4
ඔයාලා දෙන්නා marry කලාට පස්සේ ඊළඟට තියෙන ලොකුම Dream එක තමයි දරු සුරතල් බලන එක.ඉතින් ඔයාගේ කුසට දරුවෙක් ආවාට පස්සේ වැදගත් වෙන දෙයක් ගැන තමයි අද මම කියන්න හදන්නේ. ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලයේදීම ඒ ගැන නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. ඉතින් ඔයාටත් මේ ලක්ෂණ තියෙනවද බලන්න.මේ ලක්ෂණ තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම Pregnant

- මාසික ඔසප් චක්‍රය වෙනස්වීම
- හුස්ම ගැනීමේ අපහසුව.මේ තත්වය ගැබිණි කාලය පුරාවටම තියෙනවා
- පියයුරු වේදනාව
- ඉක්මණින් මහන්සි ගතියක් දැනීම
- හිසරදය
- ක්ලාන්ත ගතිය දැනීම
- නිතර නිතර ඇතිවෙන කොන්දේ කැක්කුම
- ඔක්කාරය ඇති වෙනවා.මේ තත්වය ගර්භනී වූ මුල් කාලයේ නිතරම වගේ ඇති වෙන්න පුළුවන්.
- ආහාර අරුචිය.මේ තත්ත්වය මුල් මාස කිහිපයෙන් පසුව අඩු වෙලා යනවා.
- ශරීර උෂ්ණත්වය ඉහල යාම.විශේෂයන් උදෑසන අවදි වනවිට ශරීර උෂ්ණත්වය තරමක් වැඩි වෙනවා.ගර්භනී කාලය පුරාවටම මේ උෂ්ණත්වය ඉහල යාම දකින්න පුළුවන්.
- යෝනි මාර්ගයෙන් සුළු රුධිර පිටවීමක් දැකගන්න පුළුවන්.
- ගර්භණීභාවයේ පොදු රෝග ලක්ෂණයක් තමයි මලබද්ධය කියන්නේ.කොහොම වුනත් මේ රෝගය ඉක්මණින් හඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න
- නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය

මේ ලක්ෂණ ඔයාගෙත් පෙනවන්වා නම් ඔයා අනිවාර්යයෙන්ම Pregnant.ඒ කොහොම වුණත් මේ ලක්ෂණ පෙන්වනවා නම් ඔයා වෛද්‍යවරයෙක් හමු වෙන්න යන්න.ඒක ඔයාගේ Health එකට වගේම හිතටත් ගොඩක් හොඳයිනේ
4



