Like
Like Love Haha Wow Sad Angry
1

මංගල දිනය කියන්නේ යුවතියකයගේ සුවිශාල සිහිනයක්.එදිනට ඇය තමයි ලස්සනටම කැපී පේන්න ඉන්නේ .විවහයට මාස 6කට පෙරවත් කළ යුතු සත්කාර කිහිපයක් ගැන දැනගන්න මෙන්න අවස්ථාවක්   

කුරුලෑ,ළප ,කැළැල් සඳහා

– මස 6කට කළින්වත් සම පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වන්න

– හෝර්මෝන ගැටළු නිසා කුරුලෑ ඇති වන බැවින් ලබා දෙන ඖෂධ නිසි පරිදි ගන්න   

– මානසික පීඩනය අඩු කර ගන්න 

– තෙල්,පිටි අධික ආහාර නොගෙන එළවළු,පළතුරු,සැමන් හා සාර්ඩින් පමණක් ආහාරයට ගන්න 

– කැළැල් සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න 


සම පැහැපත් කර ගැනීමට 

–  ඉක්මන් ප්‍රථිපල අපේක්ෂාවෙන් ඔබ ගල්වන ආලේපයන් වෙනස් නොකර භාවිතා කරන්න

–  අව්වට නිරාවරණය නොවන්න

–  අවම වශයෙන් දිනකට ජලය ලීටර් 3ක්වත් පානය කරන්න 

–  විවාහයේ රාජකාරී සඳහා නිදිමරා ,මහන්සි වී වැඩ කිරීම අවම කරන්න 

–  විවාහයට පෙර ඔබ make -up ගල්වා නොමැති නම් එයින් ඔබට අසාත්මිකතා ඇති වෙනවද කියා පරික්ෂා කර ගන්න 

–  දුම් පානය ,මත්ද්‍රව්‍ය වැනි දේ භාවිත කරනවා නම් එය නවත්වා ගන්න 

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here