Like
Like Love Haha Wow Sad Angry

කොච්චර කැමති වුණත් කළුපාට කිසිම ඇඳුමක් අඳින්න බැරිද? මොකක්ද ඒකට හේතුව.ඔව් ඔව් මම දන්නවා Dandruff තමයි මේකට හේතුව.Dandruff ප්‍රශ්නේ නිසා ඔයා ඉන්නේ ගොඩක් දුකෙන්නේ.මොකද ඔයාට වෙලා තියෙන්නේ ඔයාට කැමති ඇඳුම් අඳින්න නෙමෙයි.Dandruff වලට ඕනේ විදිහට ඇඳුම් අඳින්න.ඉතින් අපි මොකටද කාටවත් ඕනේ විදිහට ඇඳුම් අඳින්නේ.ඔයා අඳින්න ඕනේ ඔයා කැමති ඇඳුම්.ඒ නිසා ඉතින් මම අද ඔයාට කියන්නම් Dandruff වදෙන් මිදෙන්න easy ක්‍රමයක්.

මොනවද මේ Dandruff?

අපි හැමෝටම තියෙන skin problem එකක් තමයි dandruff.හිසේ skin එක එහෙමත් නැත්නම් scalp එක dry වෙලා සුදු පාට පොතු සහ කුඩු විදියට හිසෙන් අයින් වෙන එකට තමා අපි dandruff කියලා හදුන්වන්නේ.ඉතින් මේ dandruff නිසා අපි ගොඩක් කරදර වලට face කරනවා.කොන්ඩේ වැඩිපුර ගැලවෙනවා,මුණේ pimples එනවා වගේම ඇදුම් වලට dandruff වැටිලා අපිරිසිදු පෙනුමකුත් එන්න පුළුවන්.

දැන් බලමු කොහොමද dandruff වලින් නිදහස් වෙන්නේ කියලා.

Apple cider විනාකිරි

Apple cider විනාකිරි වලට ඔයාගේ scalp එකේ pH අගය balance කරන්න පුළුවන් නිසා scalp එකේ තෙතමනය ආරක්ෂා කරනවා වගේම soft විදියට dandruff අයින් කරන්නත් පුළුවන්.ඔයා සමානය විදියට shampoo කරලා නෑවට පස්සේ apple cider විනාකිරි සහ වතුර සමාන ප්‍රමාණ වලින් අරගෙන scalp එකට apply කරන්න.විනාඩි 2කට විතර පස්සේ වතුරෙන් සෝදන්න.ඔයා කැමති නම් අන්තිමට හිසකෙස් වලට විතරක් conditioner apply කරන්න පුළුවන්.

Tea tree oil

අපි අහලා තියෙනවානේ tea tree oil කියන්නේ pimples වලට magic treatment එකක් කියලා.ඒ වගේම තමා dandruff කරදරෙන් මිදෙන්නත් tea tree oil use කරන්න පුළුවන්.ඔයා use කරන shampoo එකට tea tree oil බිංදු 3ක් mix කරලා use කරන්න පුළුවන් නම් ඉක්මණටම dandruff වලින් නිදහස් වෙන්න පුළුවන්.

Baking soda

Scrub කියන්නෙත් dandruff නැති කරගන්න කරන්න පුළුවන් ගොඩක් හොද treatment එකක්.ඔයා use කරන shampoo එකට baking soda තේ හැන්දක් දාලා ඔයාගේ scalp එක scrub කරන්න.විනාඩි 2කට විතර පස්සේ wash කරන්න.හැබැයි මේ treatment එක කලාට පස්සෙනම් conditioner use කරන්න අමතක කරන්න එපා.ඒ වගේම තමා සතියට එක පාරක් විතරක් මේ treatment එක කලාම හොදටම ඇති.

කෝමාරිකා Hair mask

කලිනුත් කියලා තියෙනවනේ කෝමාරිකා කියන්නේ all-rounder කෙනෙක් කියලා.ඉතිං කෝමාරිකා use කරලා ඔයාගේ dandruff සම්පුර්ණයෙන්ම නැති කරලා දාන්න පුළුවන්.Fresh කෝමාරිකා gel අරගෙන නාන්න පැයකට විතර කලින් scalp එකේ ගාලා හොදට massage කරන්න.ඊට පස්සේ shampoo කරන්නේ නැතුව සෝදන්න.මේ treatment එක නම් ඔයා ඔළුව wash කරන හැම දවසකම වුණත් කරන්න පුළුවන්.

Dandruff වලින් මිදෙන්න නම් මේ දේවල් try කරලා බලන්නකෝ ඔයාට හොද result එකක් ගන්න පුළුවන්.ඒත් ඔයාගේ busy life එකත් එක්ක මේ දේවල් හොයගන්න අමාරු නම් කෝමාරිකා, වද මල්, නෙල්ලි, සැවැන්දරා සාරය අඩංගු herbal shampoo එකකින් වුණත් dandruff control කරගන්න පුළුවන්.

ඒ වගේම ඔයාට පුළුවන් ගෙදර මේ දේවල් හොයාගන්න නැත්නම් natural ingredient අඩංගු නිෂ්පාදනයක් අපේ Hello ladies web site එකෙන් order කරගන්න

https://helloladies.lk/product-category/hair-care/

ඒ වගේම තමා මේ treatments කරන අතරතුර හැමදාම නාන්න වගේම ඔයාගේ comb එක, bed sheets, towel හෝදන්නත් අමතක කරන්න එපා.මොකද හැමදේටම වඩා පිරිසිදු කම තමා dandruff නැති කරන්න වැදගත් වෙන්නේ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here