ලස්සන ශක්තිමත් කෙස් කළඹකට ඕනම girl කෙනෙක් කැමතියි. හැබැයි ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි හිසකෙස් ගැලවී යාම, පැලීම සහ හරියට තමන්ට ඕන විදිහට haristyle දැමීමට නොහැකි වීම.මේ දේවල් වලට ගොඩක්ම හේතු වෙන්නේ ඔයා අනුගමනය කරන වැරදි පුරුදු.මොකද හිසකෙස් ලස්සනට තියාගෙන විතරක් මදි, හිසකෙස් වල,...