය වෙනස් කරන්න හැකියාව තියෙනවා.Test එක අවසන් වුණාට පස්සේ ඔයාගේ Sugar,Cholesterol, LDL සහ Triglycerides Level එක ගැන අවදානයෙන් ඉන්න
මම දැන් කියන්නම් මේ Sugar සහ Cholesterol නැත්තටම නැති කර ගන්නේ කොහොමද කියලා.ඔයාට කරන්න තියෙන්නේ simple වැඩක් විතරයි.
- වට්ටක්කා 100 gක් අරගෙන පොඩි Pieces කපා ගන්න
- දැන් මේ Pieces ටික වතුර චුට්ටක් දාලා හොඳට Blender කරගෙන් Smoothie එකක් හදා ගන්න
- Break Fast එක ගන්න විනාඩි 15 ක් 20 කට හිස්බඩ බොන්න ඕනී
හැබැයි මේක හැමදාම කරන්න ඕනි වැඩක්.හැමදාම කිව්වේ මාසයක් යනකන් Daily අනිවාර්යෙන්ම කරන්න.ඕනවට එපාවට කලොත් නම් Best Result ගන්න එක අමාරු වැඩක්.මාසයක් මේ විදිහට Treatment එක කරලා ආයිමත් Sugar සහ Cholesterol level එක test කරලා බලන්න.මේ Treatment එකෙන් ඔයාට හිතා ගන්න බැරි වෙන Result එකක් ගන්න පුළුවන් කියලා මට හොඳටම Sure.ඒ නිසා මම කියපු විදිහටම One Month මේ Treatmentඑක කරලා බලන්න.ඔයාට ලැබුණු Result එක ගැන මට කියන්නත් අමතක කරන්න එපා.



