Like
Like Love Haha Wow Sad Angry

මේ දවස් වල ඉතින් අම්මලා තාත්තලා අයියලා අක්කලා සේරම ඉන්නේ ගෙදරටම වෙලානේ,.ඉතින් ඔහොම ඉන්නකොට කම්මැලිත් හිතෙනවා.අනිත් එක ගෙදරදී ජීවිතේට කරන්නේ නැති දේවලුත් කරන්න හිතෙනවා.මොකද ඒ තරම් කම්මැලි.ඉතින් අපේ girlsලා මේ දවස් වල කෑම හදන්වත් ඇති.එක එක ජාතියේ ඒවා.ඒ නිසා මම ඔයාලට කියලා දෙන්නම් ලේසියෙන්ම හදන්න පුළුවන් easy කෑමක් ගැන.මේක හදන එක හරිම simple

මොනවද අවශ්‍ය වෙන්නේ

  • අර්තාපල් අල ගෙඩි 03
  • Chop කරගත් ළූණු ගෙඩි 01
  • Chop කරගත් අමුමිරිස් කරල් 02
  • Chop කරගත් මිංචි කොළ කිහිපයක්
  • Chop කරගත් ඉඟුරු සුදුළූණු තේ හැඳි 01
  • ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2
  • ලුණු තේ හැඳි 1/2
  • පාන්පිටි කෝප්ප 1/4
  • බිත්තර 01

කොහොමද හදාගන්නේ

  • මුලින්ම අල වල පොතු ඉවත් කරගන්න
  • ඊළඟට අල සෝදල Great කරගන්න.
  • දැන් Great කරගත්ත අල භාජනයකට දාගන්න
  • ඒකට වතුර ටිකක් දාලා තියන්න.
  • ටික වෙලාවකින් ඒ ටික හෝදලා වතුර පෙරලා මිරිකන්න
  • දැන් අල ටිකට කලින් කිව්ව දේවල් දාලා හොඳට Mix කරගන්න.
  • ඊටපස්සේ පෑන් එකට තෙල් ටිකක් ගාලා මිශ්‍රණයෙන් ටිකක් තැන් තැන් වලට රවුමට තුනී කරගන්න.
  • අන්තිමට දෙපැත්තම fry කරගන්න.

ඔන්න ඉතින් දැන් රස බලන්න පුළුවන්.කොහොමද රස.දැන් අපි දෙන්නත් එක්කනේ හැදුවේ.ඔයා තනියම හදලා බලන්නකෝ දවසක් .ගෙදර යටත් එක්කම.එයාලගේන් හොඳ comments හම්බ වෙයි

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here