Like
Like Love Haha Wow Sad Angry

දැන් වෙළඳපොලේ ඕනේ තරම් සුදු වෙන Cream වර්ග තියෙනවා.ඒ හැම Cream එකකින්ම සුදු වෙනවා කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්.ඔයා ඕනේ තරම් දැකලා ඇති මුහුණ විතරක් සුදු වෙලා ඉන්න අය.එයාලගේ මුහුණ විතරයි සුදුවට තියෙන්නේ.අත් ,කකුල් සේරම කළින් තිබුන පාටටම තියෙනවා.ගොඩක් අය දැන හෝ නොදැන ගන්නා බ්ලිචිං සහිත මේ Cream වර්ග නිසා ගොඩක් අය අමාරුවෙත් වැටෙනවා.ඉතින් මම ඔයාට මුළු ඇඟම ඒකාකාරිව පැහැපත් වෙන Glutathione ගැන කියලා දෙන්නම්.

Glutathione ගැන කියන්න කළින් Bleaching ආසාදන ගැන කියලා පටන්ගන්නම්. ගොඩක් අය සුදු වෙන්න කියලා ගාන Bleaching සහිත Cream වර්ග වලින් හිතාගන්නවත් බැරි Side Effect තියෙනවා.ඒ මොනවද කියලා මුලින්ම බලමු

  • සම අධික ලෙස සිනිඳු වීම
  • කැසීම් ඇති වීම
  • දැවිල්ල ඇති වීම
  • වකුගඩු සහ අක්මා හානී
  • සම අඳුරු වීම
  • ලප කැළැල්
  • කුරුලෑ ආසාදන ඇති වීම
  • පිළිකා

මොනවද මේ Glutathione

Glutathione කියන්නේ අපේ සිරුරේ සෛල තුළ නිපදවෙන ඉතාමත් ප්‍රබල ඔක්සිකරකයක්. එය සිරුරේ විෂ හරණයට ගොඩක් උදව් වෙනවා. ඒත් පෝෂණ ඌණතා, ආතතිය, පාරිසරික වෙනස්කම්, වයස්ගත වීම් හේතුවෙන් ඔයාගේ සිරුරේ තිබෙන Glutathione නිපදවීම අඩු වෙනවා. හැබැයි නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න නම් සිරුරේ Glutathione මට්ටම හොඳ අගයක් පවත්වා ගැනීම වැදගත්.

Glutathione වලින් ලැබෙන ප්‍රයෝජන

  • සම අරක්ශාකරිව පැහැපත් කිරීම
  • දියවැඩියාව පාලනය
  • ප්‍රතිශක්තිය වැඩි කරනවා
  • පාකින්සන් රෝගය ඇති වීම පාලනය කරයි
  • ප්‍රතිඔක්සිකාරක ගුණය තිබෙනවා
  • සිරුරේ හැඩය ආරක්ෂා කරාව්
  • වයස්ගත වීම පාලනය කරනවා
  • කුරුලෑ ඇති වීම පාලනය කරනවා
  • සමෙහි තෙතමනය ආරක්ෂා කරනවා

ඉතින් දැන් ඔයාට තීරණය කරන්න පුළුවන් Bleaching Cream ගාලා ලෙඩ වෙනවද ,නැත්නම් Glutathione වලින් ආරක්ෂිතව ඔයාගේ සම ඒකාකාරී පැහැපත් බවක් ලැබෙනවද කියලා.

ඔයාට සුදු වෙන්න ඕනේ නම් වැල්මී ,විටමින් C ,කෝමාරිකා ,Glutathione සහ Green Tea අඩංගු වෙලා තියෙන Night Cream එකක් Use කරන්න.ඒ වගේ එකකින් ඔයාට බය නැතුව පැහැපත් වෙන්න පුළුවන්.අනිත් එක Bleaching ආසදන සුව කරන්නත් මේ දේවල් වලට පුළුවන්.

එහෙමයි කියලා Night Cream ගන්න ගිහින් Market එකේ තියෙන Night Cream වලට රැවටෙන්න නම් එපා. Night Cream එකක් ගන්නකොට හොඳට බලලා ගන්න.විශේෂයෙන් Glutathione තියෙනවද කියලා බලන්න අමතක කරන්න එපා

මෙන්න මේ කියපු හැමදෙයක්ම ඔලුවේ තියාගෙන Night Cream එකක් මිලදී ගන්න.අනිත් එක ගොඩක් Fake Night Cream වර්ග තියෙනවා.ඒ හැමදෙයක් ගැනම මතක තියාගන්න.පරිස්සමෙන් හොඳම Night Cream එකක් ගන්න

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here