Stretch Marks කියන්නේ ගොඩක් අය පිඩා විඳින දෙයක්.ඒ වගේම Stretch Marks ඇති වෙන්න ගොඩක් කරුණු බලපානවා.හම ඇදීමෙන් තමයි මේ Marks ඇති වෙන්නේ.බර අඩු වැඩි වුණාම,ගර්භනී අවධියේදී විතරක් නෙමෙයි තද ඇඳුම් ඇඳීම නිසා ,ජානමය සාධක, ආතතිය වගේ දේවල් නිසා Stretch Marks ඇති වෙන්න පුළුවන්.ඒත් ප්‍රශ්නේ තමයි Stretch Marks ඉවත් කරන්නේ කොහොමද කියන එක.ඒක කරන්න පුළුවන් දෙයක්.ඔයා හිතුවේ නැහැ නේද Stretch Marks නැති කරන්න පුළුවන් කියලා.මේ කියන්නේ Stretch Marks සදහටම නැති කරන්න පුළුවන් Tricks ටිකක්.
01) විටමින් A

Stretch Marks ඉවත් කරලා තරුණ සමක් ලබාගන්න විටමින් A ඔයාට Help කරන්නේ මෙන්න මේ විදිහට.
- සමේ සෛල අළුත්වැඩියා කරනවා
- සම මෘදු කරනවා කර තරුණ පෙනුමක් ඇති කිරීමටත් උදව් කරනවා .
- සම වඩාත් ශක්තිමත් කර Stretch Sarks මැකී යනවා.
- කිරි,බිත්තර,කොළ පැහැති එළවළු ,තක්කාලි වල විටමින් A තියෙන නිසා මේ ආහාර උපකාර කර ගන්නත් ඔයාට පුළුවන්.
02) පොල්තෙල් සහ කෝමාරිකා

පොල්තෙල් සහ කෝමාරිකා ජෙල් කියන්නේ ස්වාභාවික Moisturizer එකක්. ඒ වගේම කෝමාරිකා වලින් සමේ පටක නැවත යථා තත්වයට ගෙන ඒමට උපකාරී වෙනවා.ඔයාගේ Stretch Marks ඉවත් කර ගන්න ඕනී වෙන්නේ පොල්තෙල් හැදි දෙකක් සහ කෝමාරිකා යුෂ විතරයි.ඊට පස්සේ කරන්න තියෙන්නේ ඒ දෙකම හොඳට MIX කර ගන්න එක.
ඔයාට මේ මිශ්‍රණයෙන් හිතා ගන්නවත් බැරි Results ලබා ගන්න පුළුවන්.ඒකට කරන්න තියෙන්නේ මිශ්‍රණය Stretch marks තියෙන තැන්වල ගාන එක විතරයි.දවස් 03ක් විතර යනකොට Marks මැකිලා යනවා.
03) Sugar Scrub

පේස්ට් එක හදාගමු
- සීනි මේස හැදි එකයි
- විටමින් E තෙල් බින්දු
- සීනි වලට විටමින් E තෙල් බින්දු තෙල් දාලා mix කර ගන්න
- මිනිත්තු කිහිපයක් රවුමට ආලේප කරන්න
04) බේකින් සෝඩා සහ ලෙමන් යුෂ

ලෙමන් වලට පුළුවන් සම පැහැපත් කරන්න.බේකින් සෝඩා සමේ මිය ගිය සෛල ඉවත් කරවනවා වගේම Stretch Marks ඉවත් කරන්නත් හැකියාව තිබෙනවා.මේ සත්කාරයෙන් ඉක්මනින් Results ගන්න ඔයාට පුළුවන්.මේ ක්‍රමය ඔයාට පහසුවෙන් අත්හදා බලන්න පුළුවන් ක්‍රමයක්.
අවශ්‍ය වන්නේ
- සෝඩා මේස හැන්දක්
- ලෙමන් යුෂ
ඔයාට සංවේදී සමක් තියනවා නම් එය මුලින්ම ඔයාගේ සම මත ගාල බලන එක වඩා හොඳයි.මිශ්‍රණය කුඩා ප්‍රමාණයක් ඔයාගෙ අතේ ආලේප කරලා විනාඩි 10 ක් තියලා,එය ප්‍රතික්‍රියා කර දැවිල්ලක් හෝ කැසීම ඇති වෙන්නෙත් නැත්නම් බය නැතුව Stretch Marks තියන තැන ගාන්න .
05) අර්තාපල් යුෂ

අර්තාපල් යුෂ වලින් Stretch Marks ඉවත් කරන්න පුළුවන්.එයින් කැලැල් සුව වෙනවා වගේම සම පැහැපත් කරනවා.මේකට කරන්න තියෙන්නේ අර්තාපල් යුෂ අරගෙන ඒවා Stretch Marks තියෙන තැන් වලා ගාලා වියලෙන්න තියන්න.ඊට පස්සේ සීතල වතුරෙන් සෝදන්න.අර්තාපල් යුෂ හැමදාම ගානකොට Stretch Marks අඩු වෙලා ඔයාට නිරෝගී, පෙනුමක් ලබාගන්න පුළුවන්.
cream එකක් ගන්නවා නම්
- කෝමාරිකා ,රෝසපෙති සාරය ,කහ ,සුදු හදුන් වගේ ස්වභාවික දේවල් තියෙන Cream එකක් ගන්න. එයින් Stretch Marks නැති කර ගන්නවට අමතරව කුරුලෑ ,ලප කැළැල් සහ Pigmentation වලට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
Stretch Marks තියෙනකොට හරියට ඇඳුමක්වත් අඳින්න බැහැනේ.ඔන්න දැන් ඒ කරදරෙත් ඉවර කරගන්න පුළුවන් Tricks ටිකක් මම ඔයාට ගෙනාවා.Stretch Marks ගැන හිත හිතා දුක් විදපු කාලේ ඉවරයි.මේ පොඩි පොඩි දේවල් ටික කරලා බලන්නකෝ.ඔයාටත් හිතා ගන්න බැරිවෙයි මේ විශ්මිත ප්‍රතිඵල ගැන.



