හැමෝම බලන්නේ.හැමෝගෙම අවධානය යන්නෙත් ලස්සනට පිළිවෙලට ඉන්න අයට.ඉතින් මම අද ඔයාට කියන්න ආවේ ලස්සනම ලස්සන රහසක්.ඒ secret එකේ තියෙන්නේ ලස්සනම ලස්සන මලක්.ඒ තමයි ලැවෙන්ඩර්.ඉතින් ලැවෙන්ඩර් වලින් skin එකට මොකක්ද වෙන්නේ කියලා ඔයා හිතනවා ඇති.ඉන්නකෝ මම කියන්න මොකක්ද වෙන්නේ කියලා
ලැවෙන්ඩර් වලින් වෙන දේ

- අසාදන සුව කිරීම
- කුරුලෑ සඳහා
- දිලීර නාශකයක්
- සම රැළි වැටීම වලක්වයි
- ප්‍රතිඔක්සිකාරකයක්
සම පැහැපත් කර ගැනීමට

- ලැවෙන්ඩර් තෙල් බිංදු 2 – 3
- කෝමාරිකා ජෙල් තේ හැඳි 05.
ලැවෙන්ඩර් සහ කෝමාරිකා හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න
විනාඩි 20කින් පසු සෝදා හරින්න
මේ Treatment එක දිනපතා සිදු කරන්න
සමේ රැළි සඳහා

- කෝමාරිකා ජෙල් Table spoon 03 ක්
- ලැවෙන්ඩර් Oil බිංදු 05 ක්
- ලෙමන් Oil බිංදු 05 ක්
ඉහත සඳහන් සියලුම දේ හොඳින් mix කරගන්න
මිශ්‍රණය රාත්‍රියේ නින්දට යාමට පෙර ගල්වා ඇස් වටා සම්බාහනය කර උදෑසන සෝදා හරින්න
දිනපතා මේ treatment එක සිදු කරන්න
ලැවෙන්ඩර් Toner

- ලැවෙන්ඩර් oil බින්දු 05ක්
- Vitamin E කරල් දෙකක oil
- විනාකිරි table spoon 1/2
- ජලය table spoon 05ක්
ඉහත සඳහන් සියලු දේවල් බෝතලයකට දමා හොඳින් mix කරගන්න
මුහුණ wash කරගත් පසුව cotton කැබැල්ලකට මිශ්‍රණයෙන් බිංදු දෙකක් පමණ ගෙන මුහුණේ ගල්වා පිරිසිඳු කරගන්න
මේ Treatment එක දිනපතා සිදු කිරීමෙන් හොඳ result ලබා ගන්න පුළුවන්
මීට අමතරව ඔයාට පුළුවන් කහ සහ ලැවෙන්ඩර් අඩංගු වෙලා තියෙන Toner එකක් use කරන්න.ඒ වගේ toner එකක් use කිරීමෙන් සම රැළි වැටීම Control කරනවා.ඒ වගේම skin එකට රුධිරය සහ ඔක්සිජන් සැපයීම ක්‍රමවත් කර දීප්තිමත් බවක් ලබා දෙනවා.
ඔයාගේ ප්‍රශ්නෙට උත්තර හම්බ වුණා නේද දැන්.බය නැතුව ඔයාගේ skin එකේ ප්‍රශ්නෙට මේ දේවල් try කරලා බලන්න. එතකොට ඔයාට හැමෝම අතර කැපිලා පේන කෙනෙක් වෙන එක simple වැඩක්.මොකද ලැවෙන්ඩර් වලින් හොඳ result කක ලැබෙනවා කියලා මට හොඳටම විෂවාසයි.



