වර්තමානයේ බොහෝ පිරිසක් සුළු රෝගයක් ඇති වූ විටදී වුවද රෝහලට යාමට පුරුදු වෙලා ඉන්නවා.නිවසේදී ස්වාභාවි ඖෂධ ලබා ගැනීමට හැකියාව තිබියදීම රසායනික ඖෂධ ලබා ගැනීමට පෙළඹෙනවා.මේ නිසා ඔබේ වකුගඩු හානියට පත් වෙන බව ඔබ නොදන්නා කාරනාවක් වෙන්න පුළුවන්.මේ සඳහන් කරන්නේ ඔබේ වකුගඩු වලට හානි දායක ඖෂධයන් ගැනයි
– ප්‍රතිවෛරස ඖෂධ වන indinavir, acyclovir, tenofovir වැනි ඖෂධ
– ශරීරයේ දැවිල්ල වැනි වේදනාවන් සමනය කිරීමට ලබා දෙන ඖෂධ indinavir, acyclovir, tenofovir
– අධි රුධිර පීඩනය සඳහා ලබා දෙන captopril
– නිර්වේදනික ඖෂධ වන acetaminophen, aspirin සහ ibuprofen වැනි ඖෂධයන්
– ප්‍රතිජීවක ඖෂධ ciprofloxacin, sulfonamides, methicillin, vancomycin යන වර්ගයන්
– ප්‍රතිආක්ෂේපක ඖෂධ ලෙස ලබා දෙන trimethadione, phenytoin.



