Like
Like Love Haha Wow Sad Angry
1

ඔයා ලඟදි marry කරන්න ඉන්න කෙනෙක් නම් මේ ගැන හොඳට හිතන්න ඕනේ.ඒ තමයි ඔයාගේ skin එක.මොකද දන්නවද wedding එක දවසට makeup දාන්නේ තට්ටු පිට තට්ටු.සමහර අය නම් makeup දැම්මහම වෙන කෙනෙක් makeup අයින් කලාට පස්සේ තවත් කෙනෙක්.ඒ ගැන නෙමෙයි මම කතා කරන්න හැදුවේ.දැන් wedding එක දවසට makeup එක දානවනේ. ඊටපස්සේ සමහර අයගේ skin එක dry වෙනවා.එහෙමත් නැත්නම් dry skin එකක් තියෙන කෙනෙක්ගේ නම් skin එක තවත් dry වෙනවා.අන්තිමට skin එක damage වෙලා තමයි නවතින්නේ.අන්න ඒ නිසා wedding එකට කලින් ඉදන්ම skin එකට treatment කරන්න ඕනේ.මොනවද කරන්න ඕනේ කියලා මම අද කියලා දෙන්නම්.

Milky Face Pack

අවශ්‍ය ද්‍රව්‍ය

  • කිරිපිටි තේ හැඳි 2 ක්
  • මී පැණි තේ හැඳි 01
  • කහ
  • ජලය

සාදාගන්නා ආකාරය

  • කිරිපිටි, මී පැණි සහ කහ කුඩු භාජනයකට දමා මිශ්‍ර කරන්න.
  • පසුව එයට ජලය සුළු ප්‍රමාණයක් එකතු කර හොඳින් mix කරගන්න.
  • මේ paste එක මුහුණේ ආලේප කරලා පැය භාගයකින් සෝදා හරින්න

Avocado

අවශ්‍ය ද්‍රව්‍ය

  • අලිගැටපේර ගෙඩියක්
  • මී පැණි Cup එකක්

සාදාගන්නා ආකාරය

  • අලිගැට පේර සහ මී පැණි එකතු කර smooth වන තෙක් මිශ්‍ර කරන්න.
  • ඊටපස්සේ ආලේප කර විනාඩි 15කින් සෝදා හරින්න
  • මේ treatment එක සතියට දින 3ක් විතර කරන්න

ඉතින් මේ දිනවල ඔබටත් මේ treatment එක කරන්න අවශ්‍ය දේ හොයාගන්න අමාරුනම් හෝ ඒ සඳහා වෙන් කරන්න කාලය නැතිනම් dry skin එකට හොඳ පෝෂණයක් ලබාදෙන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහල ග්ලූටතයෝන් , මරැයින් කොලජන්, විටමින් C, තක්කාලි සාරය හා මිදි ඇට සාරය අඩංගු Facia Premium භාවිත කරන්න. ඒ තුළින් skin එකේ dry ගතිය නැති වෙනවා වගේම සමේ ඇති රැළි වැටීම් අවපැහැගැන්වීම් කුරුලෑ ලප කැළැල් ඉවත්කර සමට පැහැපත් දිදුළන බවක් ලබා දෙයි ඔබත් ඔබේ ජීවිතයේ සුන්දරම දවසේ ලස්සනම ලස්සන මනමාලියක් වෙන්න.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here