Like
Like Love Haha Wow Sad Angry

අපි හැමෝගෙම ජීවිත වෙනස් වෙනවා වගේ ම , දවසින් දවස වැඩිවන කාර්යබහුල  තත්වයට පත් වීමත් නොරහසක්..මේ කාර්යබහුලතාවයත් සමග  බොහෝ දුරට අපි හැමෝගෙම ජීවන රටා ව වෙනස්  වෙලා ක්ෂණික දේවල් වලට පුරුදු වෙලා තියනවා.

විශේෂයෙන් ම අපි කන හුගක් කෑම වල මේදය, පිෂ්ඨය වැඩි වශයෙන් තියන්වා. ඒ වගේ ම හුගක් පිරිසක් දැන් බටහිර අහාර රටාවකට හුරු වෙලා.

නමුත්, හුගක් දෙනෙක් ට අමතක වන කරුණක්  තමා ක්ශණික අහාර වල අඩංගු වෙන අධික තෙල් සහ මේදය ත් එක්ක අපේ ශරීරයට එන ලෙඩ රෝග ගැන.

ඒ වගේ ම අපේ මේ ආහාර රටාවත් එක්ක අපි ට ඇති වෙන තවත් ගැටලුවක් තමා…අපේ ශරීරයේ හැඩය රැකගන්න එක​.ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ ශරීරයේ වැඩි මේදය දහනය කරගන්න හුගක් දෙනෙක් පාවිච්චි කරන හරිත තේ… එහෙම නැත්නම් Green Tea ගැන.

හුගක් දෙනෙක් Green Tea පාවිච්චි කළත්,  Green Tea    එකක් හරි ම ප්‍රතිපල ගන්න පාවිච්චි කරන්න ඕන විදිය ගැන වැඩි දැනුමක් නෑ.ඒවගේම  හොද  ප්‍රතිපල දෙන එකක් තෝරගන්නේ කොහොමද? මොනවද අඩංගු වෙන්න ඕන අමුද්‍රවය කියලා අපි බලමු.

හරිත තේ වල විශේෂත්වය වෙන්නේ වෙනෙත් තේ වල වගේ ඔක්සිකරණ ක්‍රියාවලියකට ලක් වෙන් නෑ. ඒ වගේ ම  Green tea  වලින් මේද දහනය වැඩි කර​,ශරීරයේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. Green Tea වලින් දියවැඩියාව , පිළීකාව වගේ රෝග අවම කරනවා කියලා වෛද්‍ය මතයකුත් තියනවා.

ඉතින් මේ හැමදේම අපි ට ළගා කරගන්න පුඵවන් ,අපි හොද  Green Tea එකක්  මිළදී ගත්තොත් විතරයි.වෙළදපොලේ නොයකුත් Green Tea වර්ග තියන්වනේ.අපි කොහොමද හොද   Green Tea එකක් තෝරගන්නේ?

අනිවාරෙන්ම ඕන ම දෙයක තත්වය එහෙම නැත්නම් ඒක අපි ට සුදුසු ද නැද්ද කියලා හොයාගන්න න්ම් අපි ට එකෙ අන්තර්ගතය බලන්න වෙනවා.

 

මෙතනදී Green Tea එක ස්වාභාවික අමුද්‍රවය ව්ලින් හදල තිබීම හරිම වැදගත්.

 

  • සුදු ලූණු – රුධිර පාලනයට උපකාරී වන අතර හෘර්දයාබාද අවම කර​, අස්ථි ශක්තිමත්  කරයි.

 

  • ගොරකා – ආහාර රුචිය හා රුධිරයේ සීනි මට්ටම පාලනය කර​,ශරීරයේ ක්‍රියාකාරීත්වය වැඩි  කාරයි.

 

  • සූදුරු      – ආහාර ජීරණ පද්ධතිය ක්‍රමවත් කරන අතර ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි.ශරීරයට අහිතකර මේදය අවශෝෂණය කරමින් ආහාර වල තියන පෝශ ප්‍රදාර්ත ශරීරයට අවශෝෂණය කරයි.

 

  • කුරුදු – රුධිරයේ සීනි මට්ටම අඩු කරන අතර හෘද රෝග අවම කරයි.

 

 

එවගේ ම Green Tea එකක් බොනකොට පහත දේවල් දැන සිටීම වැදගත්:

 

  1. උදේ හිස් බඩ Green Tea බොන්න එපා.

එයින් අක්මාවට අහිත කර ප්‍රතිඵල ගෙන දෙනවා, තේ කොළ වල අඩංගු Catechins කියන සංඝටකය නිසා අධික ව කෙරෙන පාලනය අක්මාවට අහිත කර ලෙස බලපාන්න පුලුවන්. Green Tea එකකට සුදුසු ම වෙලාව වන්නේ උදේ 10 හෝ 11 අතර හෝ සවස හොද ආහාර වේලකින් පසු.

 

  1. වගේ මේ වගේ ස්වාභාවික අමුද්‍රවය ත් අන්තර්ගත නම් ඔබ වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගන්න පුඵවන්.

සුදු ලූණු, ගොරකා, සූදුරු, කුරුදු වගේ ඉහළ සදහන් කර ඇති ස්වාභාවික අන්තර්ගතයන් අඩංගුද කියලා සොයා බැලීම වැදගත්..

 

  1. ආහාර වේලව්ල් අතර පානය කරන්න.

 

ප්‍රධාන ආහාර වේලව්ල් අතර Green Tea පානය කිරීම ඉතා සුදුසුයි.නමුත් මෙහි දී සිදුවන ආහාර වල අඩංගු යකඩ අවශෝෂණය නිසි ආකාරව වෙන්න නම් ආහාර වේලකින් පැය දෙකකට වත් පසු ව Green Tea  පානය කිරී ම අවශ්‍යයි.

 

අධික ලෙස Green Tea පානය කිරීමත් ශරීරයට අහිත කර වන අතර.. ඔබ රක්‍ත හීනතාවයකින් පෙලෙන අයෙක් නම් Green Tea පානය කිරීම සුදුසු නෑ.

 

  1. ඔබ වයායාම් කරන කෙනෙක් නම් ව්‍යායාම් කිරීම පෙර Green Tea   එකක් පානය කරන්න..

සිරුරේ මේදය දහනය කිරීමේ ක්‍රියාවලිය වේගව්ත් කිරීම ට Caffeine වලට පුලුවන්.ඒවගේ ම වැඩි වෙලාවක් ව්‍යායාම් වල නිරත වන ශක්‍තියත් ඔබ ට ඒ තුළින් ලැබෙනවා.

 

  1. නින්දට යාම පැය දෙකකට වත් පෙර පානය කරන්න.

Green Tea වල අඩංගු  කියන සංඝටක නින්දට බාධා ඇති කරන නිසා හැම විට ම අවම පැය දෙකකට වත් කලින්   Green Tea  පානය කිරීම වැදගත්.

SHOP NOW 👇

Lia Advance Multi Action Green Tea

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here