Like
Like Love Haha Wow Sad Angry

අද කාලේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ Hair Fall කියන්නේ.ගොඩක් දෙනෙක් මේකට Solutions හොයනවා. හැබැයි සමහර අය මේ තත්වය හොඳ කරගන්න try කරලා try කරලා අත ඇරලා දානවා.ඒ වගේම සාමන්‍යයෙන් දවසකට කෙනෙකුගෙන් හිසකෙස් 25 ක් හෝ 30ක් පමණ හැලී යනවා.ඒක සාමාන්‍ය තත්වයක්.ඒ ගැන අනවශ්‍ය බියක් ඇතිකරගන්න ඕන නැහැ.හැබැයි අසාමාන්‍ය ලෙස හිස කෙස් හැලෙනවානම් එතැනදී ඔයා සැලකිලිමත් වෙන්න ඕන.

විශේෂයෙන්ම නගරාසන්න ප්‍රදේශ වල ඉන්න අයට මේ තත්වය වැඩි වශයෙන් බලපානවා.ගොඩක් දුරට මේ Hair fall තත්වයට හේතු වෙන්නේ එදිනෙදා සිරුරට ලබාදෙන පෝෂණය වගේම බාහිරව සිදුකරන Treatment.

Natural ingridients සිරුරට ලබාගන්න අයට නම් මේ තත්වය බොහෝ දුරට අඩුයි.ඉතින් ඇත්තටම මේ Hair Fall ප්‍රශ්නෙට ප්‍රශ්නෙට sollution එකක් නැද්ද? ඒ ගැන තමයි අද කතා කරන්න හදන්නේ.

Hair Fall තත්වයට මූලික හේතු මොනවද?

ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්.

01) ජානමය වශයෙන් හිසකෙස් හැලී යාම.
02) පාරිසරික හෝ අනෙකුත් හේතු මඟින් හිසකෙස් හැලී යාම.

පාරිසරික හෝ අනෙකුත් හේතු

  • හෝමෝන අසමතුලිතාවය
  • ආතතිය
  • යකඩ දුර්වලතා / රක්තහීනතාවය
  • විටමින් බී 12 ඌණතාවය
  • වයස
  • Dandruff

Dandruff වලට Treatment කරන්න.

ඔයා Dandruff වලින් පිඩා විඳිනවා නම් Dandruff වලට අනිවාර්යයෙන්ම ප්‍රතිකාර කරන්න ඕන. නැත්නම් හිසකෙස් හැලිලා යන එක වැඩි වෙන්න පුළුවන්.

Dandruff වලට Treatment කරන විදිහට වෙළඳපොලේ විවිධ product තියෙනවා.සමහර product නිසා dandruff වැඩිවෙන්නට පුළුවන්.ඒකෙන් වෙන්නේ ඔයා තවත් අපහසුතාවයට පත්වෙන එක.

ඉතින් ඔයාට ප්‍රශ්නයක් මතුවෙයි කොහොමද හොඳම නිෂ්පාදනයක් තෝරාගන්නේ කියලා.

වෙළඳපොලේ ඕනේ තරම් Product තියෙනවනේ.හැබැයි Shampoo එකක් තෝරා ගන්න කළින් ඔයා බලන්න ඕනේ ඒ product එකේ වදමල්, කෝමාරිකා, නෙල්ලි, සැවන්දරා කියන ස්වභාවික අන්තර්ගතයන් තියෙනවද කියලා.

ඒ වගේම hair එක wash කරන වාර ගණන ගැනත් සැලකිලිමත් වෙන්න.වැඩි වාර ගණනක් hair එක wash කරන එකත් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.

අභ්‍යන්තර පෝෂණ සත්කාර

Hair fall තත්වයට තවත් හේතුවක් තමයි පෝෂණ ඌණතාවය.ඒ වගේම හිසකෙස් වල පෝෂණයට අවශ්‍යම වෙන Vitamin වර්ග සිරුරට නොලැබී යාම නිසාත් hair fall තත්වය ඇති වෙන්න පුළුවන්.

හොඳ පෝෂණ සත්කාරයක් සිරුරට ලබාගැනීම තුලින් ඔයාගේ හිසකෙස් වලට අවශ්ය කරන පෝෂණය ලබාගන්න පුළුවන්.

අභ්යතර පෝෂණ සත්කාර ගැන කතා කරනකොට වෙළඳපොළේ විවිධ නම් වලින් විවිධ අන්තර්ගතයන් තියෙන අභ්‍යන්තර පෝෂණ සත්කාර තියෙනවා.ඒවා වලින් හොඳම Product එක තෝරාගන්න එක අසීරු දෙයක්.

බයෝටින් කියන්නේ හිසකෙස් හැලියාමට වගේම හිසකෙස් වර්ධනයට, කෙස් අඟ පැලීමට හොඳ පෝෂකයක්.ඔයා හිසකෙස් සඳහා නිෂ්පාදනයක් තෝරා ගන්නකොට බයෝටින් අන්තර්ගත Product එකක්ම මිලදී ගන්න වග බලාගන්න.

ඒ වගේම, marine collengen, මිදී ඇට සාරය, මැනගනීස් ඇමයිනෝ ඇසිඩ්, Zinc ඇමයිනෝ ඇසිඩ්, කැල්සියම් පෙන්ටෝතනේට්, සිලිකන් ඩයොක්සයිඩ් , කොමික් ක්ලෝරයිඩ් කියන අන්තර්ගතයන් වලින් ඔයාගේ සමටත් හොඳ පෝෂණයක් ලබාගන්නට පුළුවන් වගේම ඔයා ගන්න පෝෂණ සත්කාරයේ මේ ingredients තිබුනත් වරදක් නැහැ.

ඉතින් මේ දවස් වල Covid – 19 වසංගතය නිසා එළියට යන්න අමාරුයිනේ.ඉතින් ඔයාලට පුළුවන් Hello Ladies Store එකෙන් මේ දේවල් Order කරලා ගෙදරටම ගෙන්න ගන්න

https://helloladies.lk/product-category/food-supplement/

ඉතින් මම හිතන්නේ ඔයාට දැන් ඔයාගේ කොන්ඩේ ගැන බය වෙන්න දෙයක් නැහැ.මොකද මම දැන් ඔයාට කිව්වා මොකක්ද කරන්න ඕනේ කියලා.ඒ නිසා දැන් ඔයාට බය නැතුව ඔයාගේ Hair Fall ප්‍රශ්නයට මම කිව්ව Treatmenet Try කරලා බලන්න

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here