Like
Like Love Haha Wow Sad Angry

Neem එහෙමත් නැත්නම් කොහොඹ රජ කාලේ කුමාරිකාවෝ පවා use කරපු natural beauty ingredient එකක්.කෝමාරිකා වගේම කොහොඹ කියන්නෙත් all-rounder කෙනෙක්.අපේ සිරුරේ තියෙන ගොඩක් ලෙඩ රෝග වලට කොහොඹ කියන්නේ දිව්‍ය ඖෂධයක්.ඒ වගේම තමා skin එක,කොණ්ඩේ හැමදෙයක්ම ලස්සන කරගන්නත් අපිට කොහොඹ use කරන්න පුළුවන්.අද ඔයාලට කියන්න යන්නේ කොහොඹ use කරලා skin එක ලස්සන කරගන්න පුළුවන් magic treatment එකක්.

Pimples වලින් නිදහස් වෙන්න

කොහොඹ වලට බැක්ටීරියා විනාශ කරන්න පුළුවන් නිසා ඔයාගේ skin එකේ pimples ඔක්කොම නැති කරලා දාලා pimples marks පවා අයින් කරන්න කොහොඹ වලට පුළුවන්.ඒ වගේම තමයි වෙනත් Skin infections ඇති වෙන්න තියෙන chance එකත් කොහොඹ වලින් නැති කරලා දානවා.

Dry skin එකට

කොහොඹ කියන්නේ dry skin එකට magic ingredient එකක්.කොහොඹ වලින් ඔයාගේ skin එකට moisturizer එකක් දෙනවා වගේම fresh ගතියකුත් ලබාගන්න පුළුවන්.ඒ වගේම soft, smooth skin එකක් ලබා ගන්නත් අපිට කොහොඹ use කරන්න පුළුවන්.

Deep cleanser එකක් විදියට

කොහොඹ වලට ඔයාගේ skin එකේ open pores තුලට කාවැදිලා කුණු දූවිලි අයින් කරන්න පුළුවන්.ඒ නිසා ඔයාගේ skin එක pimples, blackheads, whiteheads වලින් සදහටම නිදහස් කරගන්න පුළුවන්.

Glowing skin

අපි හැමෝම කැමතිනේ glowing skin එකකට.ඔයාට කොහොඹ use කරලා ලස්සන, fresh, glowing skin එකක් ලබාගන්න පුළුවන්.

ඔයා දැන් දන්නවනේ කොහොඹ මොන වගේ දේවල් වලටද use කරන්න පුළුවන් කියලා.ඉතින් දැන් කියලා දෙන්න යන්නේ කොහොමද මේ neem pack එක හදාගන්නේ කියලා.

හදාගන්න විදිය

  • මුලින්ම කොහොඹ කොළ ටිකක් අරගෙන හොදට සෝදන්න.
  • ඊට පස්සේ වතුර තේ හැන්දක් දාලා කොළ ටික හොදට blend කරලා paste එකක් හදාගන්න.
  • හදාගත්ත paste එකට කහ තේ හැන්දක් සහ මී පැණි තේ හැන්දක් add කරලා හොදට mix කරන්න.
  • ඔන්න ඉතින් neem pack එක හදලා ඉවරයි.
  • හොදට පිරිසිදු කරගත්ත මූණට neem pack එක apply කරලා හරියටම විනාඩි 30කින් ඇල් වතුරෙන් wash කරන්න.
  • ඊටපස්සේ මුහුණ clean towel එකකින් තෙතමාත්තු කරන්න.
  • මේ pack එක දවසක් හැර දවසක් ඔයාට use කරන්න පුළුවන් නම් ගොඩක් හොද result එකක් ගන්න පුළුවන්.

ඔයාට කොහොඹ කොළ හොයාගන්න එක අමාරුයි නම් කොහොඹ සාරය අඩංගු soap එකක් වුණත් හැමදාම use කරන්න පුළුවන්.

ඒ විතරක් නෙමෙයි අපේ Hello ladies web site එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ dry skin එකට Neem වලින් හොඳ beauty product එකක් දැන්ම order කරගන්න.

https://helloladies.lk/product-category/skin-care/

අද කියලා දුන්නේ කොහොඹ විතරක් use කරලා ලස්සන වෙන රහසක්.අදින් පස්සේ නම් ඔයාට දාහක් ජාති හොයා හොයා කඩවල් ගානේ රස්තියාදු වෙන්න නම් ඕනේ වෙන එකක් නැහැ.මොකද කොහොඹ වලින් ඔයාගේ skin problems ඔක්කොම විසඳනවා කියලා මට 100% sure.Neem face pack එකේ රහස යාළුවො එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here