Like
Like Love Haha Wow Sad Angry

Mocktail කියන්නේ Cocktail වගේම හදන බීමක්.හැබැයි Alcohol අඩංගු වෙන්නෙ නැති බීමක්.ඇල්කොහොල් තියෙන නිසා Cocktail නොබොන අයට හොඳ Mocktail Recipe එකක් ගැන තමයි මේ කියන්න හදන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  • රතු දෙළුම් යුෂ හෝ බෝතල් කළ චෙරි යුෂ මේස හැඳි 2ක්
  • 7UP හෝ Sprite කෝප්ප 1/4ක්
  • චෙරි
  • අයිස් කැට

සාදාගන්න ආකාරය

  • මුලින්ම වීදුරුව ice වලින් පුරවන්න.
  • පසුව දෙළුම් හෝ චෙරි යුෂ ඊට උඩින් දාගන්න.
  • අවසානයට වීදුරුව පිරෙන්න උඩින් 7UP හෝ Sprite දාගන්න.
  • චෙරි වලින් සරසලා රස බලන්න.

ඔයාගේ ගෙදර පාටියක් එහෙම තියෙන වෙලාවක Alcohol නොබොන මිතුරන්ට රසම රස Mocktail එකක් හදලා දෙන්න පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here