Like
Like Love Haha Wow Sad Angry

දැන් අපි ඉන්නේ ගෙදර නිසා එක එක කෑම වර්ග හදනවනේ.ඉතින් අද මම ඔයාට කියන්න යන්නේ ගෙදරදී ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑම වර්ගයක් ගැන.හැබැයි මේක කෙසෙල් වලින් තමයි හදන්නේ.මේ දවස්වල කෙසෙල් හොයාගන්න එක අමාරු වැඩක් නෙමෙයිනේ.ඒ නිසා ඔයාට හදලා බලන්න පුළුවන්

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්

  • හොඳට ඉදුණු කෙසෙල් ගෙඩි 01
  • බිත්තර 01
  • Fresh Milk මේස හැඳි හැඳි 3ක්

කොහොමද හදාගන්නේ

  • කෙසෙල්, කිරි හා බිත්තරය Blender කරගන්න.
  • දැන් මේ Thick Mixer එක Non-Stick Pan එකට දාලා පෑන් කේක් හදාගන්න.

ඔන්න ඔය විදිහට තමයි Banana pancakes හදාගන්නේ.රස කොහොමද.හරිම රසයි නේද.කෙසෙල් වලින් pancakes මීට කලින් කාලා නැහැනේ.ඔන්න ඉතින් අද අපි හැදුවා.හිතුවට වඩා රස හොදයි නේද ?

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here