Like
Like Love Haha Wow Sad Angry

මේ දවස් වල හැමෝම කතාවෙන මාතෘකාවක් තමයි පොකුරු වදමල් Drink එක.මම හිතන්නේ ඔයාල වුණත් මේ ගැන ගොඩක් දුරට හොයන්න ඇති.මොකද මේක ඒ තරම් විශිෂ්ඨ පානයක්.ඉතින් මම හිතුව මේ ගැන ඔයාලටත් කියන්න ඕනේ කියලා.අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා

මොනවද අවශ්‍ය වෙන්නේ

  • සෝදා ගත් පොකුරු වදමල් පෙති
  • අයිස් වතුර
  • උණුවතුර
  • සීනි
  • ලුණු අවශ්‍ය ප්‍රමාණයට
  • දෙහි

කොහොමද හදාගන්නේ

  • භාජනයකට මල් පෙති වැහෙන තරමට උණුවතුර දාලා වහලා තැම්බෙන්න තියන්න
  • ඊටපස්සේ හැන්දකින් මල් පෙති ටික හොඳට Mix කරලා වතුර පෙරාගන්න.
  • දැන් වදමල් වතුරට සීනි දාලා දියකර ගන්න.
  • සීනි දියකරගත්තට පස්සෙ වීදුරුව පිරෙනකම් අයිස් වතුර එකතු කරගෙන එයට දෙහි යුෂ හා ලුණු දාගන්න.

ඉතින් මේ පොකුරු වදමල් පානය මඟින් අපේ ශරීරය පැහැපත් කරනවා.ඒ වගේම අපේ අපේ Hair එකටත් මේ Drink එකෙන් ගොඩක් හොඳ Result එකක් ලබා ගන්න පුළුවන්.තව දෙයක් ගැන මම ඔයාට කියන්නම්.

අපි කොන්ඩේ පිරිසිඳු කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම Conditioner එකක් Use කරන්න ඕනෙනේ.මොකද ඒකෙන් තමයි අපේ කොන්ඩේ ආරක්ෂා වෙන්නේ.ඉතින් ඔයාට කොන්ඩේ ආරක්ෂා කරගන්න වදමල් ,මෙහෙඳි , කෝමාරිකා ,සැවැන්දරා සහ වැල්මී අඩංගු වෙලා තියෙන Conditioner එකක් Use කරන්න.මොකද වදමල් වලින් පුළුවන් අපේ කොන්ඩේ තියෙන හිස්හොරි නැති කරලා හිසකෙස් මුල සිට අගටම පෝෂණය කරන්න.ඔයාට drink එක ගන්න ගමන් මේ Conditioner එක Use කරන්න පුළුවන්

ඉතින් මේ Drink එකෙන් සිරුරේ තියෙන උෂ්ණත්වය අඩු කරනවා,ඇඟ සිසිල් කරනවා, සම පැහැපත් කරලා ලස්සන කරනවා.ඒ නිසා ඔයා මේ Drink එක හදලා බීලා බලන්න.සිරුර වගේම කොන්ඩේ ආරක්ෂා කරගන්නත් මම කියපු දේවල් අඩංගු වෙලා තියෙන Conditioner එකකුත් Use කරන්න.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here