Make up කියන්නේ ඉතින් අපේ fashion එකක්.අපි fashion කරනකොට අමතක නොකරම make up කරනවනේ.ඒක ඉතින් අපේ Habit එක කියලත් කියන්න පුළුවන්.මොකද ඉතින් අපි එලියට ගියත් ,party එකකට ගියත් ,wedding එකකට ගියත් ,office ගියත් මොන වැඩකට ගියත් make up එක දාන්න අමතක කරන්නේ නැහැ.ඉතින් නිතරම make up කරන හැමෝටම ගැලපෙන විදිහේ latest eye make up කිහිපයක් ගැන අද අපි බලමු
01) Colour Blocked Eyeliner

ඉස්සර තමයි Eyeliner black විතරක්ම use කළේ.දැන් නම් එහෙම නැහැ.ඔයා වුන් ඇත සමහරවිට දැකල ඇති විවිධ colours වලින් eyeliners apply කරපු අය.හැබැයි ඉතින් තනි colour එකක්ම නෙමෙයි use කරන්නේ.මේ වැඩේදී eyeliner colours දෙකක් හෝ තුනක් අවශ්‍ය වෙනවා
02) Smudge Eyeliner

අපි make up දානකොට තියෙන අමාරුම වැඩේ තමයි eyeliner අදින එක.ඉතින් එහෙම අදිනකොට පිට ඇඳුනොත් upsetනේ.ඒ නිසා ඔයාට easy වාදක තියෙනවා කරන්න.දැන් තියෙන අලුත්ම trend එක තමයි eye shadow එකත් එක්ක Smudge වුණ Eyeliner එක.මේක ගොඩක් වෙලාවට match වෙන්න night party එකකට ,එහෙමත් නැත්නම් night function එකකට තමයි
03) Cobalt Blue

eyelid එකේ කෙලවරින් පටන් ගන්න මේ makeup trend එක match වෙන්නෙත් night functions වලටම තමයි.මේක දීප්තිමත් නිල්පැහැයෙන් eyelid එකේ කෙලවරින්මයි පටන් ගන්නේ.මේ eye makeup එකෙන් කැපී පෙනෙන සුන්දරත්වයක් ලබා ගන්නත් පුළුවන්
04) Extreme eyelash volume

අපි ගොඩක් වෙලාවට කරන දෙයක් ,එහෙමත් නැත්නම් කරන්න try කරන දෙයක් තමයි තමයි eyelash වල ඝණකම වැඩි කරගන්න එක.Artificial Eyelashes අලවනවා වඩා ලස්සන වගේම natural look එකක් ගන්නත් පුළුවන් Mascara දැන් supermarket වල වගේම fancy shop වලත් තියෙනවා. ඒ තමයි Fiber mascara.ඒකත් සාමාන්‍ය Mascara එකක් වගේම තමයි
හැමදාම eye makeup එක එකම විදිහටනේ දාන්නේ.ඒ නිසාමයි මම හිතුවේ ඔයාව විකක් විතර change කරන්න ඕනේ කියලා.බලන්නකෝ මේ අලුත්ම change එක කරලා.ඔයාගේ ලස්සන තවත් වැඩි වෙනවා විතරක් නෙමෙයි අනිත් අය අතර කැපිලා පේන්නත් ඔයාට පුළුවන්



