මොනවද මේ Pigmentation කියන්නේ?

ඔයාට තියෙන්නේ oily skin එකක් නම් pimples කියන්නේ අරුම පුදුම දෙයක් නෙමෙයිනේ.Normally අපේ Face එකේ pores වල කුණු දුවිලි රැදුනම තමා pimples එන්නේ.Skin එක oily නම් කුණු දුවිලි රැදෙන ප්‍රමාණය වැඩි වෙන නිසා ඉක්මනට pimples එන්න බලනවා.
Pimple marks වලත් type’s 3ක් තියෙනවා.අපිට පිටින් බලල pimple එකේ type එක මොකක්ද කියලා අදුරගන්න පුළුවන්.
පැතලි හා කළු pimples

මේවා නම් ස්වාභාවිකවම අයින් වෙලා යනවා.
Whitehead සහිත pimples

පොඩියට පෙනුනට මේ pimples ගොඩක් ගැඹුරට තියෙනවා.මේක ඇති වෙන්න හේතුව තමයි ඔයාගේ skin එකේ collagen අඩු වීම.
Red – brown pimples

හෝමෝන අසමතුලිතතාවය නිසා තමා ගොඩක් වෙලාවට මේ pimples ඇති වෙන්නේ.හැබැයි මේ marks යවන එකනම් ගොඩක් අමාරු දෙයක්.
ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ ගෙදරදීම කොහොමද pimple marks අයින් කරන්නේ කියලා.
Pimple marks සදහා Home Remedies
Coconut Oil

පොල්තෙල් වලට බැක්ටීරියා විනාශ කරන්න පුළුවන් විශ්මිත හැකියාවක් තියෙනවා කියලා ඔයා මීට කළින් අහලා නැහැ නේද.ඒ වගේම පොල්තෙල් වල තියෙන vitamin E සහ K වළින් පුළුවන් Pigmentation අයින් කරලා ඔයාගේ skin එක නිරෝගී කරන්න.ඔයාට කරන්න තියෙන්නේ පොල්තෙල් තේ හැන්දක් අරගෙන Pigmentation තියෙන තැන් වල apply කරල soft විදියට massage කරන්න විතරයි.මේ Treatment එකෙන් ඔයාට හොද result එකක් ගන්න ඕනෙනම් හැමදාම රෑට apply කරලා උදේට Wash කරන්න.
Turmeric

අපි හැමෝම දන්නවනේ කහ කියන්නේ ගොඩක් හොද beauty product එකක් කියලා.කහ වල තියෙන බැක්ටීරියා නාශක ගුණය නිසා අපේ skin එකේ marks clear කරන්න වගේම skin එක glow කරගන්නත් පුළුවන්.ඔයා කහ කුඩු තේ හැදී 2ක් lemon තේ හැන්දක් එක්ක mix කරන්න.මේ paste එක ඔයාගේ මුළු Face එකේම apply කරලා විනාඩි 30කට පස්සේ සාමාන්‍ය ජලයෙන් සෝදන්න.හොද result එකක් ගන්න නම් ඔයා හැමදාම මේ face pack එක use කරන්න ඕනේ.
Aloe Vera

Aloe Vera කියන්නේ ඕනම කෙනෙක්ට use කරන්න පුළුවන් ගොඩක් හොද beauty product එකක්.Aloe gel Face එකට විතරක් නෙමෙයි අපේ හිසකෙස් වලටත් apply කරන්න පුළුවන්.ඒ කොහොමද කියලා මම දැන් ඔයාලට කියන්නම්.කෝමාරිකා gel අරගෙන thick layer එකක් විදියට මුළු Face එකෙම apply කරන්න.හැමදාම රෑට apply කරලා උදේට Wash කරනවා නම් Pigmentation නැති Fair skin එකක් ලබාගන්න පුළුවන්.ස්වභාවික කෝමාරිකා හොයාගන්න නැත්නම් ඔයාට පුළුවන් හොද AloeVera Soap එකක් අරගෙන Use කරන්න.හැබැයි අමතක කරන්නේ නැතුව Natural Aloe Vera තියෙන Product එකක් ගන්න.
Tea Tree Oil

Tea Tree Oil කියන්නේ Pigmentation වලට ගොඩක් හොද beauty product එකක්.Tea tree oil බිංදු කිහිපයක් almond oil හෝ coconut oil එක්ක mix කරලා pimple marks තියෙන තැන් වල apply කරලා පැය 2කට විතර පස්සේ සෝදන්න.හොද result එකකට යන්න නම් දිනපතා Tea tree oil ඔයාගේ skin එකට apply කරන්න.
ඒ වගේම තමයි Tea Tree Oil, Aloe Vera, Almand oil තියෙන face wash, face cream use කරනවා නම් ඔයාට මේ pimple mark කරදරෙන් ගොඩක් ඉක්මණට නිදහස් වෙන්න පුළුවන්.
දැන් ඉතින් ඔයාට ඕනේ beauty product ගන්න එළියට යන්නම ඕනේ නැහැ.ඔයාට පුළුවන් Hello Ladies Store එකෙන් මේ දේවල් Order කරලා ගෙදරටම ගෙන්න ගන්න.
https://helloladies.lk/product-category/food-supplement/
ඔන්න ඉතින් අද ඉදන්ම මම කියලා දුන්න දේවල් try කළොත් නම් pimple marks නැති ලස්සන Face එකක් ඔයාට ගොඩක් ඉක්මනට ලබාගන්න පුළුවන් වෙයි.



