Like
Like Love Haha Wow Sad Angry

අද අපි Chicken වලට popcorn රස එකතු කරන්න තමයි මේ හදන්නේ. අපි Chicken කන්න එක එක ක්‍රම try කරනවනේ. හැබැයි Popcorn රසත් එක්ක chicken රස ඔයාට නම් වෙනස්ම දෙයක් වෙයි.අපි බලමුද එහෙනම් chicken එක්ක කොහොමද popcorn mix කරන්නේ කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • අස්ථි ඉවත් කරපු chicken 200g
  • Chicken powder තේ හැදි 1/2
  • Popcorn කෝප්ප 1/4
  • Chili paste තේ හැදි 2
  • Sriracha sauce තේ හැදි 1
  • සෝයා සෝස් තේ හැදි 1
  • පිටි කෝප්ප 1/4
  • Popcorn syrup තේ හැදි 3 1/2
  • ලුණු
  • තෙල්

සාදන ආකාරය

  • කුකුල් මස් ටික කුඩා කැබලි වලට කපා ගන්න
  • භාජනයක් ගෙන sriracha sauce, chili paste, සෝයා සෝස්, පිටි mix කර විනාඩි 30ක් පසෙකින් තබා ගන්න.
  • Chicken powder, පිටි, සමඟ ලුණු මිශ්‍ර කර ගන්න
  • සෝයා සෝස් දමා සාදාගත් මිශ්‍රණය සමග කුකුල් මස් කැබලි ටික mix කරන්න.
  • Chicken powder දැමු පිටි වලට chicken mix කරන්න
  • Corn syrup වල පොගවා ගන්න.
  • ඒ වටා popcorn තවරන්න.
  • ගැඹුරු තෙලේ බැද ගන්න.

ඔන්න ඔයාට දැන් පුළුවන් popcorn රසට chicken කෑල්ලක රස බලන්න. අපි මිරිස් රස ගොඩක් use කලේ නැති නිසා පොඩි අයට කන්න දෙන්නත් හරිම ලේසි.Party එකකදී යාලුවන්ට දෙන්න වගේම, trip එකක යනකොට අරගෙන යන්නත් මේ crunchy chicken popcorn එක use කරන්න පුළුවන්.රස කොහොමද කියලා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here