මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? ඔයා කැමති නැද්ද ඔයාගේ skin එක Clear විදිහට තියාගන්න.ඒ කියන්නේ pimples නැති, pigmentation, dark spot නැති fair skin එකකට.මම නම් කැමති එහෙම clear, fair skin එකකට.මම දන්නවා ඔයත් කැමති එහෙම skin එකකට කියලා.මොකද ඔයා මේ වෙනකොටත් ඒ වෙනුවෙන් ගොඩක් වියදම් කරලානේ තියෙන්නේ.ඒ විතරක් නෙමෙයි ගොඩක් මහන්සිත් වෙනවා.හැබැයි ඒ මොන දේ කලත් තාමත් කිසිම හොඳ Result එකක් ලැබුනේ නැහැ කියලත් මම දන්නවා.ඔන්න ඉතින් මම අද ඔයාගේ ඒ ප්‍රශ්නෙට උත්තර අරගෙන ආවා.ඔයාට කරන්න තියෙන්නේ පුංචිම පුංචි දේවල් ටිකක් විතරයි.
අපිට මේකට ඕනේ වෙනවා

- Aloevera gel මේස හැදි 3ක්
- Glicerin මේස හැදි 1ක්
- Vitamin C 500mg tablet 1ක්
- පිරිසිදු cup එකක්
අපි දැන් බලමු කොහොමද හදන්නේ කියලා.

- මුලින් ම Aloevera gel ටික Cup එකට දාන්න.
- ඒකටම Glycerin දාලා හොදට Mix කරන්න.
- දැන් Vitamin C tablet එක අරගෙන හොඳට කුඩු කරලා කළින් හදාගත්ත මිශ්‍රණයට එකතු කරන්න.
අපි දැන් Night serum එක හදලා ඉවරයි.හිතුවට වඩා ගොඩක් ලේසි නේද? ඔයාට කරන්න තියෙන්නේ හොඳට පිරිසුදු කරගත්ත මුණේ හැමදාම රෑට මේ serum එක apply කරන එක විතරයි.
දැන් තියෙන busy life එකත් එක්ක ඔයාට මේ ingerdients හොයාගන්න එක අමාරු වෙන්න පුළුවන්.ඒ ගැන බය වෙන්න එපා.මම ඔයාට ඒකට විසදුමත් කියන්නම්.
Vitamin C, කෝමාරිකා, වැල්මී, green tea, glutathione අඩංගු quality brand එකක Fairness Night Serum එකක් වෙළදපොලෙන් අරගෙන Use කරන්න පුළුවන්.මේ දේවල් අන්තර්ගත වෙලා තියෙන Night serum එකක් Use කරන එකෙන් ඔයාට පුළුවන් wrinkles නැති කරගන්න, pigmentation සහ dark spot නැති fair Skin එකක් ලබා ගන්න.
ඔයාට පුළුවන් අපේ Hello Ladies Web site එකෙන් මේ වගේ හොඳ Fairness Night Serum එකක් ගෙදරටම Order කරගන්න.
https://helloladies.lk/product-category/skin-care/page/3/
ඉතින් මේ Night Serum එක හැමදාම රෑට Use කරනවා නම් ඔයාගේ Skin එකේ මතුපිට වගේම අභ්‍යන්තර හොඳින් පෝෂණය කරනවා.ඒ නිසා ඔයාට සදක් වගේ දිදුලන Skin එකක් ලබාගන්න එක අමාරු වෙන්නේ නැහැ.බය වෙන්න දෙයක් නැහැ ඔයත් try කරලා බලන්නකෝ.ඒ වගේම තමා අපිට result කියන්නත් අමතක කරන්න එපා.



