257
බොහෝ කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ වයස සහ පෙනුම රැකගන්නේ කොහොමද කියලා.පමණට වඩා වෙහෙස මහන්සි වී වැඩ කිරීම මඟින් පෙනුම අඩු වීම සිදු වෙනවා.ඒ වගේම අනවශ්‍ය ලෙස වයස වැඩි වී පෙනීමද ඇති වෙනවා.ඒ වගේම ඒ සඳහා ඔබ විවිධ ආලේපනයන් භාවිතා කරනවා.නමුත් කිසිඳු ප්‍රතිඵලයක් ලැබුනේ නැහැ නේද.මේ කියන්නේ ඒ පිළිබඳවයි.
– ඔබ නිතර හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කර ගන්න
– ඒ නිසා ඔබ අධික අම්ල සහ ලුණු සහිත ආහාර ගැනීමෙන් වළකින්න
– ඒ වගේම කෘතීම ආහාරයන් සහ ශීතකරණයේ නිතර තබා ගන්නා ආහාරයන් ගැනීමෙන්ද වලකින්න
– දිනකට වතුර ලීටර් 6ක්වත් පානය කරන්න
– එයින් සිරුරේ ඇති දුෂිත කොටස් මුත්‍රා සහ දහදිය මඟින් ඉවත් වීම සිදු වෙනවා
– සම වියලිමෙන්ද ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනවා
– දෙහි ,දොඩම් ,කොමඩු සහ දෙළුම් වැනි දෑ ආහාරයට ගැනීම මඟින් සැමට අවශ්‍ය විටමිනයන් ලබා ගනීමට හැකි වෙනවා
257



