දැන් ඉතින් hair colour කරපු නැති කෙනෙක් නැති තරම්.හැබැයි කරන්නන් වාලේ නම් hair colour කරන්න යන්න එපා.මොකද ඒ විදිහට කලොත් වෙන්නේ ඔයාගෙම කොණ්ඩෙට හානියක්.හානී වෙන්නේ නැතුව හරියටම කරගන්න ඕනේ.ඒ විතරක් නෙමෙයි හොඳ colour එකක් වෙන්නත් ඕනේ.දැක්ක පලියට colour කරලා අමාරුවේ වැටෙන්නේ නැතුව ලස්සන colour එකකුත් select කරගෙන කොන්ඩේ colour කරගන්න.මම අද ඔයාට කියන්නම් ලස්සන colour කිහිපයක් ගැන
01) Buttercream Blond

මේක Blonde Color Highlight එකක්. fair skin එකක් තියෙන girlsලට තමයි ගොඩක්ම match වෙන්නේ.Light Gold,Medium Gold සිට Medium Worm Gold වෙනකම් colours use කරන්න ඔයාට පුළුවන්. Soft Golden Look එකක් ගන්න base එකට දාන Blonde Gold එකට වඩා එක ශේඩ් එකක් Light Color එකකින් Highlight කරන්න.
02) Dip Dye Ends

Hair එකේ අග විතරක් වෙනම කැපිල පේන colour එකකින් colour කලර් කරන එක තමා මේ trend එක.මේක නම් හැමෝටම කරන්න බැහැ.කැපිලා පේන්න කැමති අයට විතරයි මේක කරන්න පුළුවන්.ඒකට හේතුව තමයි මේ colour එක කැපිලා පේනවා.
03) Smokey Gold

Smokey Gold highlight එක අපේ hair වල colour එක්ක හොඳටම match වෙනවා.හීනි Soft Gold Highlights කරන්නේ මුළු කොණ්ඩය පුරාම විහිදෙන විදිහට.
04) Caramel Highlights

Natural look එකක් එන්න කැරමල් colour එකෙන් කොණ්ඩය Highlight කිරීමක් තමයි මේකෙදි වෙන්නෙ.Dark brown පැහැ base එකට Caramel Gold Highlights එක ගේන්නෙ වෙනස්ම සුන්දර පෙනුමක්.ඒක හැමෝටම වගේ ලස්සන colour එකක්
05) Cinnamon Swirl

Red brown colour එකෙන් එන Highlights එකක් තමයි මේ colour එක. Mahogany Base Color එකකට Urban Highlight එකක් ගේන්නෙ හිතාගන්නවත් බැරි ලස්සනක්.
ඔයාට තියෙන්නෙ Dark brown කොණ්ඩයක් නම් ඔයා ගන්න Urban Highlight එක ඔයාගෙ කොණ්ඩයේ තියෙනම පාටට වඩා ශේඩ්ස් දෙකක් Light color වුණහම හොඳටම ඇති.
එහෙම නැත්නම් Highlight එක සාමාන්‍ය කොණ්ඩයට වඩා Light color වුණහම එන්නෙ කලබලකාරි පෙනුමක්.මේ trend එක ගැලපෙන්නේ කැරලි කොණ්ඩෙකට
ඉතින් මම ඔයාට කියලා දුන්නානේ hair colour එකකට හොඳම colours මොනවද කියලා.දැන් නම් ඔන්න ඔයාට ගැලපෙන්නේ නැති colours apply කරලා අමාරුවේ වැටෙන්න දෙයක් නැහැ,ඔයාට පුළුවන් ලේසියෙන්ම ලස්සන colour එකකට යන්න



