Like
Like Love Haha Wow Sad Angry
5

Tea Tree Oil කියන්නේ මොනවාද?

  • Tea Tree Oil කියන්නේ කුරුලෑ වලට එරෙහිව සටන් කරන ප්‍රබල ආයුධයක්.
  • ඒ වගේම ලප කැළැල් සහ අඳුරු පැල්ලම් සඳහා හොඳම ප්‍රතිකාරය මෙයයි.
  • අධික හිසරදය අවම කරන්නත් Tea Tree Oil වලට පුළුවන්.
  • ඒ වගේම සමේ පිළිස්සීම් වැනි දේ සුව කර ගැනීමේ හැකියාවද තිබෙනවා.
  • මේ Tea Tree කියන්නේ ඕස්ට්‍රේලියාවේ අවේණික වූ ශාක විශේෂයක්.
  • Tea Tree ශාකයේ විශේෂ 230 කට වඩා හඳුනාගෙන ඇති අතර එය අයත් වන්නේ මෙලාලූකා කුලයට.
  • අත්‍යවශ්‍ය තෙල් වල සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර ජිව සහ ප්‍රතිඔක්සිකාරක ගුණය තිබෙනවා.
  • නමුත් Tea Tree Oil වල මෙම ගුණයන් විශාල ලෙස පවතිනවා.
  • ඒ නිසාමයි Tea Tree oil වලින් මේ තරම් ගුණයක් ලැබෙන්නේ.

ඉතින් අපි හිතුවා Tea Tree භාවිතා කරලා තියෙන Face Wash Products කිහිපයක් ගැන කතා කරන්න ඕනේ කියලා.

Like
Like Love Haha Wow Sad Angry
5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here